
5.3
Flashback (2021) Sinhala Subtitles
IMDb: 5.3 2020 97 min 1023 views
(Flashback 2021 Sinhala Sub) ඔන්න යාළුවනේ මගේ දෙවනි සිංහල උපසිරැසි ගැන්වීමත් ඉක්මනටම අරන් එන්න හිතුව. කොහොම හරි උත්සහය සාර්ථක අැති කියලා හිතනවා. ...

5.7
The Woman In The Window (2021) Sinhala Subtitles
IMDb: 5.7 2021 102 min 918 views
(The Woman In The Window (2021) Sinhala Sub) 2020දී එළිදැවුන අපරාධ/ අභිරහස් ඝනයට අයත් චිත්රපටයක්. මේ නිර්මාණය මේ නමින්ම වන ඒ. ජේ. ෆින් විසින් ...

5.8
Xtreme (2021) Sinhala Subtitles
IMDb: 5.8 2021 111 min 1163 views
(Xtreme (2021) Sinhala Subtitles) මැක්ස් තවත් ජෝන්වික් කෙනෙක්ද ? නැත්නම් ඊටත් එහා ගිය කෙනෙක්ද ? මටනම් හිතුනේ ඊටත් එහා ගිය කෙනෙක් කියල. ඔයලට මොනවද ...

5.7
Poseidon (2006) Sinhala Subtitles
IMDb: 5.7 2006 98 min 1825 views
(Poseidon (2006) Sinhala Subtitles) මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපොවන්නේ සුප්‍රකට නළු Josh Lucas විසින්.ඒ වගේම Kurt Russell, Jacinda Barrett, ...

7
Yakuza and the Family (2020) Sinhala Subtitles
IMDb: 7 2021 136 min 1008 views
(Yakuza and the Family (2020) Sinhala Subtitles) “Yakuza and the family “ජනවාරි මාසයේ released වෙච්ච ජපන් crime කතාවක් .මේක IMDB දර්ශකයේ 6.9 ...

7.7
Chi La Sow (2018) Sinhala Subtitles
IMDb: 7.7 2018 135 min 1508 views
(Chi La Sow (2018) Sinhala Sub) හැරෙන හැරෙන අතින් “කසාදෙ කවද්ද, කසාදෙ කවද්ද” කියල අහන වටපිටාවක්. ගෙදරට පය තිබ්බ ගමන් මනාලියන් ගැන දොඩවන දෙමාපිය ...

3.6
Koi Jaane Na (2021) Sinhala Subtitles
IMDb: 3.6 2021 141 min 1370 views
(Koi Jaane Na (2021) Sinhala Subtitles) කබීර් කියන්නේ රටේ ඉන්න ජ්‍රනපිර්‍ය ලේඛකයෙක්,හැබැයි මෙයාගේ බිරිදගේ ද්‍රෝහි වීමත් එක්ක මෙයාගේ ඒ සාර්ථකත්වය ...

7.3
Cruella (2021) Sinhala Subtitles
IMDb: 7.3 2021 134 min 1350 views
(Cruella (2021) Sinhala Subtitles) මැයි මාසෙ 28 වෙනිදා (ඊයේ) Disney+ වෙත නිකුත් වුන අලුත්ම චිත්‍රපටයක් අරගෙන තමයි අද අපි ආවෙ. Comedy/Crime ගනයට ...

5.9
Kho Kho (2021) Sinhala Subtitles
IMDb: 5.9 2021 119 min 1399 views
(Kho Kho (2021) Sinhala Subtitles) සුපුරුදු විදියටම අදත් අපූරු මලයාලම් සලරුවකට උපසිරැසි අරන් ආවා.. අප්‍රේල් දාහතර වෙනිදා තිරගත වුන Kho Kho ...

6.7
Kala (2021) Sinhala Subtitles
IMDb: 6.7 2021 127 min 1591 views
(Kala (2021) Sinhala Sub) සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං සුපුරුදු පරිදි අදත් තවත් මලයාලම් චිත්‍රපටයක් ගැන තමා මේ කියන්න යන්නේ…….. මෙම උපසිරැසිය ...

