Video Sources 1323 Views

  • Watch trailer
Alienoid (2022) Sinhala Subtitles

Alienoid (2022) Sinhala Subtitles

For Ages, Aliens have locked up their prisoners in humans bodies.Jul. 20, 2022South Korea143 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

? Alienoid (2022)  

(Alien + Human: Part 1 / 외계+ 1)

 

Alienoid 2022 Sinhala Subtitles

 

 

Information – විස්තර

 

Movie: Alienoid
Country: South Korea
Release Date: Jul 20, 2022
Duration: 2 hr. 22 min.
Content Rating: 15+ – Teens 15 or older
Native Title: 외계+ 1
Also Known As: Alien + People , Alien + Person , Alien + Man , Alien , Oegye+In , Wegye+In , 외계인 , Alien + People Part 1
Screenwriter & Director: Choi Dong Hoon
Screenwriter: Lee Ki Chul
Genres: Action, Adventure, Sci-Fi, Fantasy
Tags: Time Rift, Historical Fiction, Past And Present, Goryeo Dynasty, Alien

 

කාස්ට් – Cast

 

Ryu Joon Yeol | Mureuk- මුරුක්

Alienoid Sinhala Sub

 
ඔහු මීට පෙර “Reply 1988″ | “Lucky Romance” සහ “Lost” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.
Kim Tae Ri | Yian – යියන්

Kim Tae Ri

ඇය මීට පෙර “Little Forest ” | “Space Sweepers” | “Mr. Sunshine” සහ ” Twenty-Five Twenty-One” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.
Kim Woo Bin |[Guard] / Thunder – ගාඩ් / තන්ඩර්

Kim Woo Bin

 

ඔහු මීට පෙර ” School 2013″ | ” The Heirs” |”We Are Young” | ” Uncontrollably Fond” | “Twenty ” සහ “Our Blues” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.
So Ji Sub | Moon Do Seok – මුන් දෝසොක්

So Ji Sub

 

ඔහු මීට පෙර “Ghost| ” The Master’s Sun” |” One Sunny Day” | ” Be With You” | “ Terius Behind Me ” සහ “ Doctor Lawyer” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Summary  – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම, ඔන්න මම අද මගේ 250 වෙනි උපසිරැසිය අරන් ආවා, ඇත්තම කියනවා මම මේ චිත්‍රපටය මගේ 250 වෙනි උපසිරැසියට දෙන්න අන්තර්ජාලයට නිකුත් කරනකන් බලාගෙන හිටියා. මේ චිත්‍රපටයේ කොටස් දෙකක් නිකුත් කරනවා කියලා දැනගන්න ලැබුනා, ඉතින් මේක තමයි පලවෙනි කොටස.

Alienoid sub

 

Alienoid”

 

“ගොඩක් ලොකු කාලයක් තිස්සෙ, පිටසක්වල ජීවීන් එයාලගේ අපරාධකාරයෝ මිනිස්සුන්ගේ ශරීර වල හිර කරලා තියලා තියනවා. එත් මිනිස්සු ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. සමහර වෙලාවට තමන්ට කැමති වෙලාවට මිනිස්සුගේ ශරීර වලට ඇතුළු වෙන්නත් පිටවෙන්නත් පුළුවන් ජිවින් හිටියා, එයාලාව පාරෝ කියලා හැදින්නුවා.


