Video Sources 363 Views

  • Watch traileryoutube.com
Pawn (2020) Sinhala Subtitles

Pawn (2020) Sinhala Subtitles

Sep. 29, 2020South Korea113 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(Pawn (2020) Sinhala Subtitles) කොරියානු චිත්‍රපටි රසිකයන් වෙනුවෙන් අරගෙන ආපු තවත් ලස්සන චිත්‍රපටියක් තමයි Pawn (Dambo / 담보) (2020). කොරියානු කතා වල ගොඩාක් දකින්න ලැබෙන, අපූර්වත්වය මේ කතාවෙත් හොඳට තියෙනවා. බලන්න ගත්තාම ඉවර වෙනවා දැනෙන්නේ නැති ගතියක් තියෙන්නේ. මමත් කාලෙකින් බලපු, හොඳ සංවේදී චිත්‍රපටියක්. රේටිං වලිනුත් තරමක් ඉදිරියෙන් ඉන්න මේ චිත්‍රපටියට හැකිවෙලා තියෙනවා. IMDB 7.6, Google Users 96% මේ වෙනකොට ලබාගෙන තියෙනවා.

Dae-gyu Kang විසින් අධ්‍යක්ෂණය කරපු තවත් චිත්‍රපටියක් මේ. තව විශේෂත්වය තමයි, යොදාගෙන තියෙන නළු නිලි කණ්ඩායම. මහ ගොඩාක් චරිත නැති මේ චිත්‍රපටියට, හරියටම ගැලපෙන කට්ටිය තෝරගෙන තියෙන නිසා, මේ තරම් ජනප්‍රියතාවක් ලබාගෙන තියෙනවා කියලායි මගේ හැඟීම. රඟපාන්නේ Dong-il Sung (ඩූ-සූක්), Hee-won Kim (ජොන්-බේ), Ha Ji-Won (සුන්-යී වැඩිහිටි) සහ So-yi Park (සුන්-යී ළමා) ඇතුළු පිරිසක්. මෙහෙදී ළමා නිළියගේ රඟපෑමත් ඉතා ඉහල මට්ටමක තියෙනවා.

කතාවේ මූලාරම්භය තියෙන්නේ 1993 වර්ශයේ. ඩූ-සූක් කියන්නේ ණය එකතු කරන්නෙක්. ඔහු ම්‍යුන්-ජා කියන කාන්තාවගේ ණයක් ආපසු අයකරගන්න යන ගමනේදී, ඇයගේ දුව, සුන්-යී ව ඇපයකට, නැත්නම් උකසකට අරගන්නවා. හැබැයි, මේ උකස, ආපහු අරගන්න ම්‍යුන්-ජා ටවත් ආපසු දෙන්න ඩූ-සූක් ටවත් ලැබෙන්නේ නෑ. උකසට මොකද වෙන්නේ? සුන්-යී ගේ අනාගතය මොකද වෙන්නේ? මේවා ගැන දැනගන්න, මේ සිංහල උපසිරැසි සමඟින් චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!

Pawn (2020) Sinhala Subtitles
Pawn (2020) Sinhala Subtitles
Original title 담보
IMDb Rating 7.6 529 votes
TMDb Rating 8.6 26 votes

Director

Kang Dae-gyu
Director

Cast

Sung Dong-il isDoo-seok
Doo-seok
Ha Ji-won isSeung-yi
Seung-yi
Kim Hee-won isJong-bae
Jong-bae
Park So-yi isSeung-yi (Young)
Seung-yi (Young)
Yunjin Kim isMyeong-ja
Myeong-ja
Kim Jae-hwa isMadam Jeong
Madam Jeong
Yoo Teo isDeok-hwa
Deok-hwa
Jung In-gi isTranslator
Translator
Na Moon-hee isSeung-yi's grandmother
Seung-yi's grandmother

Similar titles

Veerapandiyapuram (2022) Sinhala Subtitles
The Paper Tigers (2021) Sinhala Subtitles
Doctor (2021) Sinhala Subtitles
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles
The Lie (2018) Sinhala Subtitles
Meppadiyan (2021) Sinhala Subtitles
Justice High (2020) Sinhala Subtitles
Enemy (2021) Sinhala Subtitles
Taanakkaran (2022) Sinhala Subtitles
Sweet Girl (2021) Sinhala Subtitles
Wyrmwood: Apocalypse (2022) Sinhala Subtitles
Minnal Murali (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published