Anand Sreebala (2024) Sinhala Subtitles

Anand Sreebala (2024) Sinhala Subtitles

Nov. 15, 2024India134 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

(Anand Sreebala (2024) Sinhala Subtitles) (Anand Sreebala (2024) Sinhala Sub)

සුබ දවසක් වේවා හැමෝටම

මම අද අරගෙන එන්නෙ තවත් අලුතෙන්ම නිකුත් උන මලයාලම් චිත්‍රපටියක් , නම ANAND SREEBALA , 
 
කාලෙකට පස්සෙ සුපිරි ෆිල්ම් එකකට උපසිරැසි කරන්න හම්බවුණා , මලයාලම් වල අඩුවක් නැතුව කුතුහලයෙන් බලන්න පුලුවන් CRIME THRILLER ෆිල්ම් වලින් තවත් එකක් තමයි මේක
 
ARJUN ASHOKAN , APARNA DAS , SANGITHA MADHAVAN NAIR , MALAVIKA MANOJ , SAIJU KURUP , SIDDIQUE , AJU VARGHESE , DHYAN SREENIVASAN , INDRANS වගේ සුපිරිම නලු නිලියන් ගොන්නක් රංගනයෙන් දායක උන චිත්‍රපටයක් මේක , IMDb 7/10 ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා , 
 
 
සමස්තයක් විදිහට ගත්තොත් හොද කතාවක් පාදක වෙලා තියෙන කුතුහලයෙන් යුතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් මේක , කතාව පැත්තට ගියොත් අපේ කතා නායකයා ආනන්ද් ශ්‍රීබාලා පොඩි කාලෙදිමයි පොලිස් නිලධාරිනියක් උන එයාගෙ අම්මව මරලා දාන්නෙ , ඒ කම්පනයෙන් ඉන්න ආනන්ද් පොලිසියට සම්බන්ධ වෙන්න උත්සාහ කරත් එයාගෙ මානසික තත්වය අවුල් කියලා ඒ වැඩෙත් හරියන්නැතුව යනවා , මේ අතරෙ තමයි මාස 6 කට කලින් සියදිවි නසාගැනීමක් කියලා අවසන් කරපු නඩුවක් උන මෙරින් ජෝයිගෙ නඩුවගැන ආයෙත් කතාවෙන්න පටන්ගන්නෙ
 
 
එහෙනම් හැමෝටම මේ සුපිරි කතාව බලන්න කියලා ආරාධනා කරමින් සමුගන්නවා , නැවත හමුවෙමු
 
 
 
Anand Sreebala (2024) Sinhala Subtitles
Original title ആനന്ദ് ശ്രീബാല
IMDb Rating 6.6 2,013 votes
TMDb Rating 6 4 votes

Director

Vishnu Vinay
Director

Cast

Arjun Ashokan isAnand Sreebala
Anand Sreebala
Saiju Kurup isDySP Sankar Das
DySP Sankar Das
Aparna Das isSreebala
Sreebala
Aju Varghese isAyyappan
Ayyappan
Indrans isCoroner's attender
Coroner's attender

Similar titles

AGP (2022) Sinhala Subtitles
Thimmarusu (2021) Sinhala Subtitles
The Commando (2022) Sinhala Subtitles
Ramarao on Duty (2022) Sinhala Subtitles
Trick or Treat Scooby-Doo! (2022) Sinhala Subtitles
Raththam (2023) Sinhala Subtitles
Meppadiyan (2021) Sinhala Subtitles
Detective Chinatown 3 (2020) Sinhala Subtitles
Subservience (2024) Sinhala Subtitles
Aarathu Sinam (2016) Sinhala Subtitles
Hunt (2022) Sinhala Subtitles
Spy (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published