Video Sources 1860 Views

  • Watch trailer
Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles

Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles

Jan. 14, 2025India144 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

(Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles) (Sankranthiki Vasthunam (2025) Sinhala Sub) (Sankranthiki Vasthunam  Sinhala Subtitles) (Sankranthiki Vasthunam Sinhala Sub)

සුභ දවසක් වේවා හැමෝටම

2025 ජනවාරි 14 වෙනිදා නිකුත් වුන තවත් අලුත් තෙලිගු චිත්‍රපටියක් මේක .. මේක අයත් වෙන්නෙ Action / Comedy කියන කැටගරියට.. ඒත් කොමඩි තමයි වැඩි හරියක් තිබ්බේ.. අන්තිම ෆයිට් එක නම් සාමන්යෙන් හොද මට්ටමේ තිබුනා.. සමහර විහිලු වලට හිනා ගියාට සමහර විහිලු නම් ඇත්තටම සෙට් නෑ..

රංගනයෙන් දායක වෙන්නෙ කවුරුත් දන්න තෙළිගු නළු Venkatesh, Aishwarya Rajesh, Meenakshi Chaudhary

අයිශ්වර්යා නම් ඕවර් ඇක්ටින්.. වෙන්කි නම් වැඩේ බැලන්ස්.. මුල ඉදන් ආතල් දීලා දීලා අන්තිමට සමාජෙට පොඩි පණිවිඩයකුත් දෙන්න උත්සහ කරලා තිබ්බ.. ඒ විතරයක්‌ නෙවෙයි ඔන්න මේකේ දෙවනි කොටසකුත් 2026 අවුරුද්දේ එනවලු..

අධ්‍යක්ෂණය හා කතාව – Anil Ravipudi
භාෂාව – තෙළිගු
ධාවන කාලය – මිනිත්තු 144

ලෝකේ ප්‍රමුඛ සමාගමක ප්‍රධාන විදායක නිලධාරියෙක් වන ආකෙල්ලා මහත්තය ඉන්දියාවට එනවා.. මෙයා මුලින්ම හම්බෙන්නේ ප්‍රාන්තේ මහා ඇමතිතුමාව.. මේ වෙලාවේ එක්තරා කල්ලියක් විසින් ආකෙල්ලව පැහැරගන්නවා.. ඒ කල්ලියේ ඉල්ලීම තමයි හිරගෙදර ඉන්න එයාලගෙ සහෝදරයව නිදහස් කරන්න කියන එක.. ආකෙල්ලා මහත්තයාගේ ආරක්ෂාව භාරව හිටියේ මීනාක්ෂි කියන පොලිස් නිලධාරිනිය.. දැන් මේ ආකෙල්ලව බේරා ගැනීමේ මෙහෙයුමට මහ ඇමතිට ඕන කරනවා පොලිසියේ හොද වැඩ කාරයෙක්.. එක්කෙනෙක් ඉන්නවා.. හැබැයි පොරගේ වැඩ තහනම් වෙලා.. මෑන් කවුරු කතා කරත් මේ වැඩේට නම් එන්නෑ..
ඒත් මීනාක්ෂි කතා කරොත් නම් එයි.. මොකද මීනාක්ෂි තමයි පොරගේ EX Girlfriend..

Breakup වෙනකොට මෑන් මීනාක්ෂිට පොරොන්දු වෙන්නෙ එයාගේ ජිවිතේ ආයෙ කිසිම කෙල්ලෙක්ට ඉඩ නෑ කියලා.. හැබැයි මෑන් කසාද බැදලා.. ඒ මදිවට අවුරුදු 6ට පොරට ළමයි 4 දෙනෙක්…

ඉතුරු විස්තරේ ඔයාලම බලන්නකෝ..

ගිහින් එන්නම් ❤️ ජය ❤️

Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles
Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles
Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles
Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles
Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles
Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles
Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles
Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles
Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles
Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles
Original title సంక్రాంతికి వస్తున్నాం
IMDb Rating 6.5 2,217 votes
TMDb Rating 5.9 6 votes

Director

Cast

Venkatesh isYadagari Damodara Raju
Yadagari Damodara Raju
Aishwarya Rajesh isBhagyalakshmi
Bhagyalakshmi
Meenakshi Chaudhary isACP C. Meenakshi
ACP C. Meenakshi
Upendra Limaye isJailer George Antony
Jailer George Antony
Sai Kumar isP. C. P. Manikya Rao
P. C. P. Manikya Rao
Srinivasa Reddy isKesava's Family Doctor
Kesava's Family Doctor
Naresh isChief Minister Kesava
Chief Minister Kesava
VTV Ganesh isParty President
Party President
Srinivas Avasarala isSatya Akella/Prem
Satya Akella/Prem

Similar titles

The Woman King (2022) Sinhala Subtitles
Reflection in a Dead Diamond (2025) Sinhala Subtitles
Boss Level (2020) Sinhala Subtitles
Alarum (2025) Sinhala Subtitles
Sulthan (2021) Sinhala Subtitles
Savi (2024) Sinhala Subtitles
Double XL (2022) Sinhala Subtitles
The Witch: Part 2. The Other One (2022) Sinhala Subtitles
Macherla Niyojakavargam (2022) Sinhala Subtitles
Madame Web (2024) Sinhala Subtitles
Param Sundari (2025) Sinhala Subtitles
Vedha (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published