Video Sources 2483 Views

  • Watch trailer
Kantara (2022) Sinhala Subtitles

Kantara (2022) Sinhala Subtitles

A LegendSep. 30, 2022India147 Min.Not Rated
Your rating: 0
9.5 2 votes

Synopsis

ආයුබෝවන් යාලුවො හැමදෙනාටම.අදත් අපි උපසිරැසි ගන්වල අරගෙන ආවෙ බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලන් හිටිය කන්නඩ චිත්‍රපටයක්.

Kantara කියන්නෙ පහුගිය කාලය පුරාවට වැඩි දෙනෙක්ගෙ කටාබහට ලක් වුන චිත්‍රපටයක්.චිත්‍රපටය අධ්‍යක්ෂණය , රචනය , ප්‍රධාන නලුවාගේ රංගනය යන මේ තුනම එක් පුද්ගලයෙක් විසින් කරන බොහෝම දුර්ලභ අවස්තාවක් තමයි මේ.මේ අතිසාර්ථකව නිර්මාණයේ අයිතිකරු ඔහු නමින් Rishab Shetty.

KGF Chapter 2 හරහා ඉමහත් ප්‍රසිද්ධියට පත් Hombale Film ඉදිරිපත් කරන මේ වසරේ ඔවුන් දෙවැනි ජයග්‍රාහී කඩඉම ලෙසින් මෙය දක්වන්න පුලුවන්. පැය දෙකහමාරකට ආසන්න කාලයක් දිවෙන මෙය Fantasy | Thriller කාණ්ඩයේ චිත්‍රපටයක්.පහුගිය සැප්තැම්බර් 30 වෙනිදා ලොවපුරා තිරගත කිරීම ආරම්භ කොට මහත් ජනප්‍රියත්වය නිසා අනිකුත් ප්‍රධාන ඉන්දීය භාෂාවලින්ද ඒ ඒ ප්‍රාන්තවල මෙය තිරගත කිරීම කෙරුනා.ඉන්දියානු රුපියල් කෝටි 16ක් වැනි අඩු මුදලකින් නිෂ්පාදන කල එය බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 400ට අධික ආදායමක් උපයන්න මේ වනවිට සමත්ව තිබෙනවා.ඒ කන්නඩ සිනමාවේ එතෙක් මෙතෙක් වාර්තා වූ දෙවන ඉහලම ආදායමට හිමිකම් කියමින්.

IMDB රේටින් ගත්තත් , රිවිව්ස් ගත්තත් ඉහලම තැනක මේ Kantara ෆිල්ම් එක වැජඹෙනවා.
චිත්‍රපටයේ කතාව මොකක්ද කියල කියන්න යන්නෙ නෑ මොකද ගොඩ දෙනෙක් මේක බලන්න කුතුහලයෙන් ඉන්න නිසා.එහෙනම් ඔයත් අරගෙන රසවිඳින්න පුලුවන් වෙලාවක ආයෙම සබ් එකකින් මුනගැහෙන්න එන්නම් අපි.

ඔබට ජය !

Kantara (2022) Sinhala Subtitles
Kantara (2022) Sinhala Subtitles
Kantara (2022) Sinhala Subtitles
Kantara (2022) Sinhala Subtitles
Kantara (2022) Sinhala Subtitles
Kantara (2022) Sinhala Subtitles
Kantara (2022) Sinhala Subtitles
Kantara (2022) Sinhala Subtitles
Kantara (2022) Sinhala Subtitles
Kantara (2022) Sinhala Subtitles
Original title Kantara
IMDb Rating 8.3 92,920 votes
TMDb Rating 7.427 48 votes

Director

Cast

Similar titles

Chainsaw Man – The Movie: Reze Arc (2025) Sinhala Subtitles
Red Notice (2021) Sinhala Subtitles
Pushpa 2: The Rule (2024) Sinhala Subtitles
Mumbai Saga (2021) Sinhala Subtitles
Mass Jathara (2025) Sinhala Subtitles
Double iSmart (2024) Sinhala Subtitles
Gangs of Godavari (2024) Sinhala Subtitles
Hunt (2023) Sinhala Subtitles
Trigger (2022) Sinhala Subtitles
Shershaah (2021) Sinhala Subtitles
Moonfall (2022) Sinhala Subtitles
Fighter (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published