Vel (2007) Sinhala Subtitles

Vel (2007) Sinhala Subtitles

Nov. 08, 2007India160 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(Vel (2007) Sinhala Sub) කොහොමොද ඉතින් යාලුවනේ…මෙක මගේ පළවනි උපැසිරසිකරණයයි…මේ අවස්ථාව ලබලා දුන්න සිනේරු එකෙ ඇඩ්මින් මඩුල්ලට බෙහෙවින් ස්තුති වෙන්ට ඕනි.. හරි එහෙනම් මෙ කියන්ට යන්නෙ vel කියන චිත්‍රපටිය ගැනයි…ඉතින් මේක පොඩ්ඩක් පරණ එකක්..එත් සුපිරි…මෙක නිකුත් කරනු ලැබුවේ 2007 නොවැම්බර් 8 වෙනිදා..මේක හදලා තියෙන්නෙ ඔයාල කවුරුත් දන්න singam 1, singam 2,singam 3,saamy 1,saamy 2 වගේ සුපිරි චිත්‍රපටි හදපු හරී ගෝපලපක්‍රිෂ්ණන් මහතා විසින්..

මේ කතාව ලියලා තියෙන්නෙත් එයාමයි.. මේ චිත්‍රපටිය action,comedy,drama යන කාණ්ඩ වලට තමයි අයිති වෙන්නෙ..මේකේ IMDB අගය 6.1 තරම් අගයක් ලබා ගන්ට පුලුවන් වෙලා තියනවා…මෙකෙ ධාවන කාලය මිනිත්තු 161 ක් පුරා දිවයනවා…දමිළ භාෂාවෙන් තමයි මෙකෙ නිකුත් වෙලා තියෙන්නෙ…ඉතින් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ Suriya,Asin thottumkal,vadivelu,Lakshmi යන අයයි.. ඉතින් කතාව පැත්තට හැරුනිත් මේකෙ අම්මට නිවුන් දරුවෝ දෙන්නෙක් ඉන්නෙ..

මෙ අම්මයි තාත්තයි නිවුන් දරුවෝ දෙන්නයි දවසක් කෝච්චියෙන් යනකොට එක දරුවෙක් හොරෙක් ඇරන් යනවා…එහෙමයි මෙ කතාව පටන්ගන්නෙ..මේ සිදුවීමෙන් පස්සේ සහෝදරයාන් දෙන්නා වෙන් වෙන්වා…ඉතින් මෙ අයියයි(වේලු) මල්ලි(වාසූ) හම්බ වෙයිද?…ඉස්සරාහට මොකක් වෙයිද?……ඔයාලම බලන්ටකෝ…..ආ මට අමතක වුනා මෙ කතාවේ ලස්සාන ආදර කාතාවකුත් යනවා…‍ ඉතින් මෙ ලස්සන කතාව බලන්ට ඔයාටත් ආරාධනා කරන ගමන් මම සමුගන්නම්…අලුත් උපසිරැසියකින් හමුවෙමු…..සුභ දවසක් මේ 

Vel (2007) Sinhala Subtitles
Vel (2007) Sinhala Subtitles
Vel (2007) Sinhala Subtitles
Original title வேல்
IMDb Rating 6.1 1,471 votes
TMDb Rating 5.9 16 votes

Director

Hari
Director

Cast

Suriya isVasudevan/Vetrivel
Vasudevan/Vetrivel
Vadivelu isKuzhandaisaami
Kuzhandaisaami
Kalabhavan Mani isSakara Pandi
Sakara Pandi
Nassar isVel's adoptive father
Vel's adoptive father
Lakshmi isAppatha
Appatha
Saranya Ponvannan isVasu and Vel's mother
Vasu and Vel's mother
Aishwarya isSankara Pandi's wife
Sankara Pandi's wife
Charle isMoorthy
Moorthy
Charan Raj isVasu and Vel's father
Vasu and Vel's father

Similar titles

Atrangi Re (2021) Sinhala Subtitles
The Green Knight (2021) Sinhala Subtitles
The Unbearable Weight of Massive Talent (2022) Sinhala Subtitles
Teddy (2021) Sinhala Subtitles
Dhaakad (2022) Sinhala Subtitles
Maaran (2022) Sinhala Subtitles
Dog (2022) Sinhala Subtitles
3:33 (2021) Sinhala Subtitles
The Girl on the Train (2021) Sinhala Subtitles
Aanum Pennum (2021) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
Nartanasala (2018) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published