Video Sources 1137 Views

  • Watch trailer
Dosen Ghaib (2024) Sinhala Subtitles

Dosen Ghaib (2024) Sinhala Subtitles

Based on a shocking viral story.Aug. 15, 2024Indonesia96 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

Dosen Ghaib (2024) Sinhala Subtitles

හායි යාළුවනේ,
මම අද අරන් ආපු ඉන්දුනීසියානු film එක ටිකක් වෙනස් විදිහේ කථාවක් මේකත් අයිති වෙන්නේ horror ගණයට තමයි.මේ කතාවට සබ් ගෙන්නත් වෙනදා වගේ සමිත අයියා ඉදුවර අයියා ලොකු සප් එකක් දුන්නා. අපි එහෙනම් කතාව පැත්තට යමු මොකද වෙන්නේ කියලා බලන්න.

විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න ළමයි හතර දෙනෙක්ට ලකුණු අඩු නිසා විශ්ව විද්‍යාලේ නිවාඩු දවස් වල අමතර පන්ති දානවා. ඔහොම එක දවසක් පන්තිය තියෙද්දි උගන්නන්න සර් ඇවිල්ලා ටික වෙලාවකින් ළමයිගේ ෆෝන් වල whats app group එකට මැසෙජ් එකක් එනවා ඒ උගන්නන සර් හැප්පිලා මැරිල කියලා එහෙනම් ඉතිරි ටික ඔයාලටම බාරයි ඇත්ත කතාවක් සහ ඇත්තටම කැම්පස් වල වෙන සිද්දියකින් හදපු මේ film එකේ ලොකු තේරැමක් තියනවා.

එහෙනම් හැමොටම බලන්න කියන ගමන් මම සමු ගන්නවා. තව උපසිරැසියකින් හම්බ වෙමු.

බුදු සරණයි!!

Dosen Ghaib (2024) Sinhala Subtitles
Dosen Ghaib (2024) Sinhala Subtitles
Dosen Ghaib (2024) Sinhala Subtitles
Dosen Ghaib (2024) Sinhala Subtitles
Dosen Ghaib (2024) Sinhala Subtitles
Dosen Ghaib (2024) Sinhala Subtitles
Dosen Ghaib (2024) Sinhala Subtitles
Dosen Ghaib (2024) Sinhala Subtitles
Dosen Ghaib (2024) Sinhala Subtitles
Dosen Ghaib (2024) Sinhala Subtitles
Original title Dosen Ghaib: Sudah Malam atau Sudah Tahu
IMDb Rating 4.3 222 votes
TMDb Rating 3.5 4 votes

Similar titles

Mishan Impossible (2022) Sinhala Subtitles
Five Nights At Freddy’s 2 (2025) Sinhala Subtitles
The Witch: Part 2. The Other One (2022) Sinhala Subtitles
Bhagavanth Kesari (2023) Sinhala Subtitles
Kuruthi (2021) Sinhala Subtitles
Stree 2 (2024) Sinhala Subtitles
Alpha (2025) Sinhala Subtitles
Kung Fu Jungle (2014) Sinhala Subtitles
Posham Pa (2019) Sinhala Subtitles
Thimmarusu (2021) Sinhala Subtitles
Anand Sreebala (2024) Sinhala Subtitles
Devils Stay (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published