Alienoid 2022

 ගොර්යෝ රාජවංශ සමයේ ඉදන් පිටසක්වල ජිවීන් එයාලගේ අපරාධකාරයෝ මිනිස්සුන්ගේ ශරීර වල හිර කරලා තියලා තියනවා. ඉතින් මේ පිටසක්වල ජිවින්ගේ එක් කොට්ඨාශයකට තමන්ට කැමති වෙලාවට මිනිස්සුගේ ශරීර වලට ඇතුළු වෙන්නත් පිටවෙන්නත් පුළුවන්, එයාලට තමයි පාරෝ කියලා කියන්නේ, ඉතින් මේ පාරෝලාව අල්ලන්න එයාලගේ ග්‍රාහලෝකයෙන් ආරක්ෂකයෙක්ව එවලා තියනවා, ඒ තමයි ගාඩ් සහ තන්ඩර් (Kim Woo Bin). මේ දෙන්නා අනාගතේ ඉදන් ආපු දෙන්නෙක්. මේ දෙන්නාගේ රාජකාරිය වෙන්නේ පැනලා යන පාරෝවරු අල්ලලා විනාශ කරන එකයි. ඉතින් මේ දෙන්නා ගොර්යෝ රාජවංශ සමයේදි මරලා දාපු පාරෝ කෙනෙක්ගේ මිනිස් දරුවෙක් බේරගෙන හදාගන්නවා, ඒ තමයි යියන් (Kim Tae Ri )… 

Alienoid 2022 full cast

1391 වර්ෂය : මුරුක් (Ryu Jun-Yeol), ඔහු හොරු අල්ලනවාට තෑගි ගන්න දෝසා ඉන්ද්‍රජාලිකයෙක් තව විදියකට කියනවා නම් ඔහුට හොරෙක් කියන්නත් පුළුවන්, ඉතින් ඔහුට උදව් කරන්න හුළංපෙත්තේ අද්භූත බළල් ජොඩුව ඉන්නවා, මුරුක් වැඩිම තෑගි මුදලට හොරුන්ව අල්ලගන්න කැමති කෙනෙක් වගේම තමයි ඔහු වටිනා භාණ්ඩයක් වුනත් එක අවශ්‍ය වෙලා තියනවා ඒක හොරකම් කරලා හරි ගන්නවා, මේ අතර තමයි ඔහුට දිව්‍යමය පිහිය ගැන අහන්න ලැබෙන්නේ, ඉතින් මුරුක් හුළංපෙත්තේ අද්භූත බළල් ජොඩුව එක්ක මේ දිව්‍යමය පිහිය හොයාගෙන යනවා, එතකොට තමයි ඔහුටත් යියන්ව මුණගැහෙන්නේ, ඉතින් අනාගතේට අරන් ගියපු යියන් අතීතයේ ඉන්නේ කොහමද කියලා අපි චිත්‍රපටය බලලාම දැනගමුකෝ…

 

එහෙනම් හැමෝටම සුබ දවසක්! 

 


 

Alienoid (2022) Sinhala Subtitles
Alienoid (2022) Sinhala Subtitles
Alienoid (2022) Sinhala Subtitles
Alienoid (2022) Sinhala Subtitles
Alienoid (2022) Sinhala Subtitles
Alienoid (2022) Sinhala Subtitles
Alienoid (2022) Sinhala Subtitles
Alienoid (2022) Sinhala Subtitles
Alienoid (2022) Sinhala Subtitles
Alienoid (2022) Sinhala Subtitles
Original title 외계+인 1부
IMDb Rating 6.2 3,470 votes
TMDb Rating 7.186 113 votes

Director

Cast

Choi Yu-ri isYoung Lee An
Young Lee An
So Ji-sub isMoon Do-seok
Moon Do-seok
Yum Jung-ah isHeuk-seol
Heuk-seol
Jo Woo-jin isCheong-woon
Cheong-woon
Lee Ha-nee isMin Gae-in
Min Gae-in

Similar titles

Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles
Monster (2022) Sinhala Subtitles
Hungama 2 (2021) Sinhala Subtitles
Sanak (2021) Sinhala Subtitles
Mumbai Saga (2021) Sinhala Subtitles
Thunivu (2023) Sinhala Subtitles
Fistful of Vengeance (2022) Sinhala Subtitles
Pon Manickavel (2021) Sinhala Subtitles
My Dear Bootham
The Kung Fu Master (2020) Sinhala Subtitles
Rider
The Magicians Elephant (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published