Video Sources 1446 Views

  • Watch trailer
The Bhootnii (2025) Sinhala Subtitles

The Bhootnii (2025) Sinhala Subtitles

May. 01, 2025India126 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

(The Bhootnii (2025) Sinhala Subtitles) (The Bhootnii (2025) Sinhala Sub)

සුබ දවසක් ඔයාලා හැමෝටම..!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ ළගදි තියටර් වැටුන The Bhootnii කියන අලුත්ම හින්දි ෆිල්ම් එකට

ෆිල්ම් එක පැත්තට ගියොතින්,

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sidhaant Sachdev විසින්..
නිෂ්පාදනය කරලා තියෙන්නේ Deepak Mukut සහ Sanjay Dutt විසින්..

ෆිල්ම් එකට ප්‍රධාන චරිත විදියට Sanjay Dutt, Sunny Singh, Mouni Roy සහ Palak Tiwari රංඟනයෙන් දායක වෙනවා

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් කොලේජ් එකක් තියෙනවා.. මේකෙ තියෙනවා වර්ජින් ට්‍රී කියලා ගහක්.. කොලේජ් එකේ ළමයි අතරෙ මතයක් තියෙනවා මේ වර්ජින් ට්‍රී වලට වන්දනාමාන කරන එකෙන් කෙනෙක්ට තමන්ගෙ සත්‍යම ප්‍රේමය හම්බවෙනවා කියලා..

ඒත් ඇත්තටම වෙන්නෙ මීට වඩා ගොඩක් භයානක දෙයක්.. ලිපියෙ කිව්වොත් කුතුහලයක් නැතිවෙන නිසා ඔයාලටම බලන්න ආරාධනා කරනවා..

ඉන්දියානු horror comedy චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා

මීට වඩා මම මොනවත් කියන්න යන්නෙ නෑ..

ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා..

තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

The Bhootnii (2025) Sinhala Subtitles
Original title The Bhootnii
IMDb Rating 4.7 10,937 votes
TMDb Rating 8 1 votes

Director

Cast

Mouni Roy isMohabbat / Karishma
Mohabbat / Karishma
Sunny Singh isShantanu
Shantanu
Meherzan Mazda isRaghuvendra
Raghuvendra
Narendra Bedi isProf. Kalra
Prof. Kalra
Priyanka Bedi isProf. Mishra
Prof. Mishra

Similar titles

Manchi Rojulochaie (2021) Sinhala Subtitles
Red Notice (2021) Sinhala Subtitles
Konda Polam (2021) Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles
Jatadhar (2025) Sinhala Subtitles
The Damned (2024) Sinhala Subtitles
Despicable Me 4 (2024) Sinhala Subtitles
The Grotesque Mansion (2021) Sinhala Subtitles
Zootopia 2 (2025) Sinhala Subtitles
Thallumaala (2022) Sinhala Subtitles
Vinodhaya Sitham (2021) Sinhala Subtitles
Mandela (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published