Video Sources 343 Views

  • Watch traileryoutube.com
In Bruges (2008) Sinhala Subtitles

In Bruges (2008) Sinhala Subtitles

Shoot first. Sightsee later.Feb. 08, 2008UK108 Min.R
Your rating: 0
7 1 vote

Synopsis

(In Bruges (2008) Sinhala Sub) රේ සහ කෙන් යනු මානුෂීය හැඟීම් තියෙන කුලී ඝාතකයින් 2කුය. පූජකයකු ඝාතනය කිරීම කරන අවස්ථාවකදී නොදැනීම රේ අතින් කුඩා දරුවකු මරණයට පත්වීමෙන් කම්පා වී සිය දිවි නසා ගන්නට යන විට සිය ස්වාමියාගෙ අණ පරිදි ඔහුව මරන්න එන කෙන් විසින්ම රේව බේරාගනු ලබයි. ඔවුන්ගේ ස්වාමියා වන වෝටර්ස් ප්‍රතිපත්ති පිළිබඳ සැලකිල්ලක් දක්වන පුද්ගලයෙකි. ඔහුට අනුව නොසිතා හෝ කුඩා දරුවකු මැරුවේ නන් 2 වරක් නොසිතා ඔහු ඊට වන්දි ගෙවිය යුතුය. කෙසේ හෝ කෙන් විසින් රේව මරණයට පත් නොකළ නිසා ඔහුද බෲෂ් වලට පැමිණේ.

මෙහිදී බෲෂ් වලදී ඔවුන් තිදෙනාගේම ඉරණම් කතාව ලියැවේ.7.9ක IMDb අගයක් ගෙන ඇති මෙය ‘black comedy crime film’ ගණයට අයත් වන අතර අධ්‍යක්ෂණය ‘Martin McDonagh’ විසිනි වන අතර ‘Colin Farrell Brendan Gleeson’ ප්‍රධාන රංගනයෙන් දායක වේ. එකිනෙකාගෙ ජීවිත කතාවන් හරි අපූරුවට විස‍ඳෙන අයුරු ඔබත් නරඹන්න

In Bruges (2008) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
Original title In Bruges
IMDb Rating 7.9 393,801 votes
TMDb Rating 7.5 3,497 votes

Director

Cast

Ralph Fiennes isHarry Waters
Harry Waters
Clémence Poésy isChloë Villette
Chloë Villette
Elizabeth Berrington isNatalie Waters
Natalie Waters
Mark Donovan isOverweight Man (uncredited)
Overweight Man (uncredited)
Eric Godon isYuri (uncredited)
Yuri (uncredited)

Similar titles

Chehre (2021) Sinhala Subtitles
Writer (2021) Sinhala Subtitles
Aafat e Ishq (2021) Sinhala Subtitles
Jeena Isi Ka Naam Hai (2017) Sinhala Subtitles
Ramarao on Duty (2022) Sinhala Subtitles
Sweet Girl (2021) Sinhala Subtitles
Posham Pa (2019) Sinhala Subtitles
Makal (2022) Sinhala Subtitles
Escape from Mogadishu (2021) Sinhala Subtitles
K.G.F Chapter 2 (2022) Sinhala Subtitles
F9
Tad, the Lost Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published