Video Sources 1121 Views

  • Watch traileryoutube.com
The Bad Guys (2022) Sinhala Subtitles

The Bad Guys (2022) Sinhala Subtitles

Good is no fun at all.Mar. 17, 2022USA100 Min.PG
Your rating: 0
10 2 votes

Synopsis

(The Bad Guys (2022) Sinhala Subtitles) (The Bad Guys (2022) Sinhala Sub)

ඔන්න අද අරන් ඇවිත් තියෙන්නේ ඔයාලා ගොඩ දෙනෙක් ඉල්ලපු 2022 වසරේ අලුතින්ම රිලීස් වුනු  BAD GUYS කියන ඇනිමේශන් චිත්‍රපටය. මම මෙච්චර කාලෙකට බලපු හොදම ඇනිමේශන් එක මේක කියලා මතක්කරන්නත් කැමතියි…! 🙂

අපි කතාව පැත්තට යමු…

මේ කතාවේ ප්‍රධාන චර්ත වෙන්නේ හොරු කණ්ඩායමක්…හරියට Money heist එකේ වගේ. අපි පොඩ්ඩක් බලමු ඒ කවුද කියලා

Wolf – මෙයා තමයි ටීම් එකේ නායකයා. සැලසුම හදන්නේ මෙයා
Snake – මෙයා සේප්පු කඩන යන්ත්‍රයක්
Shark – වෙස්වලාගැනීම කලාවක් නම් මෙයා තමා පිකාසෝ
Tarantula – මෙයා තමයි හැකර්
Piranha – සටනක් නම් හරියන්නේ මේයා තමයි

ඉතින් මේ හොරු කණඩායමට මොන වගේ ඉරණමක් අත්වේවිද….? ඒක දැනගන්න දැන්ම චිත්‍රපටය බාගන්න… කමෙන්ට් එකකුත් කොටාගෙනම යන්න

නැවතතන් මේ වගේ උපසිරැසියකින් හමුවෙමු….ජය වේවා!

මම අසිත දේශාන් (අශී)

The Bad Guys (2022) Sinhala Subtitles
The Bad Guys (2022) Sinhala Subtitles
The Bad Guys (2022) Sinhala Subtitles
The Bad Guys (2022) Sinhala Subtitles
The Bad Guys (2022) Sinhala Subtitles
The Bad Guys (2022) Sinhala Subtitles
Original title The Bad Guys
IMDb Rating 6.9 8,767 votes
TMDb Rating 7.8 258 votes

Director

Cast

Sam Rockwell isMr. Wolf (voice)
Mr. Wolf (voice)
Marc Maron isMr. Snake (voice)
Mr. Snake (voice)
Awkwafina isMs. Tarantula (voice)
Ms. Tarantula (voice)
Craig Robinson isMr. Shark (voice)
Mr. Shark (voice)
Anthony Ramos isMr. Piranha (voice)
Mr. Piranha (voice)
Richard Ayoade isProfessor Marmalade (voice)
Professor Marmalade (voice)
Zazie Beetz isDiane Foxington (voice)
Diane Foxington (voice)
Alex Borstein isPolice Chief Misty Luggins (voice)
Police Chief Misty Luggins (voice)
Lilly Singh isTiffany Fluffit (voice)
Tiffany Fluffit (voice)
Barbara Goodson isOld Lady (voice)
Old Lady (voice)

Similar titles

Army Of Thieves (2021) Sinhala Subtitles
Jayeshbhai Jordaar (2022) Sinhala Subtitles
Love and Leashes (2022) Sinhala Subtitles
Indoo Ki Jawani (2020) Sinhala Subtitles
The Kung Fu Master (2020) Sinhala Subtitles
Uncharted (2022) Sinhala Subtitles
The Boss Baby: Family Business (2021) Sinhala Subtitles
Rat Disaster (2021) Sinhala Subtitles
Escape from Mogadishu (2021) Sinhala Subtitles
Rider (2021) Sinhala Subtitles
Squad (2021) Sinhala Subtitles
Theal (2022) Sinhala Subtitles

(1) comment

  • Ben10June 19, 2022Reply

    maru

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published