Thank You (2022) Sinhala Subtitles

Thank You (2022) Sinhala Subtitles

Jul. 21, 2022India127 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

හැමෝටම සුබ දවසක් වේවා!අද ගෙනත් තියෙන්නෙ IMDB අගය 6.2ක් වුනු thank you movie එක .

අපේ ජීවිතය තුළ අපිට උදව් කරපු…
බොහෝ දෙනෙක් අපට හමුවනු ඇත
ඔවුන්ව හම්බවෙලා හදවතින්ම “ස්තුති කරන්න”. “ඒ එක වචනය ඔයාගේ
ජීවිතය තවත් ලස්සන කරයි”

කතාව ගැන කිව්වොත් ,

අභිගේ ජීවිතය වටා ගෙතුණු කතාවක් තමා මේක . අභී ඉන්දියාවේ ඉදාලා ඇමරිකාවේ එනවා, එයාව ඇමරිකාවට ගෙන්න ගන්නේ රාඕ කියන කෙනා. ඉතීම් අභී මේ රාඕ ගේ පවුලේ දුවෙක් වගේ ඉන්න ප්‍රියා එක්ක සම්බන්දයක් පටන් ගන්නවා. කාලයත් එක්ක අභී ඇමරිකාවේදී vayidhya කියලා app එකක් හදනවා.. ඒ වැඩේට සම්පූර්ණයෙන්ම උදව් කරන්නේ ප්‍රියා. දෙන්නම සතුටින කාලය ගෙවනවා. ඒ අතර තුර අභී සහා රාඕ මාම අතර පොඩි ආරවුලක් ඇති වෙන්නේ…

අභී දියුණු වෙන්න වෙන්න වෙනස් වෙන්න ගන්නවා. ඉතීම් මේක ඉවසගන්න බැරි තැන ප්‍රියා අභී ව දාලා යනවා. ඊට පස්සේ තමා අභී තමන්ට වැරදුනේ කොහෙද කියලා හොයන්න ගන්නේ. එතන ඉදලා අභී ගේ පරණ ජීවිතයට යනවා. අභී ඉන්දියාවට යන්නේ තමන්ට මොකක්ද වුනේ කියලා හොයන්න. අභීගේ පෙම්වතිය ගෙන් පටන් ගන්න කතාව ඔහුගේ පලමු පෙම්වතිය සහා යාලුවන් එක්ක ගත කරපු අතීතයට යනවා…. ඉතුරු ටික ඔයාලම අරන් බලන්නකෝ එහෙනම් … ඔයාටත් වැදගත් වෙයි.

Thank You (2022) Sinhala Subtitles
Thank You (2022) Sinhala Subtitles
Thank You (2022) Sinhala Subtitles
Thank You (2022) Sinhala Subtitles
Thank You (2022) Sinhala Subtitles
Thank You (2022) Sinhala Subtitles
Thank You (2022) Sinhala Subtitles
Thank You (2022) Sinhala Subtitles
Thank You (2022) Sinhala Subtitles
Original title థ్యాంక్యూ
IMDb Rating 6 1,330 votes
TMDb Rating 5.9 6 votes

Director

Vikram Kumar
Director

Cast

Avika Gor isChinnu
Chinnu
Prakash Raj isConsultant Rao
Consultant Rao
Sampath Raj isParvati's Father
Parvati's Father
Tulasi isAbhiram's Mother
Abhiram's Mother
Easwari Rao isShailaja
Shailaja

Similar titles

Karate Kid: Legends (2025) Sinhala Subtitles
The Warriorr (2022) Sinhala Subtitles
Vedaa (2024) Sinhala Subtitles
Thanupp (2024) Sinhala Subtitles
Vanangaan (2025) Sinhala Subtitles
Maa Nanna Super Hero (2024) Sinhala Subtitles
Chandu Champion (2024) Sinhala Subtitles
Pushpa : The Rise (2021) Sinhala Subtitles
Madam Chief Minister (2021) Sinhala Subtitles
Bullet Train Explosion (2025) Sinhala Subtitles
DSP (2022) Sinhala Subtitles
Nidarr (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published