Saakini Daakini (2022) Sinhala Subtitles

Saakini Daakini (2022) Sinhala Subtitles

Sep. 16, 2022India115 Min.Not Rated
Your rating: 0
8 2 votes

Synopsis

(Saakini Daakini (2022) Sinhala Subtitles) (Saakini Daakini (2022) Sinhala Sub)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…
අද අරං ඇවිල්ලා තියෙන්නෙ සැප්තැම්බර් 16 internal Realease වුන… ගොඩක් අය උපසිරැසි ඉල්ලුව තවත් සුන්දර චිත්‍රපටයකට උපසිරැසියක්. පැය 1 විනාඩි 58 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් යක්ෂනියන් දෙන්නෙක්ගෙ කතාවක් තමයි.. එකෙක් “ශාකිනි- අනිකා දාකිනි” කව්ද මේ..?

5.9/10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Comedy : Action කාණ්ඩයට අයත් තෙලිඟු චිත්‍රපටයක්. Nivetha Thomas හා Regina Cassandra මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන අතර තවත් නළු නිළියන් රැසක් මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Sudheer Varma විසින්. සංගීතය ගැන කතා කරොත් Music මරු. වෙඩි වගේ සුපිරි ( රැප් Song 🎶 එක්කුත් තියෙනවා )

කතාව ගැන කිව්වොත් ශාලිනි දාමිනි [ ශාකනි : දාකිනි ] 😈 මේ දෙන්නා සමාන්‍යය කෙල්ලො දෙන්නෙක් වුනාට යක්ෂනියො දෙන්නෙක් කිව්වත් වරදක් නෑ ඒක ඉස්සරහට බලන්න. කොහොමහරි ජීවිතේ යම් යම් සිදු වීම් එක්ක මේ දෙන්නා පොලිස් ඇකඩමියකට එනවා පුහුණුවීම් කරලා පොලිසියට බැඳෙන්න. ශාලිනි නම් විනෝදකාමී කෙල්ලෙක්..😂 දාමිනි නම් OCD තියෙන කෙනෙක් වගේ.. 😎 දේනනට දෙන්නා පේන්න බැ.. කොහෙන් කොහොමහරි මේ දෙන්නා ඇකඩමිය ඇතුලෙ කම්මැලි වීගෙන යනකොට මේකෙන් එළියට යන්න සැලැසුම් කරනවා. හැබැයි මේ පිටත ලෝකේ.. හිතාගන්න බැරි රහසක් තියෙනවා… මොකක්ද මෙි රහස …? ඒක මෙි ද්විත්ව යක්ෂනියන්ගෙද…? නැත්තම් මේකට පිටතින් සම්බන්ධ වෙන්නෙ කව්ද…? අයේ කියන්නම් මේක කොමඩියක් නෙවෙයි…….! මොකක්ද මෙි ගෙතුනු මිතුදමේ රහස…. ? ඒ ගැන ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න ★

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

Original title శాకినీ ఢాకినీ
IMDb Rating 6 781 votes
TMDb Rating 5.1 5 votes

Similar titles

Warriors of Future (2022) Sinhala Subtitles
Ramarao on Duty (2022) Sinhala Subtitles
Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles
Sarpatta Parambarai (2021) Sinhala Subtitles
Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Subtitles
Hungama 2 (2021) Sinhala Subtitles
Road Wars: Max Fury (2024) Sinhala Subtitles
SAS: Red Notice (2021) Sinhala Subtitles
Captain (2022) Sinhala Subtitles
Annaatthe (2021) Sinhala Subtitles
Mishan Impossible (2022) Sinhala Subtitles
Pushpa : The Rise (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published