Raja Vikramarka (2021) Sinhala Subtitles

Raja Vikramarka (2021) Sinhala Subtitles

Nov. 12, 2021India139 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

(Raja Vikramarka (2021) Sinhala Subtitles (Raja Vikramarka (2021) Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම ! අදත් අරගෙන ආවෙ අලුත්ම තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි තමයි.ඉතින් මේ ටිකේම තෙලිඟු සබ් ටිකක් ගේන්න පුලුවන් උන එකනම් සතුටක්.නමුත් දුකට කාරනාව නම් ඉන්දියාවෙ බොහෝ ප්‍රදේශ ලොක්ඩව්න් කිරීමත් එක්ක මේ මාසෙ එන්න තිබ්බ ජනප්‍රිය චිත්‍රපටි ගොඩක් කල් ගිය එක.ඉතින් ආයෙ ටික දවසකට ෆිල්ම් හිටින එකක් නෑ.

හොදයි එහෙනම් අපි මේ ෆිල්ම් එක පැත්තට යමු.මේක 2021 නොවැම්බර් 12 තමයි තිරගත වුනේ.අධ්‍යක්ෂණය කරන්නෙ Sri Saripalli විසින්.චිත්‍රපටය IMDB 8.4 ක අගයක් සහ ගූගල් පරිශිලක ප්‍රතිචාර 87% ක් ලබාගෙන තියෙනවා.චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්නෙ Rx100 , Guna369 , Gangleader එකේ විලන් රෝල් එක එහෙම කරපු Karthikeya විසින්.ඉතින් මෙයා ඉස්සරහට එන්න තියෙන අජිත් කුමාර් ගෙ Valimai චිත්‍රපටයේ විලන් රෝල් එකත් කරනවා.නිලිය වෙන්නේ Tanya Ravichndran.මෙයානම් තෙලිඟු සිනමාවට අලුත් කෙනෙක්.

හරි එහෙනම් කතාව පොඩ්ඩක් මතක් කරන්නම්.වික්‍රම් කියන්නෙ NIA ඔෆිසර් කෙනෙක්.නමුත් මෙයා ටිකක් දුර්වල කෙනෙක්.ඉතින් ඔහොම ඉන්නකොට මෙයාට ආයුධ වෙලෙන්දෙක් කොටු කරගන්න ලැබෙනවා.ඔහුගේ පාපොච්චාරනයෙන් ලොකු අනතුරක් ගැන හෙලිවෙනව.නමුත් වික්‍රම්ගෙ වැරැද්දක් හින්දා ඔහු මැරෙනව සම්පූර්ණ විස්තර කියන්න කලින්.ඒකත් එක්ක තමා මෙයාට මෙහෙයුම ලැබෙන්නෙ.

ඉතින් මෙහෙයුම මොකක්ද ? කතාව මොකක්ද කියල බලාගන්න ෆිල්ම් එක අරගෙනම බලන්න.මම ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය !

Original title రాజా విక్రమార్క
IMDb Rating 5.3 1,562 votes
TMDb Rating 7.2 2 votes

Similar titles

Sky Force (2025) Sinhala Subtitles
Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles
Aaradugula Bullet (2021) Sinhala Subtitles
Nesippaya (2025) Sinhala Subtitles
Selfiee (2023) Sinhala Subtitles
Viduthalai Part 2 (2024) Sinhala Subtitles
Coolie (2025) Sinhala Subtitles
Soulcatcher (2023) Sinhala Subtitles
Kaapa (2022) Sinhala Subtitles
Shyam Singha Roy (2021) Sinhala Subtitles
Thanal (2025) Sinhala Subtitles
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published