5.8
Super Me (2019) Sinhala Subtitles
IMDb: 5.8 2019 102 min 1087 views
(Super Me 2019 Sinhala Sub) අදත් ඔයාලා ගාවට අරගෙන ආවේ තවත් සුපිරි ෆිල්ම් එකක් එක්ක. කාටවත් හිතිලා තියෙනවද අපේ මොලේ 100 % වැඩ ගත්තොත් අපි කවුරු ...

5.7
The Kung Fu Master (2020) Sinhala Subtitles
IMDb: 5.7 2020 126 min 1352 views
(The Kung Fu Master (2020) Sinhala Sub) මලයාලම් සිනමාවෙන් නිකුත් උන ක්‍රියාදාම ගනයට අයිතිවෙන චිත්‍රපටියක් තමයි මේ අරගෙන එන්නේ..ගොඩ කාලෙකට කලින් ...

6.5
Mission Possible (2021) Sinhala Subtitles
IMDb: 6.5 2021 105 min 1383 views
( Mission possible 2021 Sinhala Sub ) සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම.ඔන්න මං අද අරගෙන ආවේ මේ අවුරුද්දෙ තිරගත වුණු සුපිරිම ...

1.9
Radhe (2021) Sinhala Subtitles
IMDb: 1.9 2021 135 min 1854 views
(Radhe (2021) Sinhala Sub) ආයුබෝවන් කියන ගමන් අදත් අරගෙන ආවේ ඊයේ දවසේ නිකුත්වුනු ලස්සන චිත්‍රපටක් ප්‍රධාන නළුවා වෙන්නේ කවුරුත් දන්නා සල්මන් කාන් ...

6.3
Nizhal (2021) Sinhala Subtitles
IMDb: 6.3 2021 118 min 2919 views
(Nizhal (2021) Sinhala Subtitles) සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං අද අපි ආවේ ඊයේ රිලීස් උන මලයාලම් සිනමා පටයකට සිංහල උපසිරැසි අරගෙනයි .. මේ ...

5.6
Detective Chinatown 3 (2020) Sinhala Subtitles
IMDb: 5.6 2021 136 min 1924 views
( Detective Chinatown 3 (2020) Sinhala Sub ) ආයුබෝවන් යාලුවො හැමෝටම.ඔන්න අද වෙබ් සයිට් එකට ගොඩ වෙන්නෙ කට්ටිය උපසිරැසි බලාපොරොත්තුවෙන් හිටිය මරුම ...

4.8
7500 (2014) Sinhala Subtitles
IMDb: 4.8 2014 79 min 1647 views
(7500 (2014) Sinhala Sub) මේකත් පුරුදු විදිහටම Horror/ Mystery/ Thrller වර්ගයට අයිතිවෙන IMDB අගය 5/10 වුණ චිත්‍රපටයක්. කතාව ගැන ටිකක් ...

0
Fake Bodyguard (2021) Sinhala Subtitles
2021 92 min 1845 views
(Fake Bodyguard (2021) Sinhala Sub) මේ අවුරුද්දේ නිෂ්පාදනය කෙරුණු චීන චිත්‍රපටියක්. වසංගත තත්වය කොච්චර තිබුණත් අති සාර්ථක ලෙස ආදායම් වාර්ථා ...

5.3
Held (2020) Sinhala Subtitles
IMDb: 5.3 2020 94 min 1447 views
(Held (2020) Sinhala Sub) අද මං ඔයාලට අරගෙන ආවේ Thriller ගණයට අයත් වෙන ඉංග්‍රිසි ෆිල්ම් එකක්. 2021 අප්‍රේල් 9 වෙනිදා නිකුත් වුන් මේ ෆිල්ම් එකට ...

6.4
Justice Society: World War II (2021) Sinhala Subtitles
IMDb: 6.4 2021 84 min 1407 views
(Justice Society: World War II (2021) Sinhala Sub) DC ලගේ Justice League Animated Series එකේ අලුත්ම Film එක තමයි Justice Society: World War II ...

