Video Sources 1540 Views

  • Watch trailer
Ramarao on Duty (2022) Sinhala Subtitles

Ramarao on Duty (2022) Sinhala Subtitles

Jul. 29, 2022India150 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Ramarao on Duty (2022) Sinhala Subtitles) (Ramarao on Duty (2022) Sinhala Sub) (Ramarao on Duty 2022 Sinhala Subtitle)

මේ වසර පුරාවටම, රජයේ නිලධාරියෙකු ලෙස

 නීතිවලට නිසි ගෞරවයෙන්

යුක්තිය වෙනුවෙන්

මම මගේ යුතුකම ඉටු කළා…

ඒත් මෙතැන් සිට තනි පුද්ගලයෙක් විදියට

රාමරාඕ ලෙස

මම මගේ යුතුකම ඉටු කරනවා…

Ravi Teja (රාමරෝඕ ලෙස)

IMDB අගය         –        5.2/10

Release Date       –      July 29, 2022

Director              –      Sarath Mandava   

 කතාව ගැන….

මේක දිවෙන්නේ රාමරාඕ කියන අවංක රාජකාරීයේ යෙදෙන නිලදාරියෙක් ගැන.මෙයාගේ කලින් පෙම්වතිය මාලිනී.අහම්බෙන් වගේ රාමරාඕට ගොඩක් කාලෙකට පස්සේ මාලිනීව හම්බෙන්න පුලුවන් වෙනවා.ඒත් මේ වෙද්දි දෙන්නටම තමන්ටම කියලා පවුලක් තියෙනවා.ඉතින් මේ රාමරාඕ මෙයාව හම්බෙන්න්නේ රාජකාරි කටයුත්තක් නිසාම තමයි.එතනදී දැන ගන්න ලැබෙනවා මේ වෙද්දිත් මාලිනීගේ මහත්තයා අතුරුදන් වෙලා ගොඩ කල් කියලා.ඉතින් මේ රාමරාඕ මාලිනීගේ මේ මහත්තයා සුරෙන්ද්‍ර හොයාගෙන යන ගමනේදී දැනගන්න් ලැබෙනවා මේ වගේ ගොඩක් අය මෙහෙම අතුරුදන් වෙලා කියලා.ඒ වගේම මේ අතුරුදන් වීම් වලට ගොඩ කාලෙක ඉදන් ගමේ මුල් බැහැලා තියෙන රත් හදුන් ජාවාරමත් සම්බන්දයි කියලත් දැනගන්න ලැබෙනවා..

ඉතින් රාමරාඕ මේක කොහොම විසදාවිද?

සුරේන්ද්‍රව හම්බවෙයිද?

ඔයාලම බලන්නකෝ එහෙනම්.

Original title రామారావు On Duty
IMDb Rating 5.7 1,316 votes
TMDb Rating 7.5 2 votes

Similar titles

Masterpiece (2015) Sinhala Subtitles
Ghaati (2025) Sinhala Subtitles
Enforcement (2021) Sinhala Subtitles
Jeena Isi Ka Naam Hai (2017) Sinhala Subtitles
Saina (2021) Sinhala Subtitles
Petta Rap (2024) Sinhala Subtitles
Poseidon (2006) Sinhala Subtitles
Innu Muthal (2021) Sinhala Subtitles
The Vault (2021) Sinhala Subtitles
Squad (2021) Sinhala Subtitles
Tikdam (2024) Sinhala Subtitles
Madharaasi (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published