Video Sources 403 Views

  • Watch traileryoutube.com
HorizonLine (2020) Sinhala Subtitles

HorizonLine (2020) Sinhala Subtitles

Fly or dieOct. 29, 2020Sweden91 Min.PG-13
Your rating: 0
6 1 vote

Synopsis

(HorizonLine (2020) Sinhala Sub) තවත් අලුත් චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ… Allison Williams හා Alexander Dreymon මෙහි ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා… විනාඩි 80ක් පුරාවට දිවෙන මේ චිත්‍ර‍පටියේ කතාව ගැන කියනවා නම්…

ඔබ සැහැල්ලු ගුවන් යානාවක ගොඩබිමක් නොපෙනන මුහුදක් උඩින් ගමන් කර කර ඉද්දි ගුවන් නියමුවා එක පාරටම හෘදයාබාධයක් හැදිලා මිය ගියොත් මොනාද කරන්නේ? සාරා හා ජැක්සන්ටත් වෙන්නේ මේ සිදුවිමම තමයි. තම යාළුවෙක්ගේ වෙඩින් එකක් එක්තරා දුපතක පැවැත්වෙනවා. මේ දුපතට යන්න වෙන්නේ ගුවන් මගින් තමයි. සාරා හා ජැක්සන් විසින් වයිමන් නැමැති පුද්ගලයාගේ සැහැල්ලු ගුවන් යානාවට ගොඩ වෙන්නේ මේ ගමන යාමේ අරමුණින්..නමුත් හිතුවේ වත් නැති විදියට වයිමන්ට හෘදයාබාදයක් ඇවිත් ඔහු මිය යනවා. දැන් ගුවන් යානාව තියෙන්නේ මුහුද උඩ.. ඒ මදිවට ලොකු කුණාටුවකුත් වෙනවා. එතැන සිදුවෙන එක සිදුවිමක් නිසා මේ අයට රේඩාර් පද්ධතියත් අක්‍රිය වෙනවා..දැන් කොහොමද මේ අය ගොඩ බිමක් හොයාගෙන යන්නේ… ඒ දෙවල් දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය නැරඔුවොතින් තමයි…

HorizonLine (2020) Sinhala Subtitles
HorizonLine (2020) Sinhala Subtitles
HorizonLine (2020) Sinhala Subtitles
HorizonLine (2020) Sinhala Subtitles
Original title Horizon Line
IMDb Rating 4.7 4,592 votes
TMDb Rating 6.2 114 votes

Director

Cast

Similar titles

Kala (2021) Sinhala Subtitles
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles
Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles
The in Between (2022) Sinhala Subtitles
The Witch: Part 2. The Other One (2022) Sinhala Subtitles
Flashback (2021) Sinhala Subtitles
A Loud House Christmas (2021) Sinhala Subtitles
Chaos Walking (2021) Sinhala Subtitles
Stillwater (2021) Sinhala Subtitles
Howling Village (2019) Sinhala Subtitles
Meppadiyan (2021) Sinhala Subtitles
Maanaadu (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published