Video Sources 765 Views

  • Watch trailer
Vivo (2021) Sinhala Subtitles

Vivo (2021) Sinhala Subtitles

One song can change everything.Jul. 30, 2021USA103 Min.PG
Your rating: 0
10 1 vote

Synopsis

(Vivo (2021) Sinhala Subtitles ) මේ දවස්වල ජනප්‍රිය සංගීතමය ඇනිමේෂන් චිත්‍රපටියකට උපසිරැසි අද අරගෙන ආවා. මේ VIVO (2021). කුඩා දරුවන්ටත් සුදුසු ආකාරයට නිපදවුනු, ලස්සන සංගීතමය අත්දැකීමක් ලබාගන්න මේ චිත්‍රපටියෙන් පුළුවන්. සෝනි නිෂ්පාදකයන්ගේ පළවෙනි සංගීතමය ඇනිමේෂන් චිත්‍රපටිය තමයි මේ. සාර්ථක විදියට, සරල කතාවකින් එයාලා ජයග්‍රහණය කරලා තියෙනවා. නිකුත්වුනේ මෑතකදී වුනත්, ගොඩාක් දෙනෙක් මේක නරඹන්න තීරණය කලේ, මේ ගීත කලින්ම ජනප්‍රිය වෙච්ච නිසාමයි. රේටිං ගැන කියනවා නම්, මේ ලිපිය ලියනකොට IMDB 6.8, RottenTomatoes 89%, FilmWeb 6.4, Google Users 73% වගේ තිබුනා.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kirk DeMicco සහ Brandon Jeffords එකතු වෙලා. මේ සඳහා සංගීතයෙන් සහ කටහඬින් දායක වෙලා තියෙනවා Lin-Manuel Miranda (වී‍වෝ), Ynairaly Simo (ගැබී), Juan de Marcos González (අන්ඩ්‍රේස්) සහ Zoe Saldana (රෝසා) ඇතුළු පිරිසක්.

කතාව දිවෙන්නේ කින්කාජු කියන වැසි වනාන්තර වල වෙසෙන කුඩා වඳුරෙක් වගේ සතෙක් (වී‍වෝ) වටා. මෙයා නගරයට එන්නේ අහම්බෙන්. එහෙදී හමුවෙනවා සංගීතය ජීවකාව කරගත්ත අන්ඩ්‍රේසිව. ඔහු සමඟ එකතු වෙන වීවෝ, තමන්ගේ ලෝකය කරගන්නේ ගෙදර සහ ප්‍රසංග පවත්වන ප්ලාසා එක. මේ පුංචි ලෝකය දෙදරන්නේ, හදිස්සියෙන්ම අන්ඩ්‍රේසිට ලැබෙන ලියුමකින්. ඒ ඔහුගේ පැරණි පෙම්වතිය වන මාර්තාගේ අවසාන සංගීත ප්‍රසංගයට ඇය සමඟ ගායනා කරන්න එන ලෙස දැන්වූවක්. ඒක පාර්ශ්වික ආදරයක් වුනු ඒ ආදරය, ප්‍රකාශ කරන්න ලැබුණු මේ අවස්ථාව අන්ඩ්‍රේසි ප්‍රයෝජනයට ගන්නේ කෙසේද? වීවෝට මොකද වෙන්නේ? ගැබී කවුද? ඇය මේ කතාවට ඇති සම්බන්ධය මොන වගේද? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසිය සමඟින් චිත්‍රපටිය රසවිඳින්න.

Vivo (2021) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles
Original title Vivo
IMDb Rating 6.7 19,969 votes
TMDb Rating 7.4 618 votes

Director

Kirk DeMicco
Director

Cast

Lin-Manuel Miranda isVivo (voice)
Vivo (voice)
Ynairaly Simo isGabi (voice)
Gabi (voice)
Zoe Saldaña isRosa (voice)
Rosa (voice)
Brian Tyree Henry isDancarino (voice)
Dancarino (voice)
Gloria Estefan isMarta Sandoval (voice)
Marta Sandoval (voice)
Michael Rooker isLutador (voice)
Lutador (voice)
Nicole Byer isValentina (voice)
Valentina (voice)
Katie Lowes isBecky (voice)
Becky (voice)
Olivia Trujillo isEva (voice)
Eva (voice)

Similar titles

The Friendship Game (2022) Sinhala Subtitles
Intrusion (2021) Sinhala Subtitles
Mandela (2021) Sinhala Subtitles
Mission Possible (2021) Sinhala Subtitles
Madame Web (2024) Sinhala Subtitles
Raksha Bandhan (2022) Sinhala Subtitles
Detective Chinatown 3 (2020) Sinhala Subtitles
The Magicians Elephant (2023) Sinhala Subtitles
Varshangalkku Shesham (2024) Sinhala Subtitles
Enforcement (2021) Sinhala Subtitles
F3 Fun and Frustation (2022) Sinhala Subtitles
Naai Sekar Returns (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published