Madam Chief Minister (2021) Sinhala Subtitles

Madam Chief Minister (2021) Sinhala Subtitles

Untouchable, unstoppable.Jan. 22, 2021India123 Min.TV-14
Your rating: 0
9 1 vote

Synopsis

(Madam Chief Minister (2021) Sinhala Sub) මේ දවස් වල වැඩිදෙයන්ම දේශපාලනය ගැනනේ ලංකාවෙත් කතා වෙන්නේ…ඒ හා සමාන දේශපාලන චිත්‍ර‍පටියක් තමයි මේ අද අරන් එන්නේ.. මේක නිර්මාණය කරලා තියෙන්නේ නම් 2019 වසරේ.. 2020 තිරඟත කරන්න තිබ්බාත් කොවිඩ් නිසා පස්සට දාලා කොහොම හරි ගිය ජනවාරි 22 වැනිදා මේ චිත්‍ර‍පටිය තිරඟත කරනවා… Jolly LLB චිත්‍ර‍පටි ද්‍රිත්වය අධ්‍යක්ෂණය කරපු Subhash Kapoor තමයි මේ චිත්‍ර‍පටියත් අධ්‍යක්ෂණය කරන්නේ.. Richa Chadda විසින් මෙහි ප්‍ර‍ධාන චරිතයට රංඟනයෙන් දායක වෙනවා.

චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් රෝනක් නම් ප්‍රදේශයේ කුලමල ජාති ආගම් බේද විතරක් නෙමෙයි දේශපාලනයට අලුතින් පොඩි මනුස්සයෙක්වත් එන්න දෙන්නේ නැහැ… තාරා රුපාරාම් තරුණ කාලයේ ඉදලාම මේ හැමදේම හැම අභියෝගයක්ම බාර ගන්න තරුණියක්..කොහොමින් කොහොම හරි ඇය දේශපාලනයට එනවා.. නමුත් මේ දේශපාලනයේ කෙනහිලිකම් මැද ඇයට ජිවිතය රැක ගන්න පුලුවන්වේවිද? ඒ උත්තර දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය බැලුවොත් තමයි…

Madam Chief Minister (2021) Sinhala Subtitles
Original title मैडम चीफ मिनिस्टर
IMDb Rating 4.8 1,842 votes
TMDb Rating 5.8 9 votes

Similar titles

Skanda (2023) Sinhala Subtitles
Violet Evergarden The Movie (2020) Sinhala Subtitles
Good Luck Jerry (2022) Sinhala Subtitles
Mira (2022) Sinhala Subtitles
Sentimental Value (2025) Sinhala Subtitles
DSP (2022) Sinhala Subtitles
Bloody Daddy (2023) Sinhala Subtitles
The God Committee (2021) Sinhala Subtitles
Yuvarathnaa (2021) Sinhala Subtitles
Shershaah (2021) Sinhala Subtitles
Autograph (2004) Sinhala Subtitles
De De Pyaar De 2 (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published