Beast (2022) Sinhala Subtitles

Beast (2022) Sinhala Subtitles

The beast is yet to comeApr. 12, 2022India162 Min.Not Rated
Your rating: 10
8.7 7 votes

Synopsis

(Beast (2022) Sinhala Subtitles) (Beast (2022) Sinhala Subtitle) (Beast Sinhala Subtitle) (Beast Sinhala Sub)

ඔන්න අද සිංහල උපසිරැසි අරගෙන ආවේ ගොඩ දෙනෙක් බලාගෙන හිටපු Best (2022) දමිළ සළරුවට..වැඩි කතා නැතුව විස්තරේටම බහිමු..

මෙහෙමයි… තලපති කියන්නෙ brand එකක්. කිසිම දෙයක් නොකර ඔහේ හිටගෙන උන්නත් ෆිල්ම් එක හිට් වෙනවා. ඒ තරු ගුනය නිසා. Master එකෙන් පස්සෙ ආයේ දකිනවා. විජේ පූජා එකතුව පලමු වතාවට…. 🥰🥰

මම එදා ඉදන්ම ඩයි හාඩ් තලපති ෆෑන්. තියටර් එකටම යනවා හැම අලුත් එකක්ම බලන්න. හැබැයි බීස්ට් එකේ මොකද්දෝ අඩුවක් පාලුවක් වගේ දැනුනා. තලපති එයාගේ උපරිම කළා. පූජත් නියමෙට ගැලපුනා..ඒත් නෙල්සන් මහත්තයා මොකක් හරි කරලා තියෙනවා. කොහෙදෝ අඩුපාඩුවක් දැක්කා. ඒක වැඩිය දැනුන් නෑ තලපති නිසා.. 😒 ජෙට් සීන් එක පොඩ්ඩක් ඕවර් වගේ.. 😒
අනිත් ඒවයි නම් ලොකු අවුලක් නෑ.

ලොකු හමුදා ඔෆිසර් කෙනෙක් නිසා ලොකු ගැම්මක් එක mass entry එකක් බලාපොරොත්තු වුණා. ඒ මොකද්ද ඒ වුනේ.. එක පාරට අතෑරිලා වගේ එකක් වුණා.. 😒

පූජා හරිම ලස්සනයි 🥰 තලපතිත් ඒ වගේ.. රැවුල පොඩ්ඩක් සුදු වුනාට හෙන හැන්ඩියා 🥰😘 ඇරබික් සින්දුවයි Jolly o Jim kana එකයි පට්ට ඉතින් ගින්දර 🔥 👌🏻 ඒක නම් මාරම පිස්සුවක්. ඒ ඩාන්සින් ඒ steps පට්ට.. 👌🏻🤩 ඒ ගැන නම් ආයේ ඉතින් කියන්න වචන නෑ. අනිරුද්ගේ මියුසික් BGM 😘👌🏻 Background music එකත් ඒකට ආයේ සුපිරි.. තලපති උපරිම කරලා තිබ්බා. පූජත් එහෙමයි. හැබැයි වැඩි ඉඩක් පූජාට තිබ්බෙ නෑ කිව්වට නැත්තෙමත් නෑ. අවසානෙට වෙච්චි දෙයක් නැතුව ගියා වගේ වුණා. යෝගී බාබුයි ජෝක් ටිකයි මරු හැබැයි 😂👌🏻 මිනී මරා ගන්න වෙලාවෙත් ජෝක්.. 😂😂

මෙහෙමයි military seen එකක් නිසා ශොට් ගන් ඒ ගන් මේ ගන් ඔක්කොම තියෙනවා. මට ඒ ගැන වැඩි තේරුමක් නෑ. ලොකු දෙයක් කරන්න උත්සහා කරලා තිබ්බා. සාර්ථකයි.. 🤗 කොහොම හරිscript එකේ මොකක් හරි අඩුවක් වගේ දැනුනේ.

කොහොම වුනත් ෆිල්ම් එක මේ වෙද්දි සාර්තක විදිහට ආදායම් වාර්තා එක්ක ලොව පුරාම තිරගත වෙනවා. මේ පෝස්ට් එක දාන මොහොතේ දී කෝටී 3 ඉක්මවා ගිය ආදායමක් ලංකාවෙන් වාර්තා වුනා කියලා තිබ්බා මම දැක්කා.. 🤩

Beast කියන්නෙ වෙනම රසක්. 🤗 KGF2 කියන්නෙ වෙනම එකක්.. ඒකයි මේකයි දෙක පටලෝගෙන පිස්සු කෙලින්න එපා. KGF එකේ ආදායම මේකයි Beast මෙහෙමයි කියලා. KGF2 කියන්නෙ බාහුබලී2 පස්සේ වැඩිම පිරිසක් බලාපොරොත්තු තියන් උන්න Part 2 version ෆිල්ම් එකක්.. 😏 ඒකේ වාර්තා වැඩි වෙන එක සාදාරනයි. Beast කියන්නේ තලපති . ඒක වෙනම brand එකක්.

කෙසේ හෝ බලන්න. ලස්සනයි. ඒත් Atlee – Vijay combination එකට ගහන්න නම් වෙන කවුරුවත් ආවේ නෑ මට හිතෙන විදිහට 🥺

– නිත්‍යා රූපසිංහ –

Beast (2022) Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles
Original title பீஸ்ட்
IMDb Rating 5.2 34,211 votes
TMDb Rating 5.8 46 votes

Director

Cast

Vijay isVeera Raghavan
Veera Raghavan
Selvaraghavan isAlthaf Hussain
Althaf Hussain
VTV Ganesh isDominic
Dominic
Shaji Chen isHome Minister
Home Minister
Sathish Krishnan isRamachandran
Ramachandran

Similar titles

Stillwater (2021) Sinhala Subtitles
Poseidon (2006) Sinhala Subtitles
Writer (2021) Sinhala Subtitles
F9
In Bruges (2008) Sinhala Subtitles
Kate (2021) Sinhala Subtitles
Aarathu Sinam (2016) Sinhala Subtitles
Mission Possible (2021) Sinhala Subtitles
Dasara (2023) Sinhala Subtitles
Udanpirappe (2021) Sinhala Subtitles
Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitles
Collide (2016) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published