Video Sources 586 Views

  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Meteor: Final Impact (2025) Sinhala Subtitles

Meteor: Final Impact (2025) Sinhala Subtitles

Oct. 28, 2025USA78 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

(Meteor: Final Impact (2025) Sinhala Subtitles) (Meteor: Final Impact (2025) Sinhala Subtitle) (Meteor: Final Impact (2025) Sinhala Sub)

හායි යාලුවනේ කොහොමද

ඔන්න අදත් මගෙ 3 වන උපසිරැසිය ඔයාලාට ඇරන් එන්න වාසනාව ලැබුනා…

Meteor: Final Impact 2025

කාලය: පැය 1යි විනාඩි 18
අධ්‍යක්ෂනය: Rene Perez
රචනය: Jeff Miller and Rene Perez

Hollywood Action Sci-fi කාන්ඩයට අයිති වෙන සුපිරි film එකක් අද ඇරන් ආවා. උල්කාපාත වරුසාවකින් බේරෙන්නටත් කෑම හිගයකින් බේරෙනනටත් සිදුවුනොත් කොහොම තියෙයිද?

ඉතිං මේ film එකේ ඉන්න ප්‍රධානම චරිත තුන වෙන ජේසන්, කේටි හා මාරියා ට මේ ව්‍යසනයෙන් බේරෙන්න පුලුවන් වෙයිද?

ඔයාලා මේක බලලම ඉන්නකො එහෙනම්

ආයෙත් ඉක්මනින්ම උපසිරැසියකින් හම්බෙනකම් හැමෝටම සුබ දවසක්

Meteor: Final Impact (2025) Sinhala Subtitles
Original title Meteor: Final Impact
IMDb Rating 2.8 97 votes
TMDb Rating 3.5 2 votes

Similar titles

Ghost (2023) Sinhala Subtitles
It Ends (2025) Sinhala Subtitles
Rowdy Boys (2022) Sinhala Subtitles
Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles
Hunt (2023) Sinhala Subtitles
Blowback (2022) Sinhala Subtitles
Alpha (2025) Sinhala Subtitles
Warfare (2025) Sinhala Subtitles
Top Gun: Maverick (2022) Sinhala Subtitles
The Running Man (2025) Sinhala Subtitles
Intrusion (2021) Sinhala Subtitles
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published