Video Sources 2295 Views

  • Watch trailer
35 Chinna Vishayam Illa (2025) Sinhala Subtitles

35 Chinna Vishayam Illa (2025) Sinhala Subtitles

Sep. 06, 2024India145 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

(35 Chinna Vishayam Illa (2025) Sinhala Subtitles) (35 Chinna Vishayam Illa (2025) Sinhala Subtitle) (35 Chinna Vishayam Illa (2025) Sinhala Sub)

මේ කතාවෙ විදිහට සරස්වති කියන්නෙ ගෘහණියක් වන අතර ඔහුගේ සැමියා කොන්දොස්තරවරයෙක්.මේ දෙන්නටම අරුන,වරුන කියලා දරුවන් දෙදෙනෙක් ඉන්නවා.එයාලා සරල මධ්‍යම පාන්තික සරල ජීවිතයක් ගෙවයි.

මේ පුතාලා දෙදෙනා අතරින් අරුන හැම වෙලාවෙම ප්‍රශ්න අහන කුතුහලයෙන් ඉන්න කෙනෙක්.අරුන මේ නිසා පාසලේ දී ගණිතය විශය සමග අරගල කරයි.කොහොම වුනත් හැමදාම ඔහුට ගණිතයට ලකුණු බිංදුවක් ලබා ගනියි.

චානක්‍ය නම් ගණිත ගුරුවරයෙක් අරුනගේ පාසලට සම්බන්ධ වෙනවා.ඔහු පංතියේ සිටින දරුවන් දිරිමත් කිරිමට ගණිතය විශයට ලබා ගත් ලකුණු අනුව කතා කරනවා.අරුනට හැමදාම බිංදුව නිසා එයාට බිංදුව කියලා කතා කරනවා.කොහොම වුනත් ගණිත ගුරුවරයාට අරුන කැමති වෙන්නේ නෑ.ඔහු එක එක දවසට ගුරුවරයාට එක එක විදිහට කරදර කරනවා.මේ අතරෙදී චානක්‍ය සර්ගේ මැදිහත් වීමෙන් අරුනගේ යාළුවා පවන්ට පාසල මාරු කරන්න වෙනවා.

අරුනගේ ගණිත ලකුණු ගැන කනස්සල්ලට පත් වෙන අරුනගේ තාත්තා විදුහල්පතිතුමා හා චානක්‍ය සර්ගෙන් ඉල්ලිමක් කරනවා අරුනව 5 වසරට අසමත් කරන්න කියලා.මේ සියලු සිදුවීම් අතරතුර වාර්ශික විභාගයට අරුනට ලකුණු 35ක් ලබා ගැනීමට ප්‍රසිද්ධ අභියෝගයක් ලැබෙනවා.

ඉතින් කතාවෙ ඉතිරි කොටස විදිහට අරුන වාර්ශික විභාගයෙන් සමත් වීමට ඔහුගේ පවුලේ අය සහ යහළුවන් උත්සහය මේ කතාව පුරාම තියෙනවා.අරුනගේ තාත්තා බොහෝ විට පවසන පරිදි එය කුඩා කතාවක් නෙවෙයි.(චින්න කතා කාදු)

මේ ෆිල්ම් එක ගෙදර හැමෝටම එකතු වෙලා බලන්න පුලුවන් ලස්සන කතාවක්.
ආයමත් අලුත් ෆිල්ම් එකකින් මුනගැහෙනකම් හැමෝටම සුබ දවසක්……

35 Chinna Vishayam Illa (2025) Sinhala Subtitles
35 Chinna Vishayam Illa (2025) Sinhala Subtitles
35 Chinna Vishayam Illa (2025) Sinhala Subtitles
35 Chinna Vishayam Illa (2025) Sinhala Subtitles
Original title 35 - చిన్న కథ కాదు
IMDb Rating 7.9 1,098 votes
TMDb Rating 8.667 3 votes

Director

Cast

Ananya Maadgula isKiranmayi
Kiranmayi "Kiran"
Pawan Kumar isArun's Friend
Arun's Friend
Raja Prajwal isArun's Friend
Arun's Friend
Krishna Teja is
"PDR" Murthy

Similar titles

Bosco (2024) Sinhala Subtitles
Chandu Champion (2024) Sinhala Subtitles
Trick or Treat Scooby-Doo! (2022) Sinhala Subtitles
Sumathi Valavu (2025) Sinhala Subtitles
Pichaikkaran 2 (2023) Sinhala Subtitles
Akhanda (2021) Sinhala Subtitles
Decision To Leave (2022) Sinhala Subtitles
Kiss (2025) Sinhala Subtitles
Madam Chief Minister (2021) Sinhala Subtitles
The Twits (2025) Sinhala Subtitles
War of the Arrows (2011) Sinhala Subtitles
Frankenstein (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published