Video Sources 1077 Views

  • Watch trailer
Chaos Walking (2021) Sinhala Subtitles

Chaos Walking (2021) Sinhala Subtitles

No one escapes the noise.Feb. 24, 2021Canada109 Min.PG-13
Your rating: 0
10 1 vote

Synopsis

(Chaos Walking (2021) Sinhala Sub) ඉතින් කොහොමද යාළුවනේ.. ඔන්න ඉතින් අද අරගෙන ආවේ Chaos Walking ෆිල්ම් එක.. මේක අරගෙන එනකල් හුගාක් අය බලන් හිටියා කියලා දන්නවා.. ටිකක් පරක්කු වුණාට සමාවෙන්න.. හැබැයි අපි තමයි මුලින්ම මේකට නිවැරැදි උපසිරැසියක් ලබාදෙන්නෙ.. දැනට කිසිම නිවැරැදි උපසිරැසියක් නිකුත්වෙලා නැහැ

මේකේ ප්‍රධාන නලුවා වෙන්නෙ කවුරුත් දන්න අපේ Spider man කොලුවා Tom Holand.. ෆිල්ම් එක ගැන බලන්න කලින් ෆිල්ම් එක හදන්න පාදක කරගත්ත නවකතාව ගැන අපි පොඩ්ඩක් බලමු යාළුවනේ,
– – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – –
Chaos Walking කියන්නේ ඇමරිකානු-බ්‍රිතාන්‍ය නවකතාකරුවෙකු වෙන පැට්‍රික් නෙස් විසින් රචිත තරුණ විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවක්. ඒක ගොඩනගලා තියෙන්නේ ඩිස්ටෝපියානු ලෝකයක වන අතර, සියලුම ජීවීන්ට එකිනෙකාගේ සිතුවිලි රූප, වචන සහ ශබ්ද වලින් දැනගැනීමට පුළුවන් කමක් තියෙනවා. ඒකට රචකයා යොදලා තියෙන්නේ “Noise” කියන වචනය.. ඒත් ඒ රචකයා අදහස් කරනදේ ප්‍රකාශ වෙන විදිහේ ගැළැපෙන සිංහල වචනයක් හොයාගන්න නැති නිසා මං ඒකට ශබ්දය කියලා උපසිරැසියේදී යෙදුවා. මේ කතාමාලාව නවකතා ත්‍රිත්වයක් හා කෙටිකතා තුනකින් සමන්විත වෙනවා.
* The Knife of Never Letting Go (2008)
* The Ask and the Answer (2009)
* Monsters of Men (2010)

මේ නවකතා ඇමරිකාව තුළදී විශාල සම්මාන ප්‍රමාණයකට පාත්‍ර වුණා. 2008 අවුරුද්දේ Guardian award, the James Tiptree, Jr. Award වගේම the Costa Children’s Book Award කියන සම්මාන ලබාගත්තා.ස්ත්‍රී පුරුෂ දේශපාලනය, මිදීම, යුද්ධයේ අරුත සහ හොඳ හා නරක අතර අපැහැදිලි වෙනස වගේ තේමාවන් හසුරුවා ගැනීම පිළිබඳව මේ කතාමාලාව ප්‍රශංසාවට ලක්වුණා..
• Author- Patrick Ness
• Cover artist – Lynne Condellon (design)
• John Picacio (painting)
• Country – United Kingdom
• Language – English
• Genre – Young adult science fiction, dystopian adventure
• Publisher – Walker Books
• Published – 2008–2010
• Media type – Print (hardcover and paperback), e-book, audiobook

– – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – –
හරි දැන් මේ ෆිල්ම් එක නිෂ්පාදනයට යොදාගෙන තියෙන්නේ පළවෙනි පොත, ඒ කියන්නේ The Knife of Never Letting Go. ඒනිසා අපිට හිතන්න පුළුවන් තවත් මේ සම්බන්ධ ෆිල්ම් ඉදිරියේදී අපිට බලාගන්න පුළුවන් වෙයි කියලා..
චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Doug Limanගේ. නිෂ්පාදනය ආයතන වෙන්නෙ Quadrant Pictures; 3 Arts Entertainment; Allison Shearmur Productions; Bron Creative.. එතකොට යෙදවපු පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 100ක්.

මං හිතන්නේ මම ෆිල්ම් එක ගැන වගේම නවකතා ගැනත් හොඳ විස්තරයක් ඔයාලට ගෙනවා.. දැන් ඉතින් ඔයාලට තියෙන්නේ ෆිල්ම් එක බලන්න තමා.. මතක් කරලා කමෙන්‍ට් එකක් දාගෙන යන්න.. මොකද ඒකයි download කවුන්ට් එකයි තමා අපිට ලැබෙන එකම දේ..
මං කතාව කියන්නේ නැහැ.. ඒක ඔයාලම බලන්නකෝ..

අලුත් උපසිරැසියකින් හමුවෙමු..
• උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනේරූ

Chaos Walking (2021) Sinhala Subtitles
Chaos Walking (2021) Sinhala Subtitles
Chaos Walking (2021) Sinhala Subtitles
Chaos Walking (2021) Sinhala Subtitles
Chaos Walking (2021) Sinhala Subtitles
Chaos Walking (2021) Sinhala Subtitles
Chaos Walking (2021) Sinhala Subtitles
Chaos Walking (2021) Sinhala Subtitles
Chaos Walking (2021) Sinhala Subtitles
Chaos Walking (2021) Sinhala Subtitles
Original title Chaos Walking
IMDb Rating 5.7 51,470 votes
TMDb Rating 6.666 1,985 votes

Director

Ben Cooke
Director

Cast

Daisy Ridley isViola Eade
Viola Eade
Tom Holland isTodd Hewitt
Todd Hewitt
Mads Mikkelsen isMayor David Prentiss
Mayor David Prentiss
Kurt Sutter isCillian Boyd
Cillian Boyd
Bethany Anne Lind isKaryssa Hewitt
Karyssa Hewitt
Nick Jonas isDavy Prentiss Jr.
Davy Prentiss Jr.

Similar titles

Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Pon Manickavel (2021) Sinhala Subtitles
Adverse (2020) Sinhala Subtitles
Tom Clancy’s Without Remorse (2021) Sinhala Subtitles
Black Adam (2022) Sinhala Subtitles
Bloody Daddy (2023) Sinhala Subtitles
Liger (2022) Sinhala Subtitles
Kaapa (2022) Sinhala Subtitles
The Woman King (2022) Sinhala Subtitles
Collide (2016) Sinhala Subtitles
Squad (2021) Sinhala Subtitles
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published