Video Sources 3020 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Wish (2023) Sinhala Subtitles

Wish (2023) Sinhala Subtitles

Be careful what you wish for.Nov. 13, 2023USA95 Min.PG
Your rating: 0
10 2 votes

Synopsis

(Wish (2023) Sinhala Subtitles) (Wish (2023) Sinhala Sub)

ආයුබෝවන් ! සිනෙරු වෙබ් අඩවියට ඔයගොල්ලො හැමෝම සාදරයෙන් පිලිගන්නවා! අද අපි ගෙනල්ල තියෙන්නේ WISH කියන 2023 අවසානෙදි ආපු Fantasy/Musical ගනයට අයත් ඉංග්‍රීසි චිත්‍රපටිය. මේකෙ වෙන දේ කිව්වොත් ඉතිං ආශා කියන තරුණ කෙල්ලෙක්, තමංගෙ සීයගෙයි අම්මගෙයි ප්‍රාර්තනාව ඉශ්ට කර ගන්න දරන උත්සාහයක් තමා තියෙන්නෙ. රට පාලනය කරන බලයට කෑදර රජතුමාගෙන් මේ ප්‍රාර්තනා බේර ගන්න තරුවකුත් ඇවිල්ලා මේ ආශා කියන කෙල්ලට උදව් කරනවා. තව විස්තර කියන්න යන්නෑ මොකද එහෙම උනොත් මේක බලන එකෙන් වැඩක් නෑනෙ.

Fawn Veerasunthorn සහ Chris Buck විසින් අධ්යක්ෂනය කරල තියෙන මේ චිත්‍රපටියට 5.7 ක IMDb අගයකුත් තියෙනවා. පැය 1 යි විනාඩි 35 ක් වෙනකං තියෙන මේ චිත්‍රපටිය, ලොකු පොඩි හැම කෙනෙක්ටම බලන්න කියලා අරාධනා කරනවා.

මේ මගේ දෙවැනි උපසිරැසිය. ඒක නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.ඔබට ජය

Wish (2023) Sinhala Subtitles
Wish (2023) Sinhala Subtitles
Wish (2023) Sinhala Subtitles
Wish (2023) Sinhala Subtitles
Wish (2023) Sinhala Subtitles
Wish (2023) Sinhala Subtitles
Wish (2023) Sinhala Subtitles
Wish (2023) Sinhala Subtitles
Wish (2023) Sinhala Subtitles
Wish (2023) Sinhala Subtitles
Original title Wish
IMDb Rating 5.7 16,498 votes
TMDb Rating 6.639 536 votes

Director

Chris Buck
Director

Cast

Ariana DeBose isAsha (voice)
Asha (voice)
Chris Pine isMagnifico (voice)
Magnifico (voice)
Alan Tudyk isValentino (voice)
Valentino (voice)
Angelique Cabral isAmaya (voice)
Amaya (voice)
Victor Garber isSarric (voice)
Sarric (voice)
Natasha Rothwell isSakina (voice)
Sakina (voice)
Jennifer Kumiyama isDahlia (voice)
Dahlia (voice)
Harvey Guillén isGabo (voice)
Gabo (voice)
Niko Vargas isHal (voice)
Hal (voice)
Evan Peters isSimon (voice)
Simon (voice)

Similar titles

Not My Family: The Monique Smith Story (2025) Sinhala Subtitles
Field of Fears – The Haunting of Randolph County Asylum (2025) Sinhala Subtitles
Land of Bad (2024) Sinhala Subtitles
Alien: Romulus (2024) Sinhala Subtitles
Blood Red Sky (2021) Sinhala Subtitles
Secret Magic Control Agency (2021) Sinhala Subtitles
Yakuza Princess (2021) Sinhala Subtitles
The Northman (2022) Sinhala Subtitles
Dune: Part Two (2024) Sinhala Subtitles
The Elixir (2025) Sinhala Subtitles
A Merry Little Ex-Mas (2025) Sinhala Subtitles
The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published