4.8
HorizonLine (2020) Sinhala Subtitles
IMDb: 4.8 2020 91 min 1674 views
(HorizonLine (2020) Sinhala Sub) තවත් අලුත් චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ… Allison Williams හා Alexander Dreymon මෙහි ප්‍රධාන චරිත වලට රංඟනයෙන් ...

6.3
A1 Express (2021) Sinhala Subtitles
IMDb: 6.3 2021 130 min 31822 views
(A1 Express (2021) Sinhala Sub) ආයුබෝවන් හැමෝටම ! තවත් තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මේ ආවේ.මැයි 1 දා Sunxt හරහා තමයි මේකේ ඔර්ජිනල් ...

8
Karnan (2021) Sinhala Subtitles
IMDb: 8 2021 152 min 1668 views
(Karnan 2021 Sinhala Subtitles) සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං සුපුරුදු පරිදි අදත් අලුතින් ම නිකුත් උන දමිළ සිනමා සිත්තමකට සිංහල උපසිරැසි ...

7.5
Hello Ghost (2010) Sinhala Subtitles
IMDb: 7.5 2010 111 min 1469 views
( Hello Ghost (2010) Sinhala Sub ) ටිකක් පරණ වුනාට ගොඩාක් ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්ත චිත්‍රපටියක්. අන්තර්ජාලයේ තියෙන ratings බැලුවාමත් ඒක ...

5.8
Tom Clancy’s Without Remorse (2021) Sinhala Subtitles
IMDb: 5.8 2021 109 min 2267 views
(Tom Clancy’s Without Remorse (2021) Sinhala Sub) මන් හිතනවා tom clancy කීවාම ගොඩක් අය දන්නවා ඇති කියලා.දන්නේ නැති අයට පොඩී හැදින් වීමක් දෙන්නම් ...

6.2
Sulthan (2021) Sinhala Subtitles
IMDb: 6.2 2021 122 min 2424 views
(Sulthan (2021) Sinhala Subtitles) සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං කාලෙකට පස්සේ අපේ ” පීටර් බාත්ලට්” අයියා එක්ක එකතු වෙලා සබ් එකක් කරා…. 2021 ...

4.7
Necromancer (2020) Sinhala Subtitles
IMDb: 4.7 2019 120 min 1627 views
(Necromancer (2020) Sinhala Sub) මේ ෆිල්ම් එකේ සැහෙන කතාවෙනවා නපුරු මැජික් ගැන . තමන්ගේ තාත්තාගේ මරණයේ පලිය ගන්න යන පුතෙක් ගැන එහෙනම් කතාව බලන්න .

5.4
The Power (2021) Sinhala Subtitles
IMDb: 5.4 2021 154 min 1766 views
(The Power (2021) Sinhala Sub) Mahesh Manjrekar විසින් අධ්‍යක්ෂණය කරන ලද පහුගිය ජනවාරි මාසයේ නිකුත් කරපු චිත්‍රපටියක් අරන් තමයි අද මේ අරන් ආවේ.. ...

5.9
Mumbai Saga (2021) Sinhala Subtitles
IMDb: 5.9 2021 125 min 1878 views
( Mumbai Saga 2021 Sinhala Sub ) කට්ටියම සුභ දවසක් වෙන්න කියන ගමන් අරගෙන ආවේ තවත් රසවත් හින්දි චිත්‍රපටයක් මේක නිකුත් උනේ දවස් දෙකකට කලින් තියෙන ...

4.8
Madam Chief Minister (2021) Sinhala Subtitles
IMDb: 4.8 2021 123 min 1072 views
(Madam Chief Minister (2021) Sinhala Sub) මේ දවස් වල වැඩිදෙයන්ම දේශපාලනය ගැනනේ ලංකාවෙත් කතා වෙන්නේ…ඒ හා සමාන දේශපාලන චිත්‍රපටියක් තමයි මේ අද ...