Video Sources 1169 Views

  • Watch trailer
The Witch: Part 2. The Other One (2022) Sinhala Subtitles

The Witch: Part 2. The Other One (2022) Sinhala Subtitles

The beginning of everything.Jun. 15, 2022South Korea137 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(The Witch : Part 2. The Other One (2022) Sinhala Subtitle) (The Witch Part 2 The Other One Sinhala Subtitle) (The Witch Part 2 Sinhala Subtitle) (The Witch 2 Sinhala Subtitle) (The Witch: Part 2. The Other One Sinhala Subtitle)

ආයුබෝවන් හැමෝටම !

අලුත්ම කොරියානු Sci-FI / Action චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මම වෙබ් අඩවියට ගොඩ උනේ.මේ චිත්‍රපටිය 2018 වර්ෂයේ නිකුත් උනු The Witch Part 01 : The Subversion කියන චිත්‍රපටියට අදාලව එන චිත්‍රපටියක්.ඉතින් ඒකේ කතාව ඉවර උනු තැනින් නෙමේ මේකනම් පටන් ගන්නෙ.ඒ හින්දා කෙලින්ම මේක බැලුවට ලොකු අව්ලක් වෙන්නෑ.නමුත් ඒකත් අරගෙන බලන්න නොබලපු අය.සුපිරිම ඇක්ෂන් ෆිල්ම් එකක් ඒකත්.ඉතින් මේ ෆිල්ම් සෙට් එක එහෙම පිලිවෙලට යන්න තිබුනත් පලවෙනි ෆිල්ම් එක කරපු WB ලා කොරියාවෙ තමන් කරන්න ඉන්න සියලුම ෆිල්ම් නවත්තපු එකෙන් තමයි මේ විදියට දෙවනි ෆිල්ම් එක වෙනස් විදියට එන්න උනේ.

Park Hoon Jung විසින් අධ්‍යක්ෂණය කල මෙය කොරියානු සිනමාවේ වාර්තා අලුත් කරපු ෆිල්ම් එකක් විදියට හඳුන්වන්න පුලුවන්.2022 ජුනි 15 තමයි මේක සිනමාවට නිකුත් උනේ.බොක්ස් ඔෆිස් හි ඇමරිකානු ඩොලර් මිලියන 22 කට අධික ආදායමක් උපයන්න මේ ෆිල්ම් එකට හැකි උනා.ඒ වගේම නැරඹුම් සංඛ්‍යාව මිලියන 2.78 ඉක්මවා ගියා.මෙය සැලකෙන්නෙ එම සීමාවන් දෙකට ලගාවුනු දෙවන කොරියන් චිත්‍රපටිය ලෙසයි.

ඉතින් Cast එක ගත්තම වෙනස්කම් කීපයක්ම තියෙනව මොකද මම කලින් කිව්ව වගේ පලවෙනි එකේ ස්ටෝරියම මේකෙන් Continue වෙන්නෙ නැති නිසා.නමුත් මේකේ අවසානෙන් ඒ පිලිබඳ තියෙන සම්බන්ධතාවය ඔයාට වැටහෙයි.ඉතින් මේ ෆිල්ම් එකෙ ප්‍රධාන චරිතය කරන්නෙ Shin Si Ah විසින්.ඊට අමතරව Jo Min-su , Park Eun-bin , Seo Eun-soo , Sung Yoo-bin , Jin Goo යන අයත් රංගනයෙන් එක් වෙනවා.

කතාව පැත්තට ගියොත්.කතාව ආරම්භයේදී ගැහැනු ළමයෙක් ලැබ් එකකින් පිටතට එනවා.ඒ ලැබ් එකට උනු පහරදීමක් එක්ක තමයි මෙයාට එතනින් පැනගන්න ලැබෙන්නෙ.ඒ වෙලාවෙ ඊලගට එයාව පැහැරගෙන යන කාන්තාවක් අරගෙන යන වාහනේකට දාගන්නවා.ඉතින් මේ ගෑනු ළමයා පරීක්ෂණ වලට භාජනය කරපු විෂේශ හැකියාවන් තියෙන කෙනෙක් නිසා පැහැර ගන්න සෙට් එකට භයානක සිද්ධියකට මුහුණ දෙන්න සිද්ද වෙනවා.

ඔය විදියට තමා කතාව පටන් ගන්නෙ.ඉතින් තව ගොඩක් දේවල් තියෙනවා ඉස්සරහට.ඒ වගේම පලවෙනි ෆිල්ම් එකටත් යම් දේවල් පැහැදිලි වෙන්නෙ මේ ෆිල්ම් එක හරහා.ඉතින් ඒකත් නොබලපු අය බලන්න.මොකද මේ අවසානය නෙමේ.තව ෆිල්ම් කීපයක්ම මේකෙ නිකුත් වෙන්න නියමිතයි.තව දෙයක් කියන්න ඕන මේ ෆිල්ම් එක එක්ක ඉංග්‍රීසි සබ් එකක් නිකුත් උනේ නෑ.පස්සෙ චයිනිස් සබ් එකකින් ට්‍රාන්ස්ලේට් කරපු ඉංග්‍රීසි එකක් තමා සෙට් උනෙ.ඉතින් ඒකෙ අඩුපාඩුත් හදල තමයි ඔයාලට සබ් එක ගෙනාවෙ.මොනාහරි අඩුපාඩු මගෙන් වෙලා තියේනම් සොරි වෙන්න.ගිහින් එන්නම් එහෙනම්

ඔබට ජය !

Original title 마녀 2
IMDb Rating 6.2 4,501 votes
TMDb Rating 7.099 141 votes

Director

Cast

Park Eun-bin isKyung-hee
Kyung-hee
Jin Goo isYong-doo
Yong-doo
Cho Min-soo isDr. Baek
Dr. Baek
Cha Soon-bae isDr. Byeon
Dr. Byeon
Lee Jong-suk isDirector Jang
Director Jang
Kim Da-mi isKoo Ja-yoon
Koo Ja-yoon

Similar titles

Godzilla Minus One (2023) Sinhala Subtitles
Flashback (2021) Sinhala Subtitles
Deep (2021) Sinhala Subtitles
Ghost (2023) Sinhala Subtitles
Xtreme (2021) Sinhala Subtitles
Bhajarangi 2 (2021) Sinhala Subtitles
Liger (2022) Sinhala Subtitles
Uncharted (2022) Sinhala Subtitles
Black (2022) Sinhala Subtitles
Kuttram Kuttrame (2022) Sinhala Subtitles
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published