Video Sources 164 Views

  • Watch traileryoutube.com
Sweet & Sour (2021) Sinhala Subtitles

Sweet & Sour (2021) Sinhala Subtitles

Did you think it would stay sweet forever? Then why is it so sour?Jun. 04, 2021South Korea101 Min.TV-14
Your rating: 0
7 1 vote

Synopsis

(Sweet and Sour (2021) Sinhala Subtitle)

හැමෝටම සුභ දවසක් වේවා කියලා කියනවා. ඔන්න ඉතිං මම අද මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය අරන් ආවා. ඉතින් මං මගෙ පළවෙනි උපසිරැසිය විදිහට අරන් එන්නේ 2021 netflix හරහා නිකුත් වුණ Sweet and Sour කියන ලස්සන කොරියානු චිත්‍රපටයයි. හරි ඉතිං මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ දක්වන්නේ සුරූපී නිළි Chae Soo-bin සහ කඩවසම් නළු Jang Ki-yong විසින්.

ඉතිං මේ චිත්‍රපටය Release වුණේ 2021 ජූනි 4 වෙනිදා. මේක විනාඩි 101 ධාවන කාලයකින් යුක්ත වෙනවා. Park Se-joon ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වුණ මේ චිත්‍ර පටිය අනිවාරෙන් බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.

ඉතිං මට මේ අවස්ථාව දුන්නට Cineru එකේ ඇඩ්මින් අයියට මම ස්තූතිවන්ත වෙනවා. ඉතිං මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති. ඉතිං ඉස්සරහට තවත් ලස්සන නිර්මාණ වලට උපසිරැසි අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා…එහෙනම් ජය වේවා..!!

Sweet & Sour (2021) Sinhala Subtitles
Sweet & Sour (2021) Sinhala Subtitles
Sweet & Sour (2021) Sinhala Subtitles
Sweet & Sour (2021) Sinhala Subtitles
Sweet & Sour (2021) Sinhala Subtitles
Sweet & Sour (2021) Sinhala Subtitles
Sweet & Sour (2021) Sinhala Subtitles
Sweet & Sour (2021) Sinhala Subtitles
Original title 새콤달콤
IMDb Rating 6.7 1,798 votes
TMDb Rating 8 61 votes

Director

Cast

Jang Ki-yong isJang-hyuk
Jang-hyuk
Krystal Jung isBo-young
Bo-young
Lee Woo-je isJang-hyeok
Jang-hyeok
Park Chul-min isTeam Leader
Team Leader
Kim Mi-kyeong isJang-hyeok's mother
Jang-hyeok's mother
Ahn Kil-kang isJang-hyeok's father
Jang-hyeok's father

Similar titles

Madhuram (2021) Sinhala Subtitles
Aafat e Ishq (2021) Sinhala Subtitles
Innu Muthal (2021) Sinhala Subtitles
A Loud House Christmas (2021) Sinhala Subtitles
The in Between (2022) Sinhala Subtitles
Escape from Mogadishu (2021) Sinhala Subtitles
Gully Rowdy (2021) Sinhala Subtitles
Tamako Love Story (2014) Sinhala Subtitles
Sita Ramam (2022) Sinhala Subtitles
The Roundup (2022) Sinhala Subtitles
Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles
Tadap (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published