Video Sources 677 Views

  • Watch trailer
Wicked: For Good (2025) Sinhala Subtitles

Wicked: For Good (2025) Sinhala Subtitles

You will be changed.Nov. 19, 2025USA137 Min.PG
Your rating: 0
7 1 vote

Synopsis

(Wicked: For Good (2025) Sinhala Subtitles) (Wicked: For Good (2025) Sinhala Subtitle) (Wicked: For Good (2025) Sinhala Sub)

“සමහර අය උපතින්ම නපුරුයි… තවත් අය සමහරුන්ව නපුරු අය බවට පත් කරනවා.”

ඔන්න එහෙනම් අද අරගෙන ආවේ 2025 වසරේ මුළු ලෝකෙම බලන් හිටපු, අතිශය ජනප්‍රිය වුනු Wicked චිත්‍රපට මාලාවේ දෙවෙනි සහ අවසාන කොටස, Wicked: Part Two (For Good) චිත්‍රපටය අරගෙන.

2024 වසරේ අගභාගයේ Universal Pictures හරහා රිලීස් වුනු Wicked පළමු චිත්‍රපටය (Part One) බලපු හැමෝම ඇඟිලි ගැන ගැන බලන් හිටියේ මේ කතාවේ අවසානය බලාගන්නනේ. අන්න ඒ බලාපොරොත්තුව තමයි අද මේ විදිහට ඉෂ්ට වෙන්නේ. ලෝක ප්‍රකට Broadway Musical ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවුනු සාර්ථකම නිර්මාණයක් ඇසුරින් Jon M. Chu විසින් තමයි මේ සිනමා සිත්තම නිර්මාණය කරලා තියෙන්නේ.

ඔයා අපි කවුරුත් පොඩි කාලේ ආසාවෙන් බලපු “The Wizard of Oz” කතාව හෝ චිත්‍රපටය බලලා තියෙනවා නම්, අන්න ඒ කතාව පටන් ගන්න කලින් සිද්ධ වුනු ඇත්තම කතාව තමයි මේකෙන් බලාගන්න පුළුවන් වෙන්නේ. සරලවම කිව්වොත් Dorothy එන්න කලින් Oz දේශයේ වුනු දේවල් සහ “බටහිර නපුරු මායාකාරිය” (Wicked Witch of the West) ඇත්තටම නපුරු කෙනෙක් වුනේ කොහොමද කියන එකේ සංවේදී අවසානය මේ චිත්‍රපටයෙන් දිගහැරෙනවා.

පළමු කොටසටත් වඩා දෙවෙනි කොටසේ තියෙන සිංදු ටික සහ Visuals ටික ලස්සනට හදන්න අධ්යක්ෂකවරයාට පුළුවන්කම අධ්‍යක්ෂකවරයට තිබිලා තියෙනවා. 😲 විශේෂයෙන්ම Ariana Grande (Glinda) සහ Cynthia Erivo (Elphaba) ගායනා කරන ‘For Good’ ගීතය අහද්දි නම් ඇස් වලට කඳුළු එන එක නවත්තන්නම බැරි වෙයි. මේක නිකන්ම ෆිල්ම් එකක් නෙවෙයි, මාරම මැජිකල් අත්දැකීමක්. IMDb මීටරෙත් 6.9 පන්නලා කරකවන්න මේකට පුළුවන් වෙලා තියෙනවා.

කොහොම වුනත් කලින් කොටස බලපු, නොබලපු හැමෝටම මේ අලුත් එකත් බලන්නම කියලා ආරාධනා කරනවා.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු… ✌️

මම උචිනි පෙරේරා

Wicked: For Good (2025) Sinhala Subtitles
Wicked: For Good (2025) Sinhala Subtitles
Wicked: For Good (2025) Sinhala Subtitles
Wicked: For Good (2025) Sinhala Subtitles
Wicked: For Good (2025) Sinhala Subtitles
Wicked: For Good (2025) Sinhala Subtitles
Wicked: For Good (2025) Sinhala Subtitles
Wicked: For Good (2025) Sinhala Subtitles
Wicked: For Good (2025) Sinhala Subtitles
Wicked: For Good (2025) Sinhala Subtitles
Original title Wicked: For Good
IMDb Rating 6.9 40,934 votes
TMDb Rating 6.725 520 votes

Director

Jon M. Chu
Director

Cast

Jeff Goldblum isThe Wonderful Wizard of Oz
The Wonderful Wizard of Oz
Michelle Yeoh isMadame Morrible
Madame Morrible
Marissa Bode isNessarose
Nessarose
Bethany Weaver isDorothy Gale
Dorothy Gale
Colman Domingo isThe Cowardly Lion (voice)
The Cowardly Lion (voice)
Bowen Yang isPfannee
Pfannee

Similar titles

Red Notice (2021) Sinhala Subtitles
Attack on Titan: Chronicle (2020) Sinhala Subtitles
Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Captain (2022) Sinhala Subtitles
Kiss of the Spider Woman (2025) Sinhala Subtitles
Ohryis Project (2023) Sinhala Subtitles
Harry Potter 20th Anniversary: Return to Hogwarts (2022) Sinhala Subtitles
10 Lives (2024) Sinhala Subtitles
Wake Up Dead Man: A Knives Out Mystery (2025) Sinhala Subtitles
Oscar Shaw (2025) Sinhala Subtitles
The Beast Within (2024) Sinhala Subtitles
Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published