Video Sources 295 Views

  • Watch trailer
Pawn (2020) Sinhala Subtitles

Pawn (2020) Sinhala Subtitles

The money or your kid!Sep. 29, 2020South Korea113 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(Pawn (2020) Sinhala Subtitles) කොරියානු චිත්‍රපටි රසිකයන් වෙනුවෙන් අරගෙන ආපු තවත් ලස්සන චිත්‍රපටියක් තමයි Pawn (Dambo / 담보) (2020). කොරියානු කතා වල ගොඩාක් දකින්න ලැබෙන, අපූර්වත්වය මේ කතාවෙත් හොඳට තියෙනවා. බලන්න ගත්තාම ඉවර වෙනවා දැනෙන්නේ නැති ගතියක් තියෙන්නේ. මමත් කාලෙකින් බලපු, හොඳ සංවේදී චිත්‍රපටියක්. රේටිං වලිනුත් තරමක් ඉදිරියෙන් ඉන්න මේ චිත්‍රපටියට හැකිවෙලා තියෙනවා. IMDB 7.6, Google Users 96% මේ වෙනකොට ලබාගෙන තියෙනවා.

Dae-gyu Kang විසින් අධ්‍යක්ෂණය කරපු තවත් චිත්‍රපටියක් මේ. තව විශේෂත්වය තමයි, යොදාගෙන තියෙන නළු නිලි කණ්ඩායම. මහ ගොඩාක් චරිත නැති මේ චිත්‍රපටියට, හරියටම ගැලපෙන කට්ටිය තෝරගෙන තියෙන නිසා, මේ තරම් ජනප්‍රියතාවක් ලබාගෙන තියෙනවා කියලායි මගේ හැඟීම. රඟපාන්නේ Dong-il Sung (ඩූ-සූක්), Hee-won Kim (ජොන්-බේ), Ha Ji-Won (සුන්-යී වැඩිහිටි) සහ So-yi Park (සුන්-යී ළමා) ඇතුළු පිරිසක්. මෙහෙදී ළමා නිළියගේ රඟපෑමත් ඉතා ඉහල මට්ටමක තියෙනවා.

කතාවේ මූලාරම්භය තියෙන්නේ 1993 වර්ශයේ. ඩූ-සූක් කියන්නේ ණය එකතු කරන්නෙක්. ඔහු ම්‍යුන්-ජා කියන කාන්තාවගේ ණයක් ආපසු අයකරගන්න යන ගමනේදී, ඇයගේ දුව, සුන්-යී ව ඇපයකට, නැත්නම් උකසකට අරගන්නවා. හැබැයි, මේ උකස, ආපහු අරගන්න ම්‍යුන්-ජා ටවත් ආපසු දෙන්න ඩූ-සූක් ටවත් ලැබෙන්නේ නෑ. උකසට මොකද වෙන්නේ? සුන්-යී ගේ අනාගතය මොකද වෙන්නේ? මේවා ගැන දැනගන්න, මේ සිංහල උපසිරැසි සමඟින් චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!

Pawn (2020) Sinhala Subtitles
Pawn (2020) Sinhala Subtitles
Original title 담보
IMDb Rating 7.5 1,217 votes
TMDb Rating 8.4 42 votes

Director

Kang Dae-gyu
Director

Cast

Sung Dong-il isDoo-seok
Doo-seok
Ha Ji-won isSeung-yi
Seung-yi
Kim Hee-won isJong-bae
Jong-bae
Park So-yi isYoung Seung-yi
Young Seung-yi
Yunjin Kim isMyeong-ja
Myeong-ja
Kim Jae-hwa isMadam Jeong
Madam Jeong
Yoo Teo isDeok-hwa
Deok-hwa
Jeong In-gi isTranslator
Translator
Na Moon-hee isSeung-yi's Grandmother
Seung-yi's Grandmother

Similar titles

Sridevi Soda Center (2021) Sinhala Subtitles
Pichaikkaran 2 (2023) Sinhala Subtitles
Sabhaapathy (2021) Sinhala Subtitles
The Roundup (2022) Sinhala Subtitles
Udanpirappe (2021) Sinhala Subtitles
Aaradugula Bullet (2021) Sinhala Subtitles
Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles
Sundari Gardens (2022) Sinhala Subtitles
Cruella (2021) Sinhala Subtitles
Jeena Isi Ka Naam Hai (2017) Sinhala Subtitles
Cinderella (2021) Sinhala Subtitles
Rocketry: The Nambi Effect (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published