Selfie (2022) Sinhala Subtitles

Selfie (2022) Sinhala Subtitles

Confessions of an EngineerApr. 01, 2022India131 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

(Selfie (2022) Sinhala Subtitles) (Selfie (2022) Sinhala Sub)

2022 අප්රේල් 1 වෙනිදා තමයි මේක රිලීස් වුනේ..Mathi Maran විසින් අධ්යක්ෂණය කරන ලද අතර DG Film Company විසින් නිෂ්පාදනය කරන ලදී.මෙම චිත්රපටයේ G. V. Prakash Kumar සහ Gautham Vasudev Menon රංගනයෙන් දායක වන අතර, Varsha Bollamma, Vidya Pradeep, Vagai Chandrasekhar, Sangili Murugan සහ Subramaniam Siva ඇතුළු සහය නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායකත්වය සපයනවා…

කතාව පැත්තට හැරුනොත්…..

කනල් කියන්නෙ පහත් මට්ටමේ විද්යාලයක ඉංජිනේරු ශිෂ්යයෙකි. මෙයා ඇත්තටම මේකට ඇතුළත් වෙන්නෙ තාත්තගෙ බලකිරීමටමයි.මෙයාට ඒ ගැන පුදුම වෛරයක් තියෙන්නෙ..පස්සෙ මෙයා දැනගන්නවා මෙයාට මේ විද්යාලේ ආසනයක් ලැබෙන්නේ අල්ලස් දීපු නිසා කියලා.ඉතින් මෙයා ඒ ගැන හොයද්දි තමයි හැමදේම දැනගන්නෙ.ඇත්තටම ඒක ශිෂ්යයන් අතර ප්රසිද්ධ රහසක්.කනලුත් මේකට මුලින් අකමැති වුනත් පස්සෙ පස්සෙ කොල්ලටත් මේකට හිත යනවා.දන්නවනෙ ඉතින් සල්ලි තමයි ඕනා…මෙයත් එයාගෙ තැන තියාගන්න පුළුවන් හැමදේම කරනවා.මොනවා උනත් ඒකටනම් කොල්ලා දස්සයා..

මෙයාගෙ බෙස්ට් ෆ්රෙඩා වගේ ඉන්නෙ නසීර්…නසීරුයි තව කොල්ලො ටිකකුයි සුපිරිම ගේමක් ගහලා ඔන්න ලොකු ගානක් අතට අරන් සැපේ ඉන්නකොට තමා හික් ගෑවෙන්නේ…ඒකෙ එක ප්රතිඵලයක් විදිහට නසීර්ටයි එයාගෙ අම්මටයි මාර කරදරයකට මූන දෙන්න වෙනවා…ඉතින් නසීර් අවසානයේ ගන්නෙ කනල් ගෙත් යාළුවොන්ගෙත් ජීවිත සදහටම වෙනස් කරන තීරණයක්….ඒ මොකද්ද කියලා නම් කියන්නෙ නෑ…ඒකෙන් කොහොමද හැමෝගෙම ජීවිත වෙනස් වෙන්නේ… ඉතිරිය ඔයාලට බාරයි…ගිහින් එන්නම්.💖

Selfie (2022) Sinhala Subtitles
Selfie (2022) Sinhala Subtitles
Selfie (2022) Sinhala Subtitles
Selfie (2022) Sinhala Subtitles
Selfie (2022) Sinhala Subtitles
Selfie (2022) Sinhala Subtitles
Selfie (2022) Sinhala Subtitles
Selfie (2022) Sinhala Subtitles
Original title செல்ஃபி
IMDb Rating 6.3 491 votes
TMDb Rating 8 2 votes

Similar titles

Red Notice (2021) Sinhala Subtitles
The Plot (2024) Sinhala Subtitles
The Healing (2025) Sinhala Subtitles
Thandel (2025) Sinhala Subtitles
Madame Web (2024) Sinhala Subtitles
Kung Fu Chefs (2009) Sinhala Subtitles
Hit List (2024) Sinhala Subtitles
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles
The Night House
Confidential Assignment 2: International
Sabhaapathy (2021) Sinhala Subtitles
Warriors of Future (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published