Video Sources 477 Views

  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Footage (2025) Sinhala Subtitles

Footage (2025) Sinhala Subtitles

Aug. 23, 2024India124 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

A video blogging couple investi

(Footage (2025) Sinhala Subtitles) (Footage (2025) Sinhala Subtitle) (Footage (2025) Sinhala Sub)

හොදයි අදත් අපි අරගෙන එන්නෙ ඇවිල්ලා ටිකක් දවස් වෙන ඒත් වැඩිය කතාබහට ලක් නොවුනු මලයාලම් ෆිල්ම් එකක් , මේක අපි තෝරගන්න හිතුවෙ සුරූපී නිලි මංජු වොරියර් මේකෙ රඟපාපු හින්දා , imdb අගය ගත්තොත් 4.4/10 ක් ලබාගෙන තියෙනවා , රංගනයෙන් මංජු ට අමතරව ගයත්‍රි අශෝක් සහ විශාක් නායර් රංගනයෙන් දායක වෙනවා

හොඳයි කතාව පැත්තට ගියොත් ජෝඩුවක් ඉන්නවා , මෙයාලා ඔය හොල්මන් අවතාර එහෙම නැත්නම් අමුතු කතා තියෙන තැන් වලට ගිහින් වීඩියෝ කරලා යූටියුබ් දාලා ආතල් එකේ ඉන්න ජොඩුවක් , මෙහෙම යද්දි කොරෝනා වසංගතය හින්දා මෙයලා ගෙදරට කොටුවෙනවා , මේ අතරෙ පහල ගෙදර ඉන්න ගෑණු කෙනාගෙ අමුතු ජීවිත රටාව හා හැසිරීම් මෙයාලට පේන්න ගන්නවා , වැඩේ කියන්නෙ ගෙවල් දෙකේම ඇවිත් වැඩ පල කරලා දෙන්නෙ එකම ගෑණු කෙනා , ඉතින් දවසක් මෙයාලා ගෙදර මෙහෙකාරිගෙ උදව්වෙන් ඒ ගෙට පැනලා රෙකෝඩ් කරන්න පටන්ගන්නවා , ඉතින් මෙතනින් එහාට අපි මුකුත් කියන්න යන්නෙ නෑ ඒවා ඔයාලට බාරයි , ගිහින් එන්නම්

gate a woman’s strange behaviour and find themselves in grave danger.

Footage (2025) Sinhala Subtitles
Footage (2025) Sinhala Subtitles
Footage (2025) Sinhala Subtitles
Original title ഫൂട്ടേജ്
IMDb Rating 4.4 2,528 votes
TMDb Rating 4 4 votes

Similar titles

Thandel (2025) Sinhala Subtitles
Innu Muthal (2021) Sinhala Subtitles
Thugs (2023) Sinhala Subtitles
War 2 (2025) Sinhala Subtitles
Koi Jaane Na (2021) Sinhala Subtitles
Stephen (2025) Sinhala Subtitles
Candlewood (2025) Sinhala Subtitles
Turbulence (2025) Sinhala Subtitles
Now You See Me: Now You Don’t (2025) Sinhala Subtitles
Pemandi Jenazah (2024) Sinhala Subtitles
The Plot (2024) Sinhala Subtitles
Hridayam (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published