Vel (2007) Sinhala Subtitles

Vel (2007) Sinhala Subtitles

Nov. 08, 2007India160 Min.Not Rated
         
Your rating: 0
5 1 vote

Synopsis

(Vel (2007) Sinhala Sub) කොහොමොද ඉතින් යාලුවනේ…මෙක මගේ පළවනි උපැසිරසිකරණයයි…මේ අවස්ථාව ලබලා දුන්න සිනේරු එකෙ ඇඩ්මින් මඩුල්ලට බෙහෙවින් ස්තුති වෙන්ට ඕනි.. හරි එහෙනම් මෙ කියන්ට යන්නෙ vel කියන චිත්‍රපටිය ගැනයි…ඉතින් මේක පොඩ්ඩක් පරණ එකක්..එත් සුපිරි…මෙක නිකුත් කරනු ලැබුවේ 2007 නොවැම්බර් 8 වෙනිදා..මේක හදලා තියෙන්නෙ ඔයාල කවුරුත් දන්න singam 1, singam 2,singam 3,saamy 1,saamy 2 වගේ සුපිරි චිත්‍රපටි හදපු හරී ගෝපලපක්‍රිෂ්ණන් මහතා විසින්..

මේ කතාව ලියලා තියෙන්නෙත් එයාමයි.. මේ චිත්‍රපටිය action,comedy,drama යන කාණ්ඩ වලට තමයි අයිති වෙන්නෙ..මේකේ IMDB අගය 6.1 තරම් අගයක් ලබා ගන්ට පුලුවන් වෙලා තියනවා…මෙකෙ ධාවන කාලය මිනිත්තු 161 ක් පුරා දිවයනවා…දමිළ භාෂාවෙන් තමයි මෙකෙ නිකුත් වෙලා තියෙන්නෙ…ඉතින් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ Suriya,Asin thottumkal,vadivelu,Lakshmi යන අයයි.. ඉතින් කතාව පැත්තට හැරුනිත් මේකෙ අම්මට නිවුන් දරුවෝ දෙන්නෙක් ඉන්නෙ..

මෙ අම්මයි තාත්තයි නිවුන් දරුවෝ දෙන්නයි දවසක් කෝච්චියෙන් යනකොට එක දරුවෙක් හොරෙක් ඇරන් යනවා…එහෙමයි මෙ කතාව පටන්ගන්නෙ..මේ සිදුවීමෙන් පස්සේ සහෝදරයාන් දෙන්නා වෙන් වෙන්වා…ඉතින් මෙ අයියයි(වේලු) මල්ලි(වාසූ) හම්බ වෙයිද?…ඉස්සරාහට මොකක් වෙයිද?……ඔයාලම බලන්ටකෝ…..ආ මට අමතක වුනා මෙ කතාවේ ලස්සාන ආදර කාතාවකුත් යනවා…‍ ඉතින් මෙ ලස්සන කතාව බලන්ට ඔයාටත් ආරාධනා කරන ගමන් මම සමුගන්නම්…අලුත් උපසිරැසියකින් හමුවෙමු…..සුභ දවසක් මේ 

Original title வேல்
IMDb Rating 6.2 2,082 votes
TMDb Rating 6.079 19 votes

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published