Video Sources 1449 Views

  • සිංහල උපසිරැසි සමග
Body Parts (2023) Sinhala Subtitles

Body Parts (2023) Sinhala Subtitles

Nobody is safeAug. 30, 2023South Korea104 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(Body Parts (2023) Sinhala Subtitles) (Body Parts (2023) Sinhala Sub) (Body Parts Sinhala Subtitles) (Body Parts Sinhala Sub)

1: “ගඳ”

කාන්තාවක් සිය කන් කපාගෙන සියදිවි හානිකරගෙන මියගිය ගෙදරකට දා හී නම් තරුණියක් පදිංචියට යනවා ඩ්‍රෙසිං ටේබල් එකක තිබූ සුවඳ විලවුන් වර්ගයක් ඇය ශරීරයට ස්ප්‍රේ කරගන්නවා.

2: “හොල්මන් දකින ළමයෙක්”

ජූන් හෝ යකදුරු පව්ලකින් පැවත එන්නෙක්.. ඔහුට දෝ ජින්ගේ කල්ලිය විසින් හිරිහැර කරනු ලබන්නේ ඔහුට අවතාර දකින්න පුලුවන් කියලා කියන නිසා

3: භූතවාදී වෙබ් අඩවිය

උසස් පාසැල් දැරියක් වන හ්වා යොං, ඇගේ පවුලේ අයගේ මරණයෙන් පසු නපුරු ආත්මයකට ගොදුරු වෙනවා. ඇයගේ හොඳම මිතුරන් වන Joo In සහ Eun Gi අන්තර්ජාලය හරහා සජීවී විකාශනය හරහා ඇය ගැන ලෝකයට දැනුම් දීමට සහ භූතයන් දුරු කිරීමේ උත්සවයක් ඉල්ලා සිටීමට තීරණය කරනවා

 4: “ජීවත් වූ පුද්ගලයා”

ජි සූට ඇගේම ගෙයක් ලැබුණා. එදින රාත්‍රියේ ඇය තම සගයන් සමඟ විනෝද වී නිවසට පැමිණ සිටින විට මැදිවියේ කාන්තාවක් පැමිණ ඇගේ දොරට තට්ටු කරනවා. ඇය කාන්තාවට අනතුරු අඟවයි. කිසි විටෙකත් යන්තරය ඇගේ නිවසින් ඉවතට නොගන්නැයි පවසනවා.

 5: “ලණුව”

වැසි සහිත රාත්‍රියක්. අනතුරු ඇඟවීමේ ශබ්දයට අවදි වන ජේ සෙක් ඔහුගේ බෙල්ලේ තද නූලක් බැඳ ඇති බව සොයා ගනී. එය අල්ලපු ගෙදර නිවැසියාගෙ බෙල්ලටත් සම්බන්ධ කර තිබෙනවා

Body Parts (2023) Sinhala Subtitles
Original title 신체모음.zip
IMDb Rating 5.6 115 votes
TMDb Rating 4.8 4 votes

Director

Kim Jang-mi
Director

Cast

Kim Min-seok isJae-seok
Jae-seok
Kim Chae-eun isSi-kyung
Si-kyung
Kwon Ah-reum isDa-hee (seg. 'Stench')
Da-hee (seg. 'Stench')
Jo Woo-ri isJi-soo
Ji-soo

Similar titles

Escape from Mogadishu (2021) Sinhala Subtitles
Pamali: The Corpse Village
The Beast Within (2024) Sinhala Subtitles
The Curse of the Necklace (2024) Sinhala Subtitles
Evil Dead Rise (2023) Sinhala Subtitles
Pemandi Jenazah (2024) Sinhala Subtitles
The Friendship Game (2022) Sinhala Subtitles
Boomika (2021) Sinhala Subtitles
Blood Red Sky (2021) Sinhala Subtitles
Pawn (2020) Sinhala Subtitles
Love and Leashes (2022) Sinhala Subtitles
Don’t Breathe 2 (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published