John Luther (2022) Sinhala Subtitles

John Luther (2022) Sinhala Subtitles

May. 27, 2022India128 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(John Luther (2022) Sinhala Subtitles) (John Luther (2022) Sinhala Subtitle) (John Luther Sinhala Subtitle) (John Luther 2022 Sinhala Sub)

අදත් අපි මේ ඔයාලට අරගෙන එන්න තවත් සුපිරි මලයාලම් චිත්‍රපටියක්….

…. John Luther (2022) ….

හොදයි IMDb 8.4/10 ක අගයක් ලබාගනිපු Crime Mystery Thriller කාණ්ඩයට අයත් මේ චිත්‍රපටියට මලයාලම් සුපිරි නලු Jayasurya සමගින් Athmeeya Rajan , Siddique , Deepak Parambol ඇතුලු නලු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා… අපරාධ පරීක්ශන වගේ චිත්‍රපටි බලන්න ඔබ කැමතිනම් මේ ඒ සදහා හොදම අවස්තාවක්…

කතාව පැත්තට ගියොත් ජෝන් ලූතර් කියන්නෙ දේවපුරම් පොලිස් ස්තානයේ CI , හදිස්සියේම මේ පොලිස් බලප්‍රදේශයේ අනතුරක් සිදුවෙනවා….එක්කෙනෙක් එතනම මැරෙනව… …මේක විමර්ශනයට බාරවෙන්නෙ CI ජෝන් ඇතුලු කණ්ඩායමට , මේ සිද්දිය විමර්ශනය කරන් යද්දි ඒ වෙද්දි විසදමින් හිදපු තවත් කේස් එකක් නිසා වෙන සිද්දියකින් ජෝන්ගෙ කන් දෙක ඇහෙන්නැතුව යනවා….

ඒ අස්සෙ මේ අතුරුදන් වීම් එකකට වඩා සිද්දවුනොත්…… මේ අතරතුරේදි තව අය අතුරුදන් වෙන්න ගත්තොත්…… CI ජෝන් මේ කේස් එක විසදුවද…..මීට වඩා කියන්න ගියොත් කුතුහලය නැතිවෙනව….ඔයාලම බලන්නකෝ…….තවත් උපසිරැසියකින් හමුවෙමු…

විශේෂ ස්තූතිය- අංජුල උමේෂ් සහෝදරයාට සහ උචිනි අක්කට..

John Luther (2022) Sinhala Subtitles
John Luther (2022) Sinhala Subtitles
John Luther (2022) Sinhala Subtitles
John Luther (2022) Sinhala Subtitles
John Luther (2022) Sinhala Subtitles
John Luther (2022) Sinhala Subtitles
John Luther (2022) Sinhala Subtitles
John Luther (2022) Sinhala Subtitles
John Luther (2022) Sinhala Subtitles
John Luther (2022) Sinhala Subtitles
Original title ജോൺ ലൂഥർ
IMDb Rating 7 2,729 votes
TMDb Rating 7.2 5 votes

Similar titles

Rabbit Trap (2025) Sinhala Subtitles
Mumbai Saga (2021) Sinhala Subtitles
Grandma (2022) Sinhala Subtitles
Ramarao on Duty (2022) Sinhala Subtitles
Golam (2024) Sinhala Subtitles
Xeno (2025) Sinhala Subtitles
The Alto Knights (2025) Sinhala Subtitles
Footage (2025) Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles
A Place Called Silence (2024) Sinhala Subtitles
Knock at the Cabin (2023) Sinhala Subtitles
Devils Stay (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published