Video Sources 1564 Views

  • සිංහල උපසිරැසි සමග
Selfiee (2023) Sinhala Subtitles

Selfiee (2023) Sinhala Subtitles

Feb. 24, 2023India143 Min.Not Rated
Your rating: 0
8.5 2 votes

Synopsis

(Selfiee (2023) Sinhala Subtitles) (Selfiee (2023) Sinhala Subtitle) (Selfiee (2023) Sinhala Sub) (Selfiee Sinhala Subtitle)

ඔන්න අද අරන් ආව තවත් අලුතෙන්ම රිලීස් වුන හින්දි ෆිලුමක් 🙈 වැඩේ බාරදුන්න සමිත අයියටත්, වැඩේට සපෝර්ට් එක දුන්න ඉදුවර නිසල් මලයටත් ගොඩක් ස්තුතියි ♥️✨️

මේක රිලීස් උනේ මේ අවුරුද්දේ February 24 වෙනිදා..Hindi-language Action කියන Category එකට අයත් වෙන මේ ෆිලුම 2019 නිකුත් වුන Driving Licence කියන මලයාලම් ෆිලුමේ රීමේක් එකක් කිව්වොත් හරි.. ඒත් රීමේක් කියලා අතැරලා දාන්න එපා.. මොකද මේක එහෙම් පිටින්ම අතෑරල දාන්න පුළුවන් කතාවක් නෙවෙයි 🥺❤️ මරු කතාවක් ♥️🔥 ඔයාලම බලන්නකෝ එහෙනම් වැඩේ කොයිතරම් දුර‍ට සාර්ථකද කියලා ♥️💪

Selfiee (2023) - IMDb

විස්තරේ පොඩ්ඩක් කියන්නම් 😁

Directed by Raj Mehta
Written by Rishabh Sharma
Based on Driving Licence (2019)
Running time 148 minutes
Country India
Language Hindi
Budget est. ₹110 crore
Box office est. ₹23.63 crore

Cast
Akshay Kumar as Vijay Kumar
Emraan Hashmi as RTO Inspector Om Prakash Aggarwal
Diana Penty as Naina, Vijay’s wife
Nushrratt Bharuccha as Minty Aggarwal, Om’s wife
Mahesh Thakur as Naveen
Meghna Malik as Corporator Vimla Tiwari

Selfiee Movie Review: Akshay Kumar Was Almost There With The Self-Deprecatory Humour But...

ඕම් ප්‍රකාශ් කියන්නේ බෝපාල් වල RTO ඉන්ස්පෙක්ටර්.. මෙයාගේ දෙවියා තමයි සුපිරි නළු විජේ කුමාර් කියන්නේ.. ඕම් ප්‍රකාශ් මේ විජේ කුමාර්ට ගොඩක් ආදරේ සහ ගෞරව කරනවා.. දවසක් විජේ රූගත කිරීමකට බෝපාල් වලට එනවා.. රූගත කිරීම් අවසරයක් ගන්න විජේට එයාගේ රියදුරු බලපත්‍රය ඕන වෙනවා.. ඒත් අවුල කියන්නේ ඒක එයාගේ අතින් නැති වෙලා.. ඔන්න ඔය වෙලාවේ තමයි සුපිරි තරුව විජේට, අපේ RTO ඉන්ස්පෙක්ටර් ඕම්ගේ උදව් ඕන වෙන්නෙ..ඕම් කියනවා මං සර්ට මේ වැඩේ කරලා දෙන්නම්.. ඒත් මට සර්ගෙන් පුංචි ඉල්ලීමක් තියෙනවා කියලා.. ඒ ඉල්ලීම තමයි “සෙල්ෆියක්” 🙂♥️ ඒ හරිම අහිංසක ඉල්ලීම හිතේ තියාගෙන අපේ ඕම් ප්‍රකාශ් RTO ඔෆිස් එකේ ඉද්දි, එතනට එන සුපිරි තරුව විජේ කුමාර්ගෙන් එයාට ලැබෙන්නේ බලාපොරොත්තු නොවුන අතිශය නරක සැලකිල්ලක්..ඔන්න ඔතන ඉදන් තමයි අපේ විජේ කුමාර් සුපිරි තරුවයි, එයාගේ ලොකුම රසිකයා ඕම් ප්‍රකාශ්ගෙයි ආදරණිය යුද්දය පටන් ගන්නේ..

ආදරෙන් හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන ෆිලුම බලන්න කියලා ❤️🥺

එහෙනම් අදට ගිහින් එන්නම් ❤️ බුදුසරණයි! ජේසුපිහිටයි!

Cineru එක්කම ඉන්න.. අලුත්ම ෆිල්ම්ස් බලන්න 😉🤍

Selfiee (2023) Sinhala Subtitles
Selfiee (2023) Sinhala Subtitles
Selfiee (2023) Sinhala Subtitles
Selfiee (2023) Sinhala Subtitles
Selfiee (2023) Sinhala Subtitles
Selfiee (2023) Sinhala Subtitles
Selfiee (2023) Sinhala Subtitles
Original title सेल्फी
IMDb Rating 6 10,073 votes
TMDb Rating 5.4 7 votes

Similar titles

The Kung Fu Master (2020) Sinhala Subtitles
Oh My Dog (2022) Sinhala Subtitles
Animal (2023) Sinhala Subtitles
Lakshya (2021) Sinhala Subtitles
Abhiyum Anuvum (2021) Sinhala Subtitles
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles
Jan.E.Man (2021) Sinhala Subtitles
Sulthan (2021) Sinhala Subtitles
Mortal Kombat (2021) Sinhala Subtitle
Thallumaala (2022) Sinhala Subtitles
Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles
Code Name : Tiranga (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published