Video Sources 182 Views

  • Watch traileryoutube.com
Cobra (2022) Sinhala Subtitles

Cobra (2022) Sinhala Subtitles

Aug. 31, 2022India163 Min.Not Rated
Your rating: 10
10 1 vote

Synopsis

සුභ දවසක් වේවා හැමෝටාම ඉතිං ඔන්න සුපුරුදු විදිහට අදත් තවත් අලුත්ම අලුත් දමිළ චිත්‍රපටායක සිංහල උපසිරැසි අරගෙන මම ආවා. වැඩි වැල්වටාරම් නැතුව අපි කෙලින්ම කතාවට යමු.

Cobra (2022), a three-hour film that was tame

මෙම වසරේ අගෝස්තු මස 31 වෙනිදා සිනමාශාලා තිරගතවීම් ඇරඹුන මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස රංඟනයෙන් දායක වෙන්නෙ අපි හැමෝම හොඳින් හඳුනන දක්ෂ රංඟන ශිල්පියෙක් වන ” වික්‍රම් “ විසිනි . ඒ වගේම මෙහි ප්‍රධාන නිලිය ලෙස කේ.ජී.එෆ් කණ්නඩ චිත්‍රපටයෙන් අපේ හිත් ගත් ශ්‍රීනිධී ෂෙට්ටි රංඟනයෙන් එකතු වෙනවා. ඊට අමතරව ක්‍රිකට් ක්‍රීඩක Irfan Pathan    පළමු චිත්‍රපටයද මෙය වන අතර  K.S. Ravikumar , Robo Shankar , Sammy Jonas Heaney , Mirnalini Ravi , Miya George වැනි තවත් විශාල රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙම චිත්‍රපටයේ රංඟනයෙන් එකතු වෙනවා.

Cobra tracklist unveiled ahead of audio launch Tamil Movie, Music Reviews and News

R. Ajay Gnanamuthu මහතා විසින් අධ්‍යක්ෂනය කර ඇති මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය A. R. Rahman මහතා විසින් කර ඇත . මේ වන IMDb මීටරය තුල 6.8/10 ක අගයකුත් ගූගල් පරිෂීලක මනාපයන්හි 93 % ක අගයක්ද හි 2.8/5 ක අගයක්ද ලබාගෙන ඇත.

තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා.

හැමෝටම බුදු සරණයි..!

 

Cobra (2022) Sinhala Subtitles
Cobra (2022) Sinhala Subtitles
Cobra (2022) Sinhala Subtitles
Cobra (2022) Sinhala Subtitles
Cobra (2022) Sinhala Subtitles
Cobra (2022) Sinhala Subtitles
Cobra (2022) Sinhala Subtitles
Cobra (2022) Sinhala Subtitles
Cobra (2022) Sinhala Subtitles
Cobra (2022) Sinhala Subtitles
Original title கோப்ரா
IMDb Rating 6.7 6,714 votes
TMDb Rating 6.7 3 votes

Similar titles

Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles
Thalaivii (2021) Sinhala Subtitles
Uncharted (2022) Sinhala Subtitles
Liger (2022) Sinhala Subtitles
Cadaver (2022) Sinhala Subtitles
The Ghost (2022) Sinhala Subtitles
Mandela (2021) Sinhala Subtitles
The Witch: Part 2. The Other One (2022) Sinhala Subtitles
Vaashi (2022) Sinhala Subtitles
Rocky (2021) Sinhala Subtitles
Venkatapuram (2017) Sinhala Subtitles
Army Of Thieves (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published