Tara vs Bilal (2022) Sinhala Subtitles

Tara vs Bilal (2022) Sinhala Subtitles

Oct. 28, 2022India126 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Tara vs Bilal (2022) Sinhala Subtitles) (Tara vs Bilal (2022) Sinhala Sub)

ඉතින් සුබ දවසක් යාලුවනෙ ඔයාලා හැමෝටම අද මම උපසිරැසි අරගෙන ඇවිත් තියෙන්නෙ මීට දවස් කීපයකට කලින් රිලිස් උන tara vs bilal කියන හින්දි චිත්රපටියට…

ඉතින් මේකට IMDB දර්ශකයෙ 5.6ක වගේ අගයක් තමයි ලැබිලා තියෙන්නෙ… ඒ කොහොම උනත් ආසාවෙන් බලන් ඉන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලානම් නොකියා බෑ…

මේ ෆිල්ම් එක ගැන කියනවනම් මේකට harshvardhan rane එහෙම නැත්නම් සනම් තේරි කසම් එකේ ඉන්දර්, soia rathee වගේම තවත් නලු නිලියො රැසක් රංගනයෙන් දායක වෙනවා…

ෆිල්ම් එකේ කතාව පැත්ත ගියාම තාරා කියන්නෙ අම්මයි තාත්තයි දෙන්නම නැති පොඩි කාලෙ ඉදන්ම සීයා එක්ක හැදුන කෙල්ලෙක්… මෙයාට සීයා කතාකරලා දෙන එක මංගල යෝජනාවක්වත් මෙයා නොපිලිගෙන වෙබ්සයිට් එකකින් විවාහ වෙන්න කෙනෙක්ව හොයාගන්නවා ඉතින් මෙයා එයත් එක්ක ලන්ඩන් යන්න තමයි ලෑස්තිය දැන් එකපාර ඉතින් මෙයාලගෙ ලග එච්චර ලොකු සල්ලියකුත් නැතිනිසා ගෙදරත් විකුනලා තමයි සල්ලි හොයාගන්නෙ

ඉතින් කොහොමහරි කසාදෙ සිද්ද උනායින් පස්සෙ මෙයාලා දෙන්නා අර ගේ විකුනල ගනිපු සල්ලිත් අරගෙන ලන්ඩන් යනවා ගිහින් හොටෙල් එකක නවතිනවා…

ඉතින් උදේ නැගිටලා බලද්දි එයා හිතුවෙවත් නැති දෙයක් තමයි සිද්ද වෙලා තියෙන්නෙ…එතන ඉදන් තමයි කතාව පටන්ගන්නේ… මම ඒ මොකද්ද කියලා කියන්න යන්නෙ නෑ ඔයාලම අරගෙන බලන්න…

මේකෙ තව හොද සින්දු කීපයකුත් තිබ්බා ඒවනම් උපසිරැසි ගන්වන්න උනේ නෑ මොකද වෙලාව මදි කම නිසා…අතිශය කාර්යබහුල අවස්තාවක තමයි මේක අරගෙන ආවෙ…ඉතින් ඒ නිසාම තමා සබ් එක දෙන්නත් දවස් කීපයක් පහු උනෙත් එහෙනම් අදට මම සමුගන්නවා…තවත් උපසිරැසියකින් ලගදිම හම්බවෙමු! හැමෝටම ආරාදනා කරනවා බලන්න…tara vs bilal…

Tara vs Bilal (2022) Sinhala Subtitles
Tara vs Bilal (2022) Sinhala Subtitles
Tara vs Bilal (2022) Sinhala Subtitles
Tara vs Bilal (2022) Sinhala Subtitles
Tara vs Bilal (2022) Sinhala Subtitles
Tara vs Bilal (2022) Sinhala Subtitles
Original title तारा वर्सेज बिलाल
IMDb Rating 5.7 2,194 votes
TMDb Rating 4.25 6 votes

Director

Samar Iqbal
Director

Cast

Sonia Rathee isTara Kaul
Tara Kaul
Mona Ambegaonkar isBilal's Mother
Bilal's Mother
Niki Aneja Walia isGurmeher Kaur/Daisy
Gurmeher Kaur/Daisy
Shagufta Ali isZoya Khala
Zoya Khala
Pranay Manchanda isJignesh 'Jiggy' Patel
Jignesh 'Jiggy' Patel

Similar titles

Spellbound (2011) Sinhala Subtitles
Kadaisi Vivayasi (2022) Sinhala Subtitles
Mission Possible (2021) Sinhala Subtitles
Mishan Impossible (2022) Sinhala Subtitles
Bangarraju (2022) Sinhala Subtitles
Karnan (2021) Sinhala Subtitles
Pen Vilai Verum 999 Rubai Mattume (2022) Sinhala Subtitles
777 Charlie (2022) Sinhala Subtitles
Bhuj: the pride of india (2021) Sinhala Subtitles
The God Committee (2021) Sinhala Subtitles
Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles
Annaatthe (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published