Video Sources 3233 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles

Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles

Rise together or fall alone.Mar. 27, 2024USA115 Min.PG-13
Your rating: 0
10 2 votes

Synopsis

(Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles) ( Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitle) (Godzilla x Kong: The New Empire (2024) Sinhala Sub) ( Godzilla x Kong: The New Empire Sinhala Subtitle) (Godzilla x Kong The New Empire Sinhala Subtitle) ( Godzilla x Kong Sinhala Subtitle)

කොහොමද යාලුවනේ ඔන්න අද ඔයාලට අලුත්ම උපසිරැසියක් අරගෙන ආවා. සුපුරුදු විදිහට මේකත් කැම් පිටපතට කරලා තියාගත්ත නිසා තමයි අද මේ වගේ රිලීස් වුණ ගමන්ම දෙන්න පුළුවන් වුණේ.

හරි, අද මං ඔයාලට ගෙනාවේ ගොඩක් අය ආසාවෙන් එනකල් බලාගෙන හිටිය Godzilla x Kong: The New Empire (2024).

Godzilla x Kong: The New Empire (2024) - IMDb

Monsterverse - Wikipedia

Monsterverse එකේ 5 වෙනි චිත්‍රපටය විදිහට තමයි Godzilla x Kong: The New Empire (2024) නිකුත්වෙන්නේ. ඔයාලා දන්න විදිහට 2014දී පටන්ගත්ත මේ Monsterverse එකේ පිළිවෙළින්,

Godzilla (2014)

Kong: Skull Island (2017)

Godzilla: King of the Monsters (2019)

Godzilla vs. Kong (2021)

කියන චිත්‍රපට 4 තමා මීට කලින් නිකුත්වුණේ. මීට අමතරව Skull Island (2023) ඇනිමේෂන් සීරිස් එකත් Monarch: Legacy of Monsters (2023) ලයිව් ඇක්ෂන් සීරිස් එකත් මේ Monsterverse එකට අයත්වෙනවා.

Skull Island (TV Series 2023– ) - IMDb
 
Monarch: Legacy of Monsters (TV Series 2023– ) - IMDb

Adam Wingard විසින් අධ්‍යක්ෂණය කරපු  Godzilla x Kong: The New Empire චිත්‍රපටය Legendary Pictures නිෂ්පාදනයක් සහ Warner Bros. Pictures බෙදාහැරීමක්. මේක Godzilla ෆ්‍රැන්චයිස් එකේ 38වෙනි චිත්‍රපටය වගේම, Kong ෆ්‍රැන්චයිස් එකේ 13වෙනි චිත්‍රපටය.

Action/Sci-fi කාණ්ඩයට අයත්වෙන චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 මිනිත්තු 55යි. චිත්‍රපටිය නිකුත්වෙන්නේ Godzilla vs. Kong (2021) චිත්‍රපටයට සීක්වල් එකක් විදිහටයි. ඔව් ඒ කියන්නේ ඒ චරිතත් එක්කම කතාව කන්ටිනිව් වෙනවා. මේකෙදී අපිට අලුත් මානයක් පෙන්නනවා Monsterverse එක ඇතුළේ. අලුත් ටයිටන්ලා ටිකක් එහෙමත් බලාගන්න පුලුවන්.

චිත්‍රපටයේ රංගන දායකත්ව ලබාදෙන්නේ Rebecca Hall, Brian Tyree Henry, Dan Stevens, Kaylee Hottle, Alex Ferns, and Fala Chen 

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ පෘථිවියටත් හොලෝ අර්ත් එකටත් දෙකටම සිද්ධවෙන තර්ජනයකට එරෙහිව Godzilla එක්ක Kong එකතුවෙලා සටන් කරන එක. හැබැයි ඒක ඒ කියන තරම් සරලව සිද්ධවෙයිද, පරණ තරහාකාරයෝ වෙන මේ ඩබල එකතුවෙයිද, කොහොමද මේක වෙන්නේ කියලා දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. මොකද මම කතාව කියන්නේ නෑ.

එහෙනම් ඔයාලම බලන්නකෝ. රසවිඳින්න.

ඔයාලට ජය!!!
 
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Original title Godzilla x Kong: The New Empire
IMDb Rating 6.5 43,305 votes
TMDb Rating 6.5 1,054 votes

Director

Adam Wingard
Director

Cast

Similar titles

Dune: Part Two (2024) Sinhala Subtitles
Laththi (2022) Sinhala Subtitles
Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles
Skanda (2023) Sinhala Subtitles
Raya and the Last Dragon (2021) Sinhala Subtitles
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles
Ghost (2023) Sinhala Subtitles
Sulthan (2021) Sinhala Subtitles
Fast X (2023) Sinhala Subtitles
Kala (2021) Sinhala Subtitles
Deep (2021) Sinhala Subtitles
Road Wars: Max Fury (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published