Video Sources 2102 Views

  • Watch trailer
Knock at the Cabin (2023) Sinhala Subtitles

Knock at the Cabin (2023) Sinhala Subtitles

Save your family or save humanity. Make the choice.Feb. 01, 2023China100 Min.R
Your rating: 0
5 1 vote

Synopsis

(Knock at the Cabin (2023) Sinhala Subtitles) (Knock at the Cabin (2023) Sinhala Subtitle) (Knock at the Cabin Sinhala Subtitle)

ආයුබෝවන් යාළුවනේ…♥🤘

ඉතින් වෙනදා වගේම සුපුරුදු විදිහට අදත් උපසිරැසි ගේන්නෙ සුපිරිම English ෆිලුම් එකකට. 2023 ජනවාරි මාසෙදි Universal Pictures මඟින් බෙදාහැරුණු මේ කතාව්ම්වෙ යුනිවර්සල්ලගෙ වෙනස්ම ඉන්ට්‍රො එකක් බලාගන්න පුළුවන් වෙනවා. Knock at the Cabin කියන්නෙ ස්ටීව් ඩෙස්මන්ඩ් සහ මයිකල් ෂර්මන්ගේ මූලික කෙටුම්පතකින් තිර රචනය ලියලා තියෙන එම්. නයිට් ශ්‍යාමලන් විසින් ලියා අධ්‍යක්ෂණය කරන ලද 2023 ඇමරිකානු මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක්. ඒක එයාගෙ එක කෘතියක පළවෙනි අනුවර්තනය වුන Paul G. Tremblay විසින් රචිත The Cabin at the End of the World (2018) නවකතාව මත පදනම් වෙනවා.

මේ චිත්‍රපටයේ,

▣ Dave Bautista
▣ Jonathan Groff
▣ Ben Aldridge
▣ Nikki Amuka-Bird
▣ Kristen Cui
▣ Abby Quinn
▣ Rupert Grint

වගේ සුපිරිම රංගන ශිල්පියො රැසක් දායක වෙනවා. IMDB 6.2 වගේ හොඳ අගයක් ගත්ත, මේ ෆිල්ම් එකට තියෙන්නෙ අමුතුම කතාවක්….

❈ චිත්‍රපටයේ ප්‍රවර්ධන පෝස්ටර් එක ❈

Knock at the Cabin | Movie Site | Watch At Home Now

❈ විස්තර ❈

Directed by – M. Night Shyamalan
Screenplay by – M. Night Shyamalan
Based on – The Cabin at the End of the World by Paul G. Tremblay
Produced by – M. Night Shyamalan , Marc Bienstock , Ashwin Rajan
Edited by – Noemi Katharina Preiswerk
Music by – Herdís Stefánsdóttir
Production companies – Blinding Edge Pictures
Distributed by – Universal Pictures
Release dates – January 30, 2023
Running time – 100 minutes
Country – United States
Language – English
Budget – $20 million
Box office – $49.6 million

❈ සාරාංෂයක් ❈

එරික් සහ ඇන්ඩෲ කියන්නෙ එකට ජීවත් වෙන සමලිංගිය කපල් එකක්.මෙයාලට චීන සම්බවයක් තියෙන හුරතල් දුවෙක් ඉන්නවා වෙන් කියලා ඉතින් මෙයාලා නිවාඩුවක් ගත කරන්න ගිහින් ගෙයක් අරගෙන ඉන්නකොට දවසක් මේ ගෙදරට අමුත්තො හතර දෙනෙක් එනවා..දරුණු අය වගේ පෙනුන නිසා මෙයාලා එයාලව ඇතුලට ගන්නෙ නෑ.ඒත් මෙයාලා ඇවිත් එරික්වයි ඇන්ඩෘ වයි ගැටගහනවා. ඒවගේම කියනවා ලෝකය විනාශ වෙන්න යන්නෙ.මේ විනාශය නවත්තන්න ඔයාලා කෙනෙක්ව බිලි දෙන්න ඕනෙ කියලා. අහපු ගමන් මුන්ට පිස්සු කියලා හිතපු මෙයාලා කොහොම හරි ගැලවෙන්න හදනවා.ඒත් මේ හතර දෙනා අතර හිටපු කෙනෙක් කැමත්තෙන්ම තමන්ව කැපකරනවා එයා මැරුණට පස්සෙ ටීවී එක දානකොට භූමි කම්පාවක් ඇතිවෙලා වයිරස් ලෝකෙ පුරා පැතිරෙනවා අකුණු ගහනවා,ප්ලේන් කඩන් වැටෙනවා.ඉතින් මේ කට්ටිය කියන්නෙ ඇත්තද? අන්තිමේදි එරික්ටයි ඇන්ඩෘටයි වෙන්ටයි මොකද උනේ? බලමු කතාවෙන්ම….

ඉතින් අදට මම ගිහින් එන්නම්..තවත් සුපිරිම කතාවකින් ආයෙ හම්බෙමු..සුභ දවසක් ජයවේවා..

මම ගිහාන් ✍️♥

Knock at the Cabin (2023) Sinhala Subtitles
Knock at the Cabin (2023) Sinhala Subtitles
Knock at the Cabin (2023) Sinhala Subtitles
Knock at the Cabin (2023) Sinhala Subtitles
Knock at the Cabin (2023) Sinhala Subtitles
Knock at the Cabin (2023) Sinhala Subtitles
Knock at the Cabin (2023) Sinhala Subtitles
Knock at the Cabin (2023) Sinhala Subtitles
Knock at the Cabin (2023) Sinhala Subtitles
Knock at the Cabin (2023) Sinhala Subtitles
Original title Knock at the Cabin
IMDb Rating 6.1 54,583 votes
TMDb Rating 6.432 1,144 votes

Director

Cast

Abby Quinn isAdriane
Adriane
Clare Louise Frost isInfomercial Co-Host
Infomercial Co-Host
McKenna Kerrigan isAndrew's Mom
Andrew's Mom
Odera Adimorah isInternational TV News Anchor
International TV News Anchor

Similar titles

The Crow (2024) Sinhala Subtitles
The Requin (2022) Sinhala Subtitles
Top Gun: Maverick (2022) Sinhala Subtitles
Madame Web (2024) Sinhala Subtitles
Boomika (2021) Sinhala Subtitles
Decision To Leave (2022) Sinhala Subtitles
Scream (2022) Sinhala Subtitles
Don’t Breathe 2 (2021) Sinhala Subtitles
Kate (2021) Sinhala Subtitles
I Saw the TV Glow (2024) Sinhala Subtitles
Wish Dragon (2021) Sinhala Subtitles
Tom Clancy’s Without Remorse (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published