Video Sources 1006 Views

  • Watch traileryoutube.com
The Vault (2021) Sinhala Subtitles

The Vault (2021) Sinhala Subtitles

No job is impossibleMar. 04, 2021Spain118 Min.R
Your rating: 0
6 1 vote

Synopsis

(The Vault (2021) Sinhala Sub) Ocean Series, Now You See Me Series, Fast and Furious Series චිත්‍ර පට වගේම Money Heist වැනි කතා මාලාත් ජනප්‍රිය වෙන්න හේතුව තමයි, ඒවායේ තියෙන Heist නැත්නම් හොරකම් කිරීමේ තේමාව. හොරකම් කිව්වට​ ඒවා මේ සාමාන්‍යය හොරකම් නෙවෙයි. දවස් ගාණක් හොඳට සැලසුම් කරලා සුලු වෙලාවකින් ලොකු සල්ලි ගණන් උස්සන මහා පරිමාණ හොරකම්. 

කතාව ගැන ඊට වඩා දෙයක් කියන්න යන්නෙ නැහැ. කෙටියෙන් කිව්වොත් මේකෙත් තියෙන්නෙ ඒ වගේ Heist එකක්. 

මේකට ලැබිලා තියෙන IMDB දර්ෂක අගය 6 ට වැඩියි. මේ චිත්‍ර පටයේ ප්‍රධාන චරිතය Thom Laybrick චරිතයට රඟපාන්නෙ Freddie Highmore. අපි හැමෝම දන්න Charlie and the Chocolate Factory (2005) Film එකේ Charlie ගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ ඔහු. ඒ වගේම Game of Thrones රසිකයන්ගේ හිත දිනාගත් චරිතයක් වන Davos Seaworth ලෙස රඟපෑ Liam Cunningham මේ චිත්‍ර පටයේ Walter Moreland ගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව The Sea Wall චිත්‍ර පටයේ Suzanne චරිතය රඟපෑ Àstrid Bergès-Frisbey ද මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.

The Vault (2021) Sinhala Subtitles
The Vault (2021) Sinhala Subtitles
The Vault (2021) Sinhala Subtitles
The Vault (2021) Sinhala Subtitles
The Vault (2021) Sinhala Subtitles
Original title Way Down
IMDb Rating 6.4 3,483 votes
TMDb Rating 6.6 37 votes

Director

Cast

Similar titles

Veerapandiyapuram (2022) Sinhala Subtitles
Aarathu Sinam (2016) Sinhala Subtitles
Venom Let There Be Carnage (2021) Sinhala Subtitles
Janowar (2021) Sinhala Subtitles
Kombu Vatcha Singamda (2022) Sinhala Subtitles
Till Death (2021) Sinhala Subtitles
Morbius (2022) Sinhala Subtitles
Posham Pa (2019) Sinhala Subtitles
Stillwater (2021) Sinhala Subtitles
Justice Society: World War II (2021) Sinhala Subtitles
Kotigobba 3 (2021) Sinhala Subtitles
The Devils Child (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published