Video Sources 378 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Reflection in a Dead Diamond (2025) Sinhala Subtitles

Reflection in a Dead Diamond (2025) Sinhala Subtitles

Jun. 25, 2025BE87 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

(Reflection in a Dead Diamond (2025) Sinhala Subtitles) (Reflection in a Dead Diamond (2025) Sinhala Subtitle) (Reflection in a Dead Diamond (2025) Sinhala Sub)

ඔන්න අද මම 4 වන උපසිරැසිය ඔයාලාට ඇරන් එන්නෙ වෙනස්ම විදියක ෆිල්ම් එකකින්…

මේකෙ නම Reflection in a Dead Diamond

කාලය: පැය 1යි විනාඩි 27
අධ්‍යක්ෂනය: Helene Cattet and Bruno forzani
රචනය: Helene Cattet and Bruno forzani

French Action Thriller Mystery කාන්ඩයට අයිති වෙන සුපිරි film එකක් තමයි මේ

1960 ගණන්වල Eurospy චිත්‍රපට වලට උපහාරයක් විදියට, 70 හැවිරිදි විශ්‍රාමික ඔත්තුකරුවකු වන ජෝන් ඩීමන් අනුගමනය කර සැකසුනු චිත්‍රපටයක්.

කුහුල දනවන අයුරින් ඔහුගෙ මිතුරාගෙ ඝාතනය සිදු වේ. ඉන්පසු තමාගෙ පැරණි සතුරන් නැවත පැමිණේ යැයි බියවි ඔවුන් හා කරන සටනත් අභිරහස සොයායෑමත් මෙම චිත්‍රපටයෙන් දැක ගැනීමට පුලුවන්

ඊටපස්සෙ වෙන්නෙ මොකක්ද කියල දැනගන්න නම් film එක බලන්නම වෙනවා

ආයෙත් ඉක්මනින්ම උපසිරැසියකින් හම්බෙනකම් හැමෝටම සුබ දවසක්

Original title Reflet dans un diamant mort
IMDb Rating 6.3 895 votes
TMDb Rating 5.8 36 votes

Director

Cast

Similar titles

The Crow (2024) Sinhala Subtitles
Primitive War (2025) Sinhala Subtitles
Man of Tai Chi (2013) Sinhala Subtitles
Demon City (2025) Sinhala Subtitles
Gam Gam Ganesha (2024) Sinhala Subtitles
Infinitum: Subject Unknown (2021) Sinhala Subtitles
Leech (2025) Sinhala Subtitles
Exhuma (2024) Sinhala Subtitles
Maha (2022) Sinhala Subtitles
Ek Villain Returns (2022) Sinhala Subtitles
Michael (2023) Sinhala Subtitles
Pamali: The Corpse Village

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published