
( Mumbai Saga 2021 Sinhala Sub ) කට්ටියම සුභ දවසක් වෙන්න කියන ගමන් අරගෙන ආවේ තවත් රසවත් හින්දි චිත්‍රපටයක් මේක නිකුත් උනේ දවස් දෙකකට කලින් තියෙන වැඩත් එක්ක සබ ඉවර කරගන්න දවස් දෙකක් ගියා . ඉතින් බැලුවාට පාඩු නැහැ මේ ෆිල්ම් එක නම්.
බලය , සහෝදරකැක්කුම , ආදරය , ඔක්කොම එකතු වුනු ලස්සන චිත්‍රපටක් , මේකේ ඉන්න ගොඩක් නළු නිලියෝ දැකලා පුරුදු අය, කතාව ගැන නම් කියන්නේ නැහැ එක ඔයාලම අරගෙන බලන්න , මේ චිත්‍රපටය 5.4 IMDB අගයක් ගන්න සමත් වුනු 88% ගුගල් දර්ශයක් තියෙන චිත්‍රපටක් අවසානය නම් හිතුවට වඩා වෙනස්.
එහෙනම් තව උපසිරැයකින් හම්බෙන්නම් , අඩු පාඩු දැක්කොත් කොමෙන්ට් එකක් දාන්න කියලාත් ඔයාලාගෙන් ආදරෙන් ඉල්ලනවා
Options | Quality | Language | Size | Clicks |
---|---|---|---|---|
සිංහල උපසිරැසි | ---- | 274 | ||
HDRip | Hindi | 700 MB | 191 | |
HDRip | Hindi | 700 MB | 217 | |
HDRip | Hindi | 700 MB | 188 | |
HDRip | Hindi | 400 MB | 169 | |
HDRip | Hindi | 400 MB | 139 | |
HDRip | Hindi | 400 MB | 138 | |
HDRip | Hindi | 200 MB | 136 | |
HDRip | Hindi | 200 MB | 132 | |
HDRip | Hindi | 200 MB | 99 |