Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles

Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles

Aug. 11, 2022India139 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles) (Nna, Thaan Case Kodu (2022) Sinhala Sub)

සුබ දවසක් වේවා හැමෝටම ! පෞද්ගලිකව ගත්තොත් උපසිරැසි 31 ක් කරලා තිබ්බත් මේ තමයි CINERU.LK වෙනුවෙන් මගේ 10 වෙනි උපසිරැසිය..

Nna Thaan Case Kodu (2022)
IMDb 8.5/10
Crime | Drama
Kunchakko Boban , Gayathrie , Unnimaya Prasad , Rajesh Madhavan , Basil Joseph

අසාධාරණයක් වෙනුවෙන් උසාවියක සටන් කරපු හොරෙක්ගෙ කතාවක්

කුන්චක්කොගෙ Anjaam Pathiraa එකට පස්සෙ වැඩිම ආදායමක් ලබාගනිපු චිත්‍රපටිය තමයි මේක, කෝටි 35 ක් විතර
ලස්සන සිංදුවක් තිබ්බා කතාවෙ , Devadoothar padi කියලා, මෙගාස්ටාර් මම්මූටි 1985 රගපාපු Kathodu Kathoram චිත්‍රපටියෙ ගීතයක් , මේකට කුන්චක්කොගෙ නැටුම හුඟක් ජනප්‍රිය උනා JO & JO එකට පස්සෙ ආසාවෙන්ම කරපු උපසිරැසියක් මේකකතාව පැත්තට ගියොත් රාජීවන් කියන්නෙ හොරෙක් , කොච්චර හොරෙක්ද කියනවනම් නීතීංඥයෙක්ගෙ නීති පොත් පවා හොරකම් කරපු කෙනෙක් , මිනිහට ඒ නිසා නීතිය පැත්තත් පුලුවන්, හැබැයි අවුරුදු 2 කින් හොරකම් කරලා නෑ , දේවි කියන්නෙ රාජීවන් එක ජීවත් වෙන කෙල්ල , දෙන්නා බැදලා නෑ , ඒත් දරුවෙක් හම්බෙන්න ඉන්නවා ,

පල්ලියෙ උත්සවේ දවසෙ ගෙදර එනගමන් ඉදපු රාජීවන් ඊලගට මතුවෙන්නෙ ගමේ මංත්‍රීගෙ ගෙදර බල්ලො දෙන්නත් එක්ක පොරබදද්දි…රාජීවන්ගෙ ඇගෙන් කෑල්ලක්ම බල්ලො කඩාගෙන , මොකක්ද කියලා කියන්නෑ , ඔයාලම බලන්නකෝ ඒක , රාජීවන් හොරකමට පැන්නා කිව්වට ඇත්තටම රාජීවන් ඒ වත්තට පැන්නෙ හොරකම් කරන්නද…හොරෙක් නඩු කියනවා බලන්න ආරාධනා කරමින් අදට සමුගන්නවා..

තෙරුවන් සර්ණයි

විශේෂ වශයෙන්ම පෞද්ගලික හේතූන් සහ උපසිරැසි හොරකම් කිරීම හේතුවෙන් සබ් හදන එකෙන් අයින් වෙලා ඉද්දි දැනට කරන් ගියපු උපසිරැසි හරි දෙමු කියලා මේ සබ් එක කරන තැනටම මහන්සි වුන ඉදුවර නිසල් සහෝදරයාටත් ස්තූතිය පුදකර සිටිනවා..

 

Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles
Original title ന്നാ താന്‍ കേസ് കൊട്
IMDb Rating 8 4,953 votes
TMDb Rating 7.882 17 votes

Director

Cast

Kunchacko Boban isKozhummal Rajeevan
Kozhummal Rajeevan
Unnimaya Prasad isChief Minister
Chief Minister
Basil Joseph isMagistrate 2
Magistrate 2
Mridul Nair isAkash Kunjikannan
Akash Kunjikannan
A.V Balakrishnan isAdv. Krishnan
Adv. Krishnan

Similar titles

Godfather (2022) Sinhala Subtitles
The Croods: A New Age (2020) Sinhala Subtitles
Animal (2023) Sinhala Subtitles
Sweet & Sour (2021) Sinhala Subtitles
The Bad Guys (2022) Sinhala Subtitles
Bachelor (2021) Sinhala Subtitles
Hridayam (2022) Sinhala Subtitles
Yashoda (2022) Sinhala Subtitles
Stillwater (2021) Sinhala Subtitles
Confidential Assignment 2: International
Jiivi 2 (2022) Sinhala Subtitles
Sabhaapathy (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published