Nizhal (2021) Sinhala Subtitles

Nizhal (2021) Sinhala Subtitles

Apr. 09, 2021India118 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Nizhal (2021) Sinhala Subtitles)

 

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං අද අපි ආවේ ඊයේ රිලීස් උන මලයාලම් සිනමා පටයකට සිංහල උපසිරැසි අරගෙනයි .. මේ මලයාලම් ඉතිං මදුවට පුරුදු උනාට මේක මගේ පලවෙනි මළයාලම් උපසිරැසි මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් සමාවෙන්න …..

2021 මැයි මස 11 වෙනිදා අන්තර්ජාලයට නිකුත් වෙන මෙම චිත්‍රපටයේ නම Nizhal (2021) යි.Mystery/Thriller ශාරණයට අයත් මෙම චිත්‍රපටය මේ වන විට IMDB මීටරයේ 6.2/10 ක අගයක් ද ගූගල් පරිශීලක මනාප අතර 88 ක මනාපද ලබාගන්න සමත් වෙලා තියෙනවා .Appu N. Bhattathiri විසින් අධ්‍යක්ෂනය කරන මෙය Fellini T.P., Anto Joseph, Abhijith M. Pillai, Badusha, Ginesh Jose විසින් අධ්‍යක්ෂනය කර ඇත…….

මෙහි ප්‍රධාන නිලිය ලෙස රංගනයෙන් දායකත්වය දක්වන්නේ Lady Superstar යනුවෙන් හඳුන්වන ඉන්දියානු සිනමාවේ දක්ෂ නිලියක් වන Nayanathara විසිනි …. ප්‍රධාන නලුවා ලෙස මලයාලම් සිනමාවේ දක්ෂ නලුවෙක් වන Kunchacko Boban රංගනයෙන් දායකත්වය දක්වනවා …..

ඊට අමතරව Divya Prabha ,Rony David ,Saiju Kurup ඇතුලු තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා……

කතාව ගැන කිව්වොත්.

මේකේ ප්‍රධාන නලුවා විනිසුරුවරයෙක් ඉතිං මෙයාට ඉන්නවා යාලුවෙක් එයා මනෝවිද්‍යාඥයෙක් ඉතිං මෙයාට ලැබෙනවා වයස අවුරුදු 7 ක වගේ දරුවෙක්ගේ නඩුවක් ඒ ඒ දරුවා වෙන අය වගේ සාමාන්‍ය විදිහට හිටියත් පන්තියේ ගුරුවරයා දෙන පැවරුමකදි ඔහු අනිත් ලමයින් බල්ලො පූසො ගැන කියනකොට මෙයා කියන්නෙ මිණීමැරුමක් ගැන…..

ඉතිං මේ දේවල් වලින් පස්සේ යම් යම් සිදුවීම් කීපයක් වෙලා අපේ කතාවේ නලුවා මේ කතාවෙ ඇත්ත නැත්ත හොයනකොට හෙලිවෙනවා මේ පොඩි දරුවා ලියලා තියෙන්නෙ ඇත්තම කතාවක් කියලා …..

ඉතිං මොකද්ද මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්න නම් කතාව බලන්නම වෙනවා……

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා
හැමෝටම බුදු සරණයි …….

Nizhal (2021) Sinhala Subtitles
Nizhal (2021) Sinhala Subtitles
Nizhal (2021) Sinhala Subtitles
Nizhal (2021) Sinhala Subtitles
Nizhal (2021) Sinhala Subtitles
Nizhal (2021) Sinhala Subtitles
Original title നിഴൽ
IMDb Rating 6.3 2,763 votes
TMDb Rating 5.808 13 votes

Director

Cast

Nayanthara isSharmila
Sharmila
Saiju Kurup isAjith Kumar
Ajith Kumar
Izin Hash isNithin
Nithin
Vinod Kovoor isSainudeen
Sainudeen
Lal isViswanathan
Viswanathan
Rajesh Hebbar isDr. Basheer
Dr. Basheer
Sreelatha isLissamma
Lissamma

Similar titles

Abigail (2024) Sinhala Subtitles
ID: The Fake (2025) Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles
Visfot (2024) Sinhala Subtitles
Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles
Thug CR 143/24 (2025) Sinhala Subtitles
Raja Vikramarka (2021) Sinhala Subtitles
The Girl on the Train (2021) Sinhala Subtitles
Amigos (2023) Sinhala Subtitles
Tees Maar Khan (2022) Sinhala Subtitles
The Black Phone (2022) Sinhala Subtitles
The Elixir (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published