Video Sources 1751 Views

  • Watch traileryoutube.com
The Northman (2022) Sinhala Subtitles

The Northman (2022) Sinhala Subtitles

Conquer your fate.Apr. 07, 2022Canada137 Min.R
Your rating: 0
6.5 2 votes

Synopsis

(The Northman (2022) Sinhala Subtitles) (The Northman (2022) Sinhala Sub)

The Northman කියන්නේ vikings ලා ගැන හැදෙන කතා බලන්න කැමති කෙනෙක්ට මේ අවුරුද්දෙදි ලැබුණු හොද තෑග්ගක්. මේ වගේ කතාවල සාමාන්‍යයෙන් යුද්ධය තමා කතාවස්තුව වෙන්නේ. ඒත් මේක ටිකක් ඊට වඩා වෙනස්. තමන්ට කුඩා කාලේදී ඇස් දෙකෙන් විදින්නට ලැබුණු තමාගේ පියාගේ මිනිමරුවා, තමන්ට උරුම රාජ්‍ය කොල්ල කෑ පුද්ගයාගෙන් පළිගැනීමේ චේතනාවෙන් පැමිණෙන තරුණයෙක්ගේ ඉරණම ගැනයි. මිත්‍යාමතවලින් ගොඩනැගුනු අනාවැකි පස්සේ ගමන් කරන මේ තරුණයාට ආපහු රාජ්‍ය ගන්නවා කියන එක නම් ලේසි වෙන්නේ නෑ. 

විශේෂයෙන්ම මේ ෆිල්ම් එක මේ අවුරුද්දේ ආපු cinematography පැත්තෙන් නම් සුපිරිම ෆිල්ම් එකක්. ඉතින් ඒවගේ ෆිල්ම්වලට කැමති කෙනෙක් නම් මේ ෆිල්ම් එක මග ඇරගන්න එපා. කතාව දිගට කියනවාට වඩා ඒක ඔයාලම රසවිදීන්න.

The Northman (2022) Sinhala Subtitles
The Northman (2022) Sinhala Subtitles
The Northman (2022) Sinhala Subtitles
The Northman (2022) Sinhala Subtitles
The Northman (2022) Sinhala Subtitles
The Northman (2022) Sinhala Subtitles
The Northman (2022) Sinhala Subtitles
The Northman (2022) Sinhala Subtitles
The Northman (2022) Sinhala Subtitles
The Northman (2022) Sinhala Subtitles
Original title The Northman
IMDb Rating 7.8 43,876 votes
TMDb Rating 7.7 541 votes

Director

Cast

Nicole Kidman isQueen Gudrún
Queen Gudrún
Claes Bang isFjölnir The Brotherless
Fjölnir The Brotherless
Ethan Hawke isKing Aurvandil War-Raven
King Aurvandil War-Raven
Anya Taylor-Joy isOlga of the Birch Forest
Olga of the Birch Forest
Gustav Lindh isThórir The Proud
Thórir The Proud
Willem Dafoe isHeimir The Fool
Heimir The Fool
Phill Martin isHallgrímr Half-Troll
Hallgrímr Half-Troll
Eldar Skar isFinnr The Nose-Stub
Finnr The Nose-Stub

Similar titles

The Girl on the Train (2021) Sinhala Subtitles
Saina (2021) Sinhala Subtitles
Mahaan (2022) Sinhala Subtitles
Rurouni Kenshin The Final (2021) Sinhala Subtitles
The Pirates: The Last Royal Treasure (2022) Sinhala Subtitles
Snakehead (2021) Sinhala Subtitles
Phantom Detective (2016) Sinhala Subtitles
Jagame Thandhiram (2021) Sinhala Subtitles
James (2022) Sinhala Subtitles
Nobody (2021) Sinhala Subtitles
Chakra (2021) Sinhala Subtitles
Blowback (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published