Video Sources 2309 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Land of Bad (2024) Sinhala Subtitles

Land of Bad (2024) Sinhala Subtitles

No man left behind.Jan. 25, 2024Australia113 Min.R
Your rating: 0
5 1 vote

Synopsis

(Land of Bad (2024) Sinhala Subtitles) (Land of Bad Sinhala Subtitle) (Land of Bad (2024) Sinhala Sub) (Land of Bad Sinhala Sub) (Land of Bad 2024 Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම..

ඔන්න අදත් තවත් අලුත් උපසිරැසියක් එක්ක මේ පැත්තට එන්න හිතුවා…ඉතින් මේ වතාවේ ඉන්දියන් චිත්‍රපට වලින් ටිකක් ඈත් වෙලා හොලිවුඩ් ෆිල්ම් එකකට උපසිරැසි කරන්න හිතුවා..ඉතින් අද මම උපසිරැසි ගේන්න තෝරගත්තේ පසුගිය පෙබරවාරි 16 වෙනිදා නිකුත් වුණ Land of Bad (2024) චිත්‍රපටය..

Land of Bad (2024) - IMDb

ඉතින් මේ Land of Bad චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ William Eubank විසින්..ඒ වගේම David Frigerio, William Eubank, Michael Jefferson, Adam Beasley කියන අයගේ නිෂ්පාදනයක්..මේක අයිත් වෙන්නේ Action/ Thriller කාණ්ඩයට වගේම මේක පැය 1 යි විනාඩි 53 ක ධාවන කාලයක් හිමි චිත්‍රපටයක්..රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් IMDb දර්ශකයේ 6.5/10 ක් වගේ හොඳ අගයකුත් Rotten Tomatoes දර්ශකයේ 61% කුත් ගූගල් පරිශීලක මනාප 81% කුත් හිමිකරගෙන තියනවා..කාස්ට් එක ගැන බැලුවොත් Russell Crowe, Luke Hemsworth, Liam Hemsworth, Ricky Whittle, Milo Ventimiglia ප්‍රධාන චරිත වලට පණ පොවනවා…

එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

⁣මේක Action මූවි එකක් නිසා සරලවම මේකේ ස්ටෝරි ගැන කිව්වොත්, මේක සම්පූර්ණයෙන්ම ගෙතිලා තියෙන්නේ ත්‍රස්තවාදීන්ගේ අතට අහුවුණු CIA නිළධාරියෙක්ව නිරුපද්‍රිතව බේරගන්න විශේෂිත හමුදා ඒකකයක් විසින් සිදු කරන මෙහෙයුමක් සහ ඒ මෙහෙයුමට ගුවන් සහය සහ අවශ්‍ය සන්නිවේදන කටයුතු සිදු කරමින් පාලකමැදි⁣රියක රැඳිලා ඉන්න කපිතාන් වරයෙක් වටා..ඉතින් මේ මෙහෙයුම සාර්ථකව අවසන් වුණාද කියලා දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..මේක හමුදා මෙහෙයුමක් වටා ගෙතිලා තියන නිසා කිසිම කම්මැලිකමක් නැතුව එක හුස්මට නරඹන්න පුලුවන් චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්..

ඒ වගේම තවත් එක දෙයක් කියන්න ඕන..මේක හමුදාව හා බැඳුණු චිත්‍රපටයයක් නිසා හමුදාව විසින් භාවිතා කරන විවිධ සංඥා නාම, විවිධ කෙටි යෙදුම් ව⁣ගේම ඉංග්‍රීසි භාෂාවේ එන ඉඟි වැකි ⁣වගේ දේවල් ගොඩක් අන්තර්ගත වෙලා තියනවා..ඉතින් ඒ දේවල් මගේ දැනුමේ හැටියට උපරිම සාධාරණයක් වෙන විදියට පරිවර්තනය කරලා තියනවා වගේම අත්‍යවශ්‍යම තැන් වල පැහැදිලි කිරීම් එහෙමත් කරලා තියනවා..

එහෙනම් සුපිරි Action/Thriller ෆිල්ම් එකක් රසවිඳින්න කියලා ආරධනා කරන ගමන්ම තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා..හැමෝටම,

බුදු සරණයි..

Land of Bad (2024) Sinhala Subtitles
Land of Bad (2024) Sinhala Subtitles
Land of Bad (2024) Sinhala Subtitles
Land of Bad (2024) Sinhala Subtitles
Land of Bad (2024) Sinhala Subtitles
Land of Bad (2024) Sinhala Subtitles
Land of Bad (2024) Sinhala Subtitles
Land of Bad (2024) Sinhala Subtitles
Land of Bad (2024) Sinhala Subtitles
Land of Bad (2024) Sinhala Subtitles
Original title Land of Bad
IMDb Rating 6.5 660 votes
TMDb Rating 7.306 103 votes

Director

Cast

Chika Ikogwe isStaff Sgt. Nia Branson
Staff Sgt. Nia Branson
Daniel MacPherson isColonel Duz Packett
Colonel Duz Packett
Robert Rabiah isSaeed Hashimi
Saeed Hashimi
Jack Finsterer isVictor Petrov
Victor Petrov

Similar titles

Venom Let There Be Carnage (2021) Sinhala Subtitles
Veeran (2023) Sinhala Subtitles
Fall (2022) Sinhala Subtitles
Guntur Kaaram (2024) Sinhala Subtitles
Jurassic Island (2020) Sinhala Subtitles
400 Bullets (2021) Sinhala Subtitles
Collide (2016) Sinhala Subtitles
Pig (2021) Sinhala Subtitles
Kantara (2022) Sinhala Subtitles
Boomika (2021) Sinhala Subtitles
Dasara (2023) Sinhala Subtitles
Bhuj: the pride of india (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published