Video Sources 460 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
825 Forest Road (2025) Sinhala Subtitles

825 Forest Road (2025) Sinhala Subtitles

Apr. 24, 2025USA101 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

(825 Forest Road (2025) Sinhala Subtitles) (825 Forest Road (2025) Sinhala Subtitle) (825 Forest Road (2025) Sinhala Sub)

අද අරගෙන ඇවිත් තියෙන්නෙ 2025 අවුරුද්දෙ නිකුත් වුණ “Stephen Cognetti” විසින් අධ්‍යක්ෂණය කළ, “825 Forest Road” කියන Horror චිත්‍රපටය.

වැඩි කතා නැතුව අපි මේකෙ කතාව පැත්තට යමු.

“තමන්ගෙ අම්මගෙ මරණයෙන් පස්සෙ “චක්” කියල පිරිමි පුද්ගලයෙක් තමන්ගෙ බිරිඳයි නංගියි එක්ක “ඇෂ්ලන්ඩ් ෆෝල්ස්” කියලා පලාතක ලොකු ගෙදරක පදිංචියට යනවා.

මෙයාලා මේ ගෙදරට යන්නෙම ජීවිතේ අලුතින් පටන් ගන්න හිතාගෙන වුණත්, මේ ගෙදර ඇතුලෙ අමුතු දේවල් සිද්ධ වෙන්න ගත්තා. මේ දේවල් ගැන වැඩිදුරටත් හොයන්න ගත්ත චක්ට දැනගන්න ලැබුණා හෙලන් ෆොස්ටර් කියල ගෑණු කෙනෙක්ගෙ ආත්මය තමයි මේ විදියට සැරිසරන්නෙ කියලා.

ඉතින් මේ ආත්මයෙන් බේරෙන්න නම් මෙයාලට වර්තමානයේ කිසිම සඳහනක් නැති “825 Forest Road ” කියන ලිපිනයේ තිබුණ හෙලන්ගෙ ගෙදර හොයාගන්න ඕනෙ කියල එයාලා දැනගන්නවා.

ඉතින් චක්ටයි එයාගෙ නෝනටයි නංගිටයි මේ ආත්මයෙන් බේරෙන්න පුලුවන් වෙයිද? මේ ආත්මය එයාලට මොන වගේ දරුණු දේවල් කරයිද? ඒක දැනගන්නම් චිත්‍රපටය නරඹන්න කියල මං ආරාධනා කරනවා.

එහෙනම් හැමෝටම සුබ දවසක්

825 Forest Road (2025) Sinhala Subtitles
825 Forest Road (2025) Sinhala Subtitles
825 Forest Road (2025) Sinhala Subtitles
Original title 825 Forest Road
IMDb Rating 5 2,779 votes
TMDb Rating 6.031 64 votes

Similar titles

Rabbit Trap (2025) Sinhala Subtitles
A Merry Little Ex-Mas (2025) Sinhala Subtitles
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles
Mirage (2025) Sinhala Subtitles
Last Days (2025) Sinhala Subtitles
Vicious (2025) Sinhala Subtitles
Blackmail (2025) Sinhala Subtitles
Bheeshma Parvam (2022) Sinhala Subtitles
Stan Lee’s Mighty 7 (2014) Sinhala Subtitles
Vidaamuyarchi
Kalaga Thalaivan (2022) Sinhala Subtitles
The Perfect Neighbor (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published