Video Sources 2772 Views

  • Watch trailer
Nobody (2021) Sinhala Subtitles

Nobody (2021) Sinhala Subtitles

Never underestimate a nobody.Mar. 18, 2021USA92 Min.R
Your rating: 0
10 1 vote

Synopsis

(Nobody (2021) Sinhala Sub) මේක ඊයේ හවස අන්තර්ජාලයට නිකුත් වුණ අලුත්ම ඉංග්රීසි චිත්රපටයක්. නමින් Nobody. මේ චිත්රපටයේ Bob Odenkirk විසින් හච් කියන ප්රධාන චරිතය නිරූපණය කරනවා. ඔහු Better Call Saul කතාමාලාවේ වගේම මේකෙදීත් විශිෂ්ට විදිහට රඟපානවා. තවත් වැදගත් කාරණාවක් වෙන්නෙ මේක Producer කරලා තියෙන්නේ John Wick චිත්රපට මාලාවේ Producerම තමයි. මේකෙදිත් ඒ වගේම හොඳ ඇක්ෂන් සීන් ටිකක් බලන්න පුළුවන්. පවුලේ හැමෝටම එකට ඉදගෙන බලන්න පුළුවන් ලස්සන චිත්රපටයක් මේක.

මෙතනින් එහාට මං කතාව පොඩ්ඩක් කියන්නයි යන්නේ. කවුරුහරි ස්පොයිලර් වෙයි කියලා හිතෙනවා නම් මේක කියවන්න එපා. සබ් එක අරන් ෆිල්ම් එකත් අරන් බලන්න 😁 හච් මැන්සල් කියන්නේ යකඩ කර්මාන්තශාලාවක වැඩ කරන කෙනෙක්. මෙයාගේ ගෙදරට, රෑ හොරු දෙන්නෙක් එනවා. එක හොරෙක් එක්ක පොර බදින තමන්ගේ පුතා ආරක්ෂා කරගන්න ඕන නිසා හොරාට ගොල්ෆ් පිත්තෙන් ගහන්න ලෑස්ති වුණ හච් එහෙම නොකරන ඉන්නවා.

හොරු තියෙන සල්ලි හා අත් ඔරලෝසුව හොරකම් කරගෙන යනවා. හොරුන්ට විරුද්ධව සටන් නොකිරීම නිසා පහර කෑ පුතා, හච් සමඟ අමනාපයට පත්වෙනවා.පස්සේ හච් ඒ හොරු දෙන්නා හොයාගන්නවා, ඒත් එයාලට විරුද්ධව ක්රියා නොකරන්නේ එයාලා හොරකම් කරන්න හේතුව එයාලගේ රෝගි දියණිය වෙනුවෙන් බව තේරුම් ගත්ත නිසා. තරහා ගිහින් හිටපු හච් ඒ තරහා පිට කරන්න බස් එකට ගොඩවෙන බීමත් සල්ලාල කොල්ලෝ කණ්ඩායමක් අල්ලගන්නවා.

ඔවුන් එක්ක ඉතා දරුණු විදිහට ගහගෙන ඔවුන්ට බරපතල තුවාල සිද්ධ කරනවා. මේ කණ්ඩායමේ ඉන්නවා ලොකු මැරයෙක්ගේ සහෝදරයෙක්. එතනින් එහාට හච්ට ලොකු අකරතැබ්බයකට මූණ දෙන්න සිද්ධවෙනවා. මෙතනින් මං කතාව නවත්තන්නම්. ඉස්සරහට මොකද වෙන්නෙ කියලා එහෙනම් ඔයාලම බලන්නකෝ.. අලුත් උපසිරැසියකින් හමුවෙමු.. • උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ..

Nobody (2021) Sinhala Subtitles
Nobody (2021) Sinhala Subtitles
Nobody (2021) Sinhala Subtitles
Nobody (2021) Sinhala Subtitles
Nobody (2021) Sinhala Subtitles
Nobody (2021) Sinhala Subtitles
Nobody (2021) Sinhala Subtitles
Nobody (2021) Sinhala Subtitles
Nobody (2021) Sinhala Subtitles
Nobody (2021) Sinhala Subtitles
Original title Nobody
IMDb Rating 7.4 270,282 votes
TMDb Rating 8.067 5,706 votes

Director

Cast

Bob Odenkirk isHutch Mansell
Hutch Mansell
Connie Nielsen isBecca Mansell
Becca Mansell
Christopher Lloyd isDavid Mansell
David Mansell
Aleksey Serebryakov isYulian Kuznetsov
Yulian Kuznetsov
RZA isHarry Mansell
Harry Mansell
Michael Ironside isEddie Williams
Eddie Williams
Colin Salmon isThe Barber
The Barber
Billy MacLellan isCharlie Williams
Charlie Williams
Gage Munroe isBlake Mansell
Blake Mansell

Similar titles

Raya and the Last Dragon (2021) Sinhala Subtitles
Eagle (2024) Sinhala Subtitles
Squad (2021) Sinhala Subtitles
Ballad of a Small Player (2025) Sinhala Subtitles
The Witch: Part 2. The Other One (2022) Sinhala Subtitles
Cruella (2021) Sinhala Subtitles
The Warriorr (2022) Sinhala Subtitles
The Little Mermaid (2023) Sinhala Subtitles
Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitles
Dead Talents Society (2024) Sinhala Subtitles
Rekhachithram (2025) Sinhala Subtitles
The Jack in the Box : Awakening (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published