Salute (2022) Sinhala Subtitles

Salute (2022) Sinhala Subtitles

LIES - TRUTH - JUSTICEMar. 18, 2022India145 Min.Not Rated
Your rating: 0
10 2 votes

Synopsis

(Salute (2022) Sinhala Subtitles) (Salute (2022) Sinhala Subtitle) (Salute Sinhala Subtitle)

Salute (2022) – අචාරය

ඔන්න අද මම ගෙනාවෙ ඊයේ(17) දහවල් SonyLIV ඔස්සේ OTT නිකුත් උන 2022 වසර වෙනුවෙන් නිකුත් වුණ අලුත්ම මලයාලම් සලරුවකට උපසිරැසිය…

ඉතිං කියන්න ඕන මේක මගේ 25 වන උපසිරැසි ගැන්විම කියලා පලමු කොටම…

Salute කියන්නේ 2022 වසර වෙනුවෙන් නිකුත් වුණ ඉන්දියානු මලයාලම් භාෂාත්මක අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක් වෙනවා , එය Rosshan Andrews විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර Bobby-Sanjay විසින් රචනා කරලා තියෙනවා…

Dulquer Salmaan පොලිස් SI වරයෙකු ලෙස මෙහි රංගනයෙන් දායකත්වය දක්වනවා..

මෙය සිනමාහල් වල ප්‍රදර්ශනය කිරිමට තිබුණත් ඉංදියාවෙ සිදු වු K19 ඔම්ක්‍රොන් අසාධිතයන් සංඛයාව ඉහල යාමත් සමග පසුව Salute (2022 ) දින නියමයක් නොමැතිව කල්දමා පසුව නිෂ්පාදක මණ්ඩලය ගත් තිරණය පරිදි SonyLIV වලින් OTT නිදහස් කරා…

කතාව ඉතාමත් කෙටියෙන් කියන එක හොඳයි කියලා හිතනවා..මොකද ඔයාලට කුතුහලයක් ඉතිරි කරන්න ඕන නිසා..

ඝාතන නඩුවක් දේශපාලනික අත පෙවීම් ඔස්සේ දුර දිග ගොස් තිබෙන කාලයක පොලිස් නිලධාරින් එය විසඳීමට ප්‍රයත්න දරා ඝතකයා සොයා යයි….

“පාපොච්චාරණය ඔබ සතුයි..
සැකකරු අත ළගයි..”

එහෙනම් මෙවැනිම උපසිරැසි ගැන්විමකින් හමුවීමට බලාපොරොත්තුවෙන් මම ඔබ සියලු දෙනාගෙන්ම සමුගන්නවා..

ෆිල්ම් එක බලලා උපසිරැසියේ ගුණ දොස් කමෙන්‍ට් කරන්නත් අමතක කරන්න එපා…

..උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ..

(Salute Sinhala Sub)

Salute (2022) Sinhala Subtitles
Salute (2022) Sinhala Subtitles
Salute (2022) Sinhala Subtitles
Salute (2022) Sinhala Subtitles
Salute (2022) Sinhala Subtitles
Salute (2022) Sinhala Subtitles
Original title സല്യൂട്ട്
IMDb Rating 7.6 125 votes
TMDb Rating 7.5 2 votes

Similar titles

7500 (2014) Sinhala Subtitles
Old (2021) Sinhala Subtitles
Pogaru (2021) Sinhala Subtitles
Vidiyatha Iravondru Vendum (2022) Sinhala Subtitles
Poseidon (2006) Sinhala Subtitles
End Game (2021) Sinhala Subtitles
Acharya (2022) Sinhala Subtitles
Veeramae Vaagai Soodum (2022) Sinhala Subtitles
Infinitum: Subject Unknown (2021) Sinhala Subtitles
Masterpiece (2015) Sinhala Subtitles
Collide (2016) Sinhala Subtitles
Interceptor (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published