Sulthan (2021) Sinhala Subtitles

Sulthan (2021) Sinhala Subtitles

Apr. 02, 2021India122 Min.TV-MA
Your rating: 0
7 1 vote

Synopsis

(Sulthan (2021) Sinhala Subtitles)

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං කාලෙකට පස්සේ අපේ ” පීටර් බාත්ලට්” අයියා එක්ක එකතු වෙලා සබ් එකක් කරා….

2021 අප්‍රේල් මස 2 වෙනිදා ඉන්දියාවේ සිනමාශාලා වල තිරගතවීම් ආරම්භ කරන ලද මෙම චිත්‍රපටයේ නම වෙන්නේ Sulthan (2021) යි . පැය 2 කුත් විනාඩි 35 ක දාවන කාලයක් ඇති මෙම චිත්‍රපටය Action/Romance යන ශාරණයට අයත් වෙනවා.

IMDB මීටරය තුල මේ වන විට 6.2/10 · IMDb අගයක් ලබා ගන්න සමත් වී ඇති මෙම චිත්‍රපටය ගූගල් පරිශීලක මනාප 94% ක් ලබා ගෙන තියෙනවා.

Bakkiyaraj Kannan මහතා විසින් අධ්‍යක්ෂනය කර ඇති අතර මෙහි නිෂ්පාදන කටයුතු S.R. Prabhu, S.R. Prakash Babu යන මහතුන් විසින්ද
සිදු කර ඇත……….

චිත්‍රපටය පිලිබඳව තවත් තොරතුරු කීපාරක් පහතින් දක්වා ඇත.

 Written by -: Arul Kumar Rajasekaran /Hariharasuthan Thangavelu
 Screenplay by -: Bakkiyaraj Kannan
Story by -: Bakkiyaraj Kannan

Music by
Songs:- Vivek-Mervin
Background score -: Yuvan Shankar Raja

Cinematography -: Sathyan Sooryan
Edited by -: Ruben
Production company -: Dream Warrior Pictures

මෙහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ දක්ෂ නලුවෙක් වන ” කාර්ති” විසින් රඟදක්වනවා, කාර්තිගෙ රඟපෑම කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕනා නෑනෙ, මීට පෙර නිකුත් වූ “කයිති” චිත්‍රපටය නැරඹුවා නම් අනිවාරෙන්ම ඒක දන්නවා ඇති……..

 ඊලඟට මෙහි ප්‍රධාන නිලිය පැත්තට ගියොත් එම චරිතය රඟදක්වන්නේ තෙලිඟු නිලියක් වන කෙටි කාලයක් තුල ඉන්දියානුවන්ගේ වගේම ශ්‍රී ලාංකිකයින්ගේ හදවත දිනා ගන්න සමත් වූ මේ වන විට” INDIAN NATIONAL CRUSH ” එක ද වන්නට සමත් වී ඇති රශ්මිකා මන්දනා විසිනි ……

         ඇය මේ වන විට තෙලිඟු , කණ්නඩ චිත්‍රපට වල රංගනයෙන් දායකත්වය දක්වලා තියෙනවා ඒ වගේම ඇය දමිළ සිනමාවට පිවිසෙන්නේ Sulthan (2021) ඒ කියන්නෙ අද අපි මේ උපසිරැසි ලබා දෙන චිත්‍රපටයත් සමගයි………..

කතාව ගැන ටිකක් කිව්වොත් මෙහෙමයි..

සුල්තාන් කියන්නෙ ඉපදෙනකොටම මව අහිමි වූ දරුවෙක් ඔහුගේ සැබෑ නාමය “වික්‍රම්” උනත් හැමෝම ඔහුට කතා කලේ සුල්තාන් කියලා , ඉතිං මවත් නැති මේ දරුවව හදා වඩා ගන්නේ ඔහුගේ පියා සහ පියා වෙනුවෙන් වැඩ කරන මැර පිරිස විසිනි . ඒ හේතුව නිසා සුල්තාන් ඔවුන්ව තමන්ගෙම පවුලේ අය වගේ හදවතේ තියාගන්නවා………

ඉතිං කොහොම හරි යම් සිද්දියක් නිසා සුල්තාන්ගේ පිය මිය යනවා, ඊට පස්සේ අර මැර පිරිස බලාගන්න වගකීම බාර උනේ සුල්තාන්ට නමුත් සුල්තාන් කියන්නෙ ප්‍රචන්ඩත්වයට විරුද්ධ කෙනෙක් , ඉතිං මේ සේදුපති මිය යන්න පෙර එක ගමක පුද්ගලයෙක්ට එක පොරොන්දුවක් දෙනවා ඒ ඔහුගේ ගමේ රජ කරන මැර පිරිසගෙන් ඔවුන්ගේ ගොවි බිම් සහ ඔවුන්ව බේරා දෙනවා කියලා ඉතිං ඔහු මිය ගියාට පසුව මේ පොරොන්දුව ඔහුගෙ මැර පිරිස වෙනුවෙන් ඉෂ්ඨ කරන්න හදනවා ඒත් සුල්තාන් ඔවුන්ට මැරකම් කරවන්න දෙන්නේ නෑ ඒ මොකද ඔවුන් මැරකම් කලොත් නගරයට අලුතින් ආව කමිශනර් ඔවුන්ව මරනවා……

ඉතිං ඔය කිව්ව ටික හොඳටම ඇති මොකද ඕනාවට වඩා කියන්න බෑ එහෙම උනොත් ෆිල්ම් එක බලන්න බෑනේ……..

ඔවුන්ට සේදුපති දුන්න පොරොන්දුව ඉෂ්ඨ කරන්න පුලුවන් වෙයිද ?

සුල්තාන් ප්‍රචන්ඩත්වය අතට ගනීද ?

නැත්තන් කමිෂනර් මැර පිරිසට වෙඩි තියයිද ?

කවුද මේ ගමේ රජ කරන මැර පිරිස ?

මේ දේවල් දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා……….

” පැවතී යන කොරෝනා 3 වන රැල්ල කලින්ට වඩා ඉතාමත් භයානක තත්වයකට පැමිණිලා තියෙනවා . ඉතිං හැමෝගෙන්ම ඉල්ලන්නේ පුලුවන් තරම් පරිස්සම් වෙලා ගෙවල් වලටම වෙලා ඉන්න පුලුවන් තරම් මාස් පාවිච්චි කරන්න සෙනඟ ගැවසෙන තැන් වල වැඩිය යන්න එපා……….”

ලොව පුරා කොරොනා වසංගතය හේතුවෙන් දුක් විඳින සියලු දෙනාට ඉක්මන් සුවයද මේ වසංගතය ඉක්මනින් වඳ වී යන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා “

හැමෝටම බුදු සරණයි 

Sulthan (2021) Sinhala Subtitles
Sulthan (2021) Sinhala Subtitles
Sulthan (2021) Sinhala Subtitles
Sulthan (2021) Sinhala Subtitles
Sulthan (2021) Sinhala Subtitles
Sulthan (2021) Sinhala Subtitles
Sulthan (2021) Sinhala Subtitles
Sulthan (2021) Sinhala Subtitles
Sulthan (2021) Sinhala Subtitles
Sulthan (2021) Sinhala Subtitles
Original title சுல்தான்
IMDb Rating 6.2 4,566 votes
TMDb Rating 5.2 13 votes

Director

Cast

Karthi isVikram Alias Sulthan
Vikram Alias Sulthan
Nawab Shah isCorporate Company Owner
Corporate Company Owner
Lal isMansoor Bhai
Mansoor Bhai
Napoleon isSethupathi
Sethupathi
Yogi Babu isOtta Lorry
Otta Lorry
Hareesh Peradi isCommissioner of Police
Commissioner of Police

Similar titles

Ram Setu (2022) Sinhala Subtitles
The Cursed: Dead Man’s Prey (2022) Sinhala Subtitles
Irudhi Pakkam (2021) Sinhala Subtitles
The Gorge (2025) Sinhala Subtitles
Rashtra Kavach Om (2022) Sinhala Subtitles
Bheemla Nayak (2022) Sinhala Subtitles
Thalaivii (2021) Sinhala Subtitles
Lift (2021) Sinhala Subtitles
2018 (2023) Sinhala Subtitles
Elevation (2024) Sinhala Subtitles
Border (2021) Sinhala Subtitles
Antim The Final Truth (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published