Yaanai (2022) Sinhala Subtitles

Yaanai (2022) Sinhala Subtitles

Jul. 01, 2022India156 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

(Yaanai (2022) Sinhala Subtitles) (Yaanai 2022 Sinhala Subtitle) (Yaanai Sinhala Subtitle)

සුභ දවසක් වේවා කිව්වා කට්ටියටම ඔන්න ඉතිං අදත් සුපුරුදු පරිදි පාන්දරින්ම සිනෙරූ අපි තවත් අලුත්ම අලුත් ගොඩක් අය ඉල්ලපු චිත්‍රපටියක සිංහල උපසිරැසි අරගෙන ආවා.

2022 ජුලි මස පලමුදා සිනමාශාලා තිරගතවීම් ආරම්භ වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස රංඟනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න Arun Vijay විසිනි ඒ වගේම මෙහි ප්‍රධාන නිලිය ලෙස Priya Bhavani Shankar ද විලන්ගෙ චරිතයට අපි කවුරුත් ආදරේ කරන Ramachandra Raju එහෙමත් නැතිනම් ගරුඬාද තවත් චරිතයන්ට එදිනෙදා දමිල සිනමාවේ අපි දකින ගොඩක් ආදරේ කරන කිහිප දෙනෙක් වන Yogi Babu , Samuthirakani , Radhika Sarathkumar , Imman Annachi , Thalaivasal Vijay ඇතුලු තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් කටයුතු කරනවා.

මේ වන විට IMDb මීටරය තුල 6.2/10 ක අගයක්ද ගූගල් පරිශීලක මනාප අතර 87 % ක අගයක්ද මෙම චිත්‍රපටයට හිමි වී ඇති අතර මෙහි අධ්‍යක්ෂනය සහ තිර පිටපත් රචනය මහතා විසින් කර ඇත. ඒ වගේම මෙම චිත්‍රපටය සඳහා යොදවා ඇති බජට් එක කෝටි 15 ක් වන අතර මෙයින් උපයා ඇති මුදල කෝටි 40 -45 ක් අතර බව අන්තර්ජාල තොරතුරු වල සැලවෙනවා.

YAANAIfromJune17 - Twitter Search / Twitter

කතාව පැත්තට ගියොතින්…

ප්‍රසිද්ධ ආයතනයකට හිමි කම් කියන ගෞරවාන්විත පවුලකින් තමා මේ කතාව ආරම්භ වෙන්නේ , ඉතිං මේ පවුලෙ වැඩිහිටියා වන තාත්තා යනවා එයාගෙ පොඩි පුතාගෙ හදහන බලන්න ඉතිං එතන්දි කියනවා මේ හඳහන අයිති කෙනාට ඔයාගෙ දේපලෙන් සතයක්වත් ලැබෙන්නේ නෑ හැබැයි ඔයාගෙ පවුලෙ කාටමහරි කරදරයක්නම් කොහෙ හිටියත් මුලින්ම ඇවිල්ලා ඉඳීවි කියලා , ඔව් මේ පොඩි පුතා තමා අරුන් විජේ ඒත් මෙයාගේ අයියල එහෙම නෑ එයාලගෙ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමා කුල බේද ඉතිං මෙන්න මේ කුල බේද නිසා ඇති වන විශාල ගැටලු ගොඩක් නිසා මේ පවුල කැඩිල ගිහින් මෙයාලට සිද්ද වෙන ප්‍රශ්න අනතුරු ගැන තමා මේ චිත්‍රපටයේ තියෙන්නේ.

Naganathan on Twitter: "#Yaanai theatre photo card designs.. Trailer and songs coming soon.. June 17 in theatres.. A film by Director #Hari https://t.co/K7luX0QHVE" / Twitter

ඉතිං අනිවාරෙන්ම මේක නරඹන්න , ක්‍රියාදාම වලින් පිරුනු සුපිරි ෆිල්ම් එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුලුවන්…

මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි ගන්වන්නේ තුන්දෙනෙක් ඒ තමා පීටර් බාත්ලට්, අංජුල උමේෂ් සහ අශේන් ( චූටියා ) යන තිදෙනා…එකතු වෙලා කලේ ඉල්ලුම වැඩි නිසයි ඉතිං එහෙනම් හැමෝම චිත්‍රපටය නරබන්න.

ආයෙත් දවසක හම්බවෙමු එතෙක් හැමෝටම බුදු සරනයි…!

Yaanai (2022) Sinhala Subtitles
Yaanai (2022) Sinhala Subtitles
Yaanai (2022) Sinhala Subtitles
Yaanai (2022) Sinhala Subtitles
Yaanai (2022) Sinhala Subtitles
Yaanai (2022) Sinhala Subtitles
Yaanai (2022) Sinhala Subtitles
Yaanai (2022) Sinhala Subtitles
Yaanai (2022) Sinhala Subtitles
Yaanai (2022) Sinhala Subtitles
Original title யானை
IMDb Rating 7.5 3,540 votes
TMDb Rating 8 4 votes

Similar titles

Gandhi Kannadi (2025) Sinhala Subtitles
Lift (2021) Sinhala Subtitles
Looop Lapeta (2022) Sinhala Subtitles
Kanguva (2024) Sinhala Subtitles
Man With No Past (2025) Sinhala Subtitles
Cadaver (2022) Sinhala Subtitles
Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Mahaan (2022) Sinhala Subtitles
Ram Setu (2022) Sinhala Subtitles
War 2 (2025) Sinhala Subtitles
Bachelor (2021) Sinhala Subtitles
Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published