Video Sources 208 Views

  • Watch traileryoutube.com
Blood Red Sky (2021) Sinhala Subtitles

Blood Red Sky (2021) Sinhala Subtitles

Hibernate. Inject. Survive. Shoot.Jul. 23, 2021Germany121 Min.TV-MA
Your rating: 0
8 1 vote

Synopsis

(Blood Red Sky (2021) Sinhala Subtitles) අද අරන් එන්නේ අලුතින්ම නිකුත් උන චිත්‍ර‍පටියක්… මේක ඉංග්‍රිසි හා ජර්මන් භාෂාවෙන් නිකුත් උන චිත්‍ර‍පටියක්. චිත්‍ර‍පටියේ ඇතුලේ අඩුවැඩි වශයෙන් මේ භාෂා දෙකෙන්ම කතා කරනවා. මෙහි අධ්‍යක්ෂණය Peter Thorwarth ගෙනි.. ජුලි 23 වැනි දින නෙට්ෆිලික්ස් හරහා තමයි මේ චිත්‍ර‍පටිය නිකුත් කලේ… Roland Møller,Peri Baumeister,Chidi Ajufo,Alexander Scheer හා Dominic Purcell මෙහි ප්‍ර‍ධාන චරිතවලට රංඟනයෙන් දායක වෙනවා..

කතාව ගැන කිව්වොත් එහෙම ට්‍රෑන්ස්ලාන්ටික් 473 ගුවන් යානාව ජර්මනියේ සිට නිව්යොර්ක් බලා ගමන් කරනා ගුවන් යානාවක්.. මේ ගුවන් යානාවේ යන නඩියා හා එලියාස් කියන්නේත් මේ යානාවේම යන මගින් දෙන්නෙක්. නිඩියා ගේ පුතා තමයි එලියස්.. ඇයට බෙහෙත් කරන්න තමයි ඔවුන් නිව්යොර්ක් වෙත යන්නේ.. කොහොම හරි ගුවන්ගත වෙලා පොඩි වෙලාවක් යද්දි මේ යානාව පැහැරගන්නවා… ඔවුන් පැහැරගත්ත ගමන් යානාවේ කිහිපදෙනෙක්ව ඝාතනය කරනවාත් එක්ක.. කොහොම හරි පොඩි සිදුවිමක් නිසා නඩියාටත් මේ පැහැරගත්තු අය වෙඩි තියනවා..එතැනින් එහාට තමයි කතාව කනපිට හැරෙන්නේ.. නාඩියාගේ පොඩි අවුලක් තියනවා..ඇය වැම්පයර් කෙනෙක්… ඇය වැම්පයර් කෙනෙක් උනේ කොහොමද කියන කාරණාව චිත්‍ර‍පටිය බලද්දි දැනගන්න පුලුවන්.. කොහොම හරි වැම්පයර් කෙනෙක් නිසා හදවතට වෙඩි වැදුනේ නැත්නම් ඇය මැරෙන්නේ නැහැ.. දැන් අයට වෙඩි තිබ්බ නිසා ඇය කෙන්ති ගත්තු නිසා වැම්පයර් කෙනෙක් විදියට වෙනස් වෙනවා.. ඉතින් තමන්ගේ පුතාව බේරගන්න ඕනි නිසා ඇය කුමක් කාරාවිද කියන දේ බලන්න වෙන්නේ චිත්‍ර‍පටිය නරඔලා තමයි. ලේ සහිත දර්ශන හැරෙන්න එක් සිපගැනිමේ දර්ශනයක් හැර වෙන කිසිවක් නැති නිසා හොල්මන් වගේ එවාට බය නැත්නම් මේක පවුලේ සැමට බලන්න පුලුවන් වේවි.. එහෙනම් සමුගන්නවා සුභදවසක් හැමෝටම.

Blood Red Sky (2021) Sinhala Subtitles
Blood Red Sky (2021) Sinhala Subtitles
Blood Red Sky (2021) Sinhala Subtitles
Blood Red Sky (2021) Sinhala Subtitles
Blood Red Sky (2021) Sinhala Subtitles
Blood Red Sky (2021) Sinhala Subtitles
Blood Red Sky (2021) Sinhala Subtitles
Original title Blood Red Sky
TMDb Rating 7.6 267 votes

Director

Cast

Similar titles

Alienoid (2022) Sinhala Subtitles
Vidiyatha Iravondru Vendum (2022) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles
Mission Possible (2021) Sinhala Subtitles
The Guilty (2021) Sinhala Subtitles
Aafat e Ishq (2021) Sinhala Subtitles
Kantara (2022) Sinhala Subtitles
Thor: Love and Thunder (2022) Sinhala Subtitles
Rider
Zombie Reddy (2021) Sinhala Subtitles
Raja Vikramarka (2021) Sinhala Subtitles
Maanaadu (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published