

චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට හඬ දායකත්වය දෙන්නේ Riz Ahmed, Lily James, Sam Worthington ඇතුළු ශිල්පීන් පිරිසක්.
කතාව පොඩියට කිව්වොත්, සාරා කියන්නේ තිරිඟු සම්බන්ධ පරීක්ෂණ කරන පර් යේෂණ කණ්ඩායමක වැඩ කරපු කෙනෙක්. කොහොමහරි මේ තිරිඟු පරීක්ෂා කරන තත්ව සහතික ආයතනය හොයාගන්නවා මෙවායේ අහිතකර දේවල් අඩංගුයි කියලා. මේ ගැන ඉහළ නිළධාරීන්ට දැනුවත් කළාම එයාලා කරන්නේ ඒක නොතකළා සරාව රස්සාවෙන් අයින් කරලා එයාලගේ නිෂ්පාදන වැඩ කටයිතු කරනවා. අර කියපු තත්ව සහතිකයේ කොපියක් හොරෙන් අරගෙනයි සාරා එළියට බහින්නේ. මේක දැනගත්ත ලොක්කෝ සාරාට තර්ජන කරමින් පිටපත ඉල්ලනවා. දැන් සාරා බයේ මේවා ආපහු භාරදෙන්න හිතුවත් තනියම කරගන්න බයවෙලා තවත් ආයතනයක උදව් ඉල්ලනවා.

| Options | Quality | Language | Size | Clicks |
|---|---|---|---|---|
| සිංහල උපසිරැසි | English | ---- | 9 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 480p - 400MB | 8 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 480p - 400MB | 9 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 480p - 400MB | 11 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 480p - 400MB | 14 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 720p - 1GB | 13 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 720p - 1GB | 17 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 720p - 1GB | 10 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 720p - 1GB | 12 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 1080p - 1.7GB | 14 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 1080p - 1.7GB | 10 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 1080p - 1.7GB | 9 | |
| HDRip1080p | English | 2.5 GB | 8 | |
| HDRip1080p | English | 2.5 GB | 9 | |
| HDRip1080p | English | 2.5 GB | 8 | |
| HDRip1080p | English | 2.5 GB | 8 | |
| HDRip720p | English | 1.4 GB | 10 | |
| HDRip720p | English | 1.4 GB | 15 | |
| HDRip720p | English | 1.4 GB | 9 | |
| HDRip720p | English | 1.4 GB | 